අන්නේකයි සීන්ස් එක. ලියපු එකා ඇටේ හපාගෙන නිදි වරාගෙන ලියලා තියෙනවා . සරලව කිව්වනම් ඉවරයි නේ.ඕක ඉස්සර ඉඳන් ඔය පන්ඩිත උන්දැලාගේ පුකේ අමාරුවක්. ප්‍රදර්ශන කාමය. පොර මානසිකත්වය. ඔය සම්භාවනීය පස්වෙනි මන්ඩලේ ෆිල්ම් එකක් බලලා එලියට එන එකාලගෙන් ෆිල්ම් එක ගැන ඇහුවම කියන්නා වගේ මුකුත් නෑ හොඳයි කියන්න තමා තියෙන්න්නේ. ඔය ලියන උන් සාමාන්‍ය සමාජේ තේ එකට සීනි ටිකත් ණයට අරන් පොරක් වෙන්න දඟලන අර කූඹියෝ කතාවේ ඉන්න මාධ්‍යවේදියා වගේ තමා. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ
මම කියපු එක තේරුණේ නැති කෙනෙක් ඉන්නවානම් කොලු කාරයෙක් සෙට් කරන් ඩිස්ප්‍රීන් පෙති දෙකක් දාලා හිර කරලා ඇරගත්තට පස්සේ තුන් වරුවෙන් උණ බැස්සම ආපහු කියවන්ට
ඔබට ජය ශ්‍රී මම ධර්ම ශ්‍රී![]()
උඹත් මේක ලියල තියෙන්නෙ පොර මානසිකත්වයෙන්නෙ

ඕක ඉස්සර ඉඳන් ඔය පන්ඩිත උන්දැලාගේ පුකේ අමාරුවක්. ප්‍රදර්ශන කාමය. පොර මානසිකත්වය. ඔය සම්භාවනීය පස්වෙනි මන්ඩලේ ෆිල්ම් එකක් බලලා එලියට එන එකාලගෙන් ෆිල්ම් එක ගැන ඇහුවම කියන්නා වගේ මුකුත් නෑ හොඳයි කියන්න තමා තියෙන්න්නේ. ඔය ලියන උන් සාමාන්‍ය සමාජේ තේ එකට සීනි ටිකත් ණයට අරන් පොරක් වෙන්න දඟලන අර කූඹියෝ කතාවේ ඉන්න මාධ්‍යවේදියා වගේ තමා. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ


