මේක උඹ එතරම් ගනන් ගන්න එප බන්ඔව් බං ආපු මෝඩකං කියල හිතෙනව.........මෙතන දැන් කට්ටිය මරා ගන්නනෙ බං යන්නෙ.......
නිකං කට්ටියම තරහ වෙන scene 1ක් වගේ දැන් යන්නෙ....... අම්මේ ආපහු නං නෝ සුපර් ස්ටාර්........ මීට වැඩිය හොදයි හේනක් කොටං හිටියනං
![]()
ගේමක් තිබුනේ නැත්නම් ආතල් එකකුත් නෑ
කවුරුත් තරහ වෙන්න ඕනේ නෑ බන්...
මේවා තේරුම් ගන්න බැරි තරම් පොඩි එවුන්ද මචන් ඉන්නේ
final එක ඉවර උනම කස්ටිය හිටියා වගේම තමයි








