උදේ විතරනේ මචන්.......හරි ගියා කියන්න්නේ කොහමත් උදේට අවුලක් තිබ්බේ නැහන :දිය රැලි කට:



උදේ විතරනේ මචන්.......හරි ගියා කියන්න්නේ කොහමත් උදේට අවුලක් තිබ්බේ නැහන :දිය රැලි කට:



man nam thama gedara awe na
gedara awama sambuwa hambawei wage
mage class eke kollek ge mama kenek SLT general manager kenek
u kiwuwa mage username eka deela kiyannam kiyalaehema hari giyoth ubalage tikath yawamu
![]()

ane manda mun eka eka kata kiyanawaමම ඊයේ හවස 1243 කථා කරල බෑන්න,,
ඔයගොල්ලෝ fup 1ක් දාන්න යනවද customersලට කියන්නේ නෑතුව කියලා,මේක මට විතරක් තියෙන ප්‍රශ්ණයක් නෙමෙයි ගොඩාක් userslata තියෙන ප්‍රශ්ණයක්,ඉක්මනට කරන දෙයක් කරන්න කියලා,
ඒපාර මෑන්ස් කියනවා එහෙම fup 1ක් දාලා නෑහෑලු,,permanent line 1 signal drop වීමක්ලු වෙලා තියෙන්නේ,ඉක්මනට හදන්නම් කියල කිව්වා,,
ඉතින් මාත් ආහ් එහෙනම් හොදයි කියලා තිබ්බා,,එක පාර වෑඩියමත් එල්ලෙන්න හොද නෑහෑනේ,,,,
බලමුකෝ අද දවස ඈතුලත ආයේ slow වෙයිද කියලා,,
අපිත් ඉන්නේ ලංකාවේනේ ආයුබෝවන්ඩ....
elane machan oya speed eka stable da?මෙන්න දෑන් ගත්ත Screen Shot 1ක්,,
වෙනදට වඩා speed ද මන්දා...
![]()
elane machan oya speed eka stable da?
Thama slow banz.....
will keep this thread posted rest of the day......![]()
Same problem here machan.. eyalage nod wala problem ekak awith lu
apita nam udetath awul gihin thibune
den nam shape![]()


