SLT ADSL case 1

tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    මම ඊයේ හවස 1243 කථා කරල බෑන්න,,
    ඔයගොල්ලෝ fup 1ක් දාන්න යනවද customersලට කියන්නේ නෑතුව කියලා,මේක මට විතරක් තියෙන ප්‍රශ්ණයක් නෙමෙයි ගොඩාක් userslata තියෙන ප්‍රශ්ණයක්,ඉක්මනට කරන දෙයක් කරන්න කියලා,
    ඒපාර මෑන්ස් කියනවා එහෙම fup 1ක් දාලා නෑහෑලු,,permanent line 1 signal drop වීමක්ලු වෙලා තියෙන්නේ,ඉක්මනට හදන්නම් කියල කිව්වා,,
    ඉතින් මාත් ආහ් එහෙනම් හොදයි කියලා තිබ්බා,,එක පාර වෑඩියමත් එල්ලෙන්න හොද නෑහෑනේ,,,,
    බලමුකෝ අද දවස ඈතුලත ආයේ slow වෙයිද කියලා,,
    අපිත් ඉන්නේ ලංකාවේනේ ආයුබෝවන්ඩ....
     
    chathu_ac

    Member
    Nov 24, 2007
    4,687
    1,351
    0
    Sri Lanka

    ane manda mun eka eka kata kiyanawa
    kohomahari kamak na wade kerenawanam
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    මෙන්න දෑන් ගත්ත Screen Shot 1ක්,,
    වෙනදට වඩා speed ද මන්දා...:P:P:P:rofl::rofl:

    attachment.php

    Attachments

    • untitled.JPG
      untitled.JPG
      15.6 KB · Views: 68