ආණ්ඩුව

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ආණ්ඩුව

    logo_government.png


    රැවටෙන එවුන්
    හැමදාම රැවටෙන
    නැතිබැරි උන්
    නැත්තටම නැතිවෙන
    වැරැදුන උන්ට
    කෙළවෙලාම යන
    තුනේ පංතිය
    සමතලා වන
    ඇති හැකි උන්ම
    සෙල්ලං පෙන්නන
    අංජබජල්
    ගිණි විජ්ජුම්බරය.


    :rolleyes::rolleyes::oo::rolleyes::rolleyes:




    ~#ඨාකුර්Z#~ විසිනි.
     

    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A