Ant-ටෙලිය

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අන්නේකයි සීන්ස් එක. ලියපු එකා ඇටේ හපාගෙන නිදි වරාගෙන ලියලා තියෙනවා . සරලව කිව්වනම් ඉවරයි නේ.:lol: ඕක ඉස්සර ඉඳන් ඔය පන්ඩිත උන්දැලාගේ පුකේ අමාරුවක්. ප්‍රදර්ශන කාමය. පොර මානසිකත්වය. ඔය සම්භාවනීය පස්වෙනි මන්ඩලේ ෆිල්ම් එකක් බලලා එලියට එන එකාලගෙන් ෆිල්ම් එක ගැන ඇහුවම කියන්නා වගේ මුකුත් නෑ හොඳයි කියන්න තමා තියෙන්න්නේ. ඔය ලියන උන් සාමාන්‍ය සමාජේ තේ එකට සීනි ටිකත් ණයට අරන් පොරක් වෙන්න දඟලන අර කූඹියෝ කතාවේ ඉන්න මාධ්‍යවේදියා වගේ තමා. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ:lol:

    මම කියපු එක තේරුණේ නැති කෙනෙක් ඉන්නවානම් කොලු කාරයෙක් සෙට් කරන් ඩිස්ප්‍රීන් පෙති දෙකක් දාලා හිර කරලා ඇරගත්තට පස්සේ තුන් වරුවෙන් උණ බැස්සම ආපහු කියවන්ට

    ඔබට ජය ශ්‍රී මම ධර්ම ශ්‍රී :lol:

    උඹත් මේක ලියල තියෙන්නෙ පොර මානසිකත්වයෙන්නෙ :)
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මේ සුත්තවල් වැඩක් නැ හිතට වැදුන කතාව අපි බලනවා.ඔය පුක් විචාරයන් මට නම් වැඩක් නැ.අපි කතාව බලලා වෙනම ආතල් එකක් ගන්නවා

    :yes::yes::yes::rofl::rofl::rofl::rofl: