මම නම් මචන් කැමති ගති ගුණ හොඳ අහිංසක සරල ගති පැවතුම් ඇති ව්වෘතව කථා කරන මාව තේරුම් ගන්න ලස්සන ගෑණු ළමයෙකුට.... මෙහෙම අය අද කාලේ අඩුයි.නමුත් සුළු පිරිසක් ඉන්නවා.මගේ පෙම්වතියත් ඒ වගේ.![]()

ehema kenek thama hoda,මම නම් මචන් කැමති ගති ගුණ හොඳ අහිංසක සරල ගති පැවතුම් ඇති ව්වෘතව කථා කරන මාව තේරුම් ගන්න ලස්සන ගෑණු ළමයෙකුට.... මෙහෙම අය අද කාලේ අඩුයි.නමුත් සුළු පිරිසක් ඉන්නවා.මගේ පෙම්වතියත් ඒ වගේ.![]()
කෙටියෙන් කියන්නම් මචෝ.මට එයාව මීට් උනේ අපේ Party එකකීන්.මීට හරියටම 3 year කලින්.එයා එදා ලස්සන සාරියක් ඇඳලා හිටියා.(Personaly මම සාරි අඳින ගෑනු ළමයිට කැමතියි) තමන්ගේ පාඩුවේ පැත්තකට වෙලා ඔහේ ඉන්නවා.කොන්ඩේ ලේයර්ස් කපලා අහින්සක පෙනුමයි.දැක්ක ගමන් මගේ හිත ගියා,මමත් ඉතින් ලයින් පාර දැම්මා.කෝම හරි වෙඩින් එක ඉවරවෙනකන් කොල්ලා බලා ගත්තු අත.හැබැයි girl මාව වැඩිය care කලේ නෑ.මම ඉතින් එයා දිහා බලාගෙනම හිටියා.කෝම හරි එදා වෙඩින් එකෙන් පස්සේ මම එයා ගැන හොයන්න ගත්තා.කෝමහරි එයා දවසක් අපේ ගෙවල් පැත්තේ English class එහෙකට ආවා.හම්මේ එදා ඉඳන් කොල්ලා ෆුල් ට්‍රයි.කෝම හරි මුලදි එයා වැඩිය කථා කරන්න ආවේ නෑ.පසු කාලිනව එයත් මගේ දිහා බලන්න ගත්තා.මගේ හිත කිවුවා එයත් මට ආදරේ ඇති කියලා.ඔය අතරේ එයාගේ හිත ගන්න කොල්ලෝ ගොඩක් පොර කෑවා.හික්...kamatinam kiyapan umbe love story eka apita...kohomada ayawa meet une...kaapu katu ahemaa![]()
හැබැයි මම නම් පැනලා දෙන්න ගියේ නෑ.නිහඬව හිටියෙත් නෑ.ඩීසන්ට් පිට හිටියා.ඔහොම ඔහොම එයා මගේ දිහා බලන්න ගත්තා.හැබැයි කථා කලේ නෑ. ඒත් අපි ඇස් වලින් ආදරේ කලා.ඔහොම මාස 5ක් වගේ ගියා. මම එයා ගැන උනන්ඳුයි කියලා මං එයාට ඇඟෙව්වා.(මේ කාලේ ඉතින් පුදුම කට්ටක් කෑවේ.)දවසක් අපේ class එකේ party එහෙකදි එයා මාත් එක්ක කථා කලා.එදා නම් මගෙ තොල කට වේලිලා වෙව්ලලා හෙන සීන් එකක් උනා.
පස්සේ හරි ගියා.එදා ඉඳන් එයා මා එක්ක කථා කරන්න ගත්තා.ඔහොම ඔහොම අපි ගොඩක් දේවල් කථා කරා.ජීවිතේ ගැන,ප්‍රශ්න ගැන... මගේ ජීවිතේ ගොඩක් ප්‍රශ්න වලදි එයා මට නැගිටින්න උදව් කලා.අදටත්.... දවසක් මම හිතේ තද කරන් හිටිය දේ එයාට කිව්වා.එදත් බය උනා.හේ හේ...
එයත් මට ආදරෙයි කිව්වා.එදා ඉඳන් අපි ගොඩක් සතුටෙන් ආදරෙන් ඉන්නවා.මම කවදාවත් එයාට බැනලා නෑ.ප්‍රශ්නයක් ඇති උනත් අපි විවෘතව කථා කරලා ඒක විසඳ ගන්නවා.අද වෙනකන් No Probs.ඇත්තටම මම ගොඩක් වාසනාවන්තයි එයා වගේ පෙම්වතියක් ලැබුන එකට.එයා ගොඩක් සරල කෙනෙක්.අඳින පළඳින විදිය කතා බහ ගති පැවතුම්..... ඒවට මං ආසයි.
මං නීති දාලා නෑ.දෙයක් කරන්න කලින් එයා මගෙන් අහනවා.මං අකමැති නම් ඒ බව හොඳින් තේරුම් කරලා දෙනවා.
මගේ ජීවිතේ එයාට copy paste කරලා වගේ.එයා ඔක්කොම දන්නවා.එයත් එහෙමයි.මව තේරුම් අරන් ඉන්නේ.i love her lot....
3ma thiyana aun ennawada ban....?
කෙටියෙන් කියන්නම් මචෝ.මට එයාව මීට් උනේ අපේ Party එකකීන්.මීට හරියටම 3 year කලින්.එයා එදා ලස්සන සාරියක් ඇඳලා හිටියා.(Personaly මම සාරි අඳින ගෑනු ළමයිට කැමතියි) තමන්ගේ පාඩුවේ පැත්තකට වෙලා ඔහේ ඉන්නවා.කොන්ඩේ ලේයර්ස් කපලා අහින්සක පෙනුමයි.දැක්ක ගමන් මගේ හිත ගියා,මමත් ඉතින් ලයින් පාර දැම්මා.කෝම හරි වෙඩින් එක ඉවරවෙනකන් කොල්ලා බලා ගත්තු අත.හැබැයි girl මාව වැඩිය care කලේ නෑ.මම ඉතින් එයා දිහා බලාගෙනම හිටියා.කෝම හරි එදා වෙඩින් එකෙන් පස්සේ මම එයා ගැන හොයන්න ගත්තා.කෝමහරි එයා දවසක් අපේ ගෙවල් පැත්තේ English class එහෙකට ආවා.හම්මේ එදා ඉඳන් කොල්ලා ෆුල් ට්‍රයි.කෝම හරි මුලදි එයා වැඩිය කථා කරන්න ආවේ නෑ.පසු කාලිනව එයත් මගේ දිහා බලන්න ගත්තා.මගේ හිත කිවුවා එයත් මට ආදරේ ඇති කියලා.ඔය අතරේ එයාගේ හිත ගන්න කොල්ලෝ ගොඩක් පොර කෑවා.හික්...හැබැයි මම නම් පැනලා දෙන්න ගියේ නෑ.නිහඬව හිටියෙත් නෑ.ඩීසන්ට් පිට හිටියා.ඔහොම ඔහොම එයා මගේ දිහා බලන්න ගත්තා.හැබැයි කථා කලේ නෑ. ඒත් අපි ඇස් වලින් ආදරේ කලා.ඔහොම මාස 5ක් වගේ ගියා. මම එයා ගැන උනන්ඳුයි කියලා මං එයාට ඇඟෙව්වා.(මේ කාලේ ඉතින් පුදුම කට්ටක් කෑවේ.)දවසක් අපේ class එකේ party එහෙකදි එයා මාත් එක්ක කථා කලා.එදා නම් මගෙ තොල කට වේලිලා වෙව්ලලා හෙන සීන් එකක් උනා.

![]()

මචන්ස් මම කැමතිහොඳ ගති ගුණ තියන අහිංසක එයාව දැක්කම මට ලෝකෙම අමතක වෙන ලස්සන ගෑණු ළමයෙකුට හරියට මගේ GFවගේ

elaz congratz broමචන්ස් මම කැමතිහොඳ ගති ගුණ තියන අහිංසක එයාව දැක්කම මට ලෝකෙම අමතක වෙන ලස්සන ගෑණු ළමයෙකුට හරියට මගේ GFවගේ

bro oyata GF kenek innawada?niyama love story eka machan..i wish you happy life machan.![]()

elaz congratz bro![]()