Elakiri Super Star 2010 2nd Round---->Final

Who is your favorite singer ?

  • Freezii

    Votes: 47 30.1%
  • Lokka ayya

    Votes: 56 35.9%
  • kadda

    Votes: 28 17.9%
  • hapriyankara

    Votes: 11 7.1%
  • Diego97

    Votes: 14 9.0%

  • Total voters
    156
  • Poll closed .
Status
Not open for further replies.

kansa malli

Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    ඔව් බං ආපු මෝඩකං කියල හිතෙනව.........:confused::confused:මෙතන දැන් කට්ටිය මරා ගන්නනෙ බං යන්නෙ....... :no::no:නිකං කට්ටියම තරහ වෙන scene 1ක් වගේ දැන් යන්නෙ....... අම්මේ ආපහු නං නෝ සුපර් ස්ටාර්........ මීට වැඩිය හොදයි හේනක් කොටං හිටියනං :yes::yes::yes:
    මේක උඹ එතරම් ගනන් ගන්න එප බන්

    ගේමක් තිබුනේ නැත්නම් ආතල් එකකුත් නෑ

    කවුරුත් තරහ වෙන්න ඕනේ නෑ බන්...

    මේවා තේරුම් ගන්න බැරි තරම් පොඩි එවුන්ද මචන් ඉන්නේ

    final එක ඉවර උනම කස්ටිය හිටියා වගේම තමයි:yes::yes::yes:

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,497
    5,904
    113
    මට එළකිරි සුපිරි තරුව තේරුවොත් හොදයි කියල හිතුනු මුල් දවසේ මම සැහෙන්න කල්පනා කල.මටත් රතු කොටු වැටයි ද ඉන්න යාලුවෝ ටිකත් තරහ වෙයි ද ඔය වගේ දේවල්.මේ විදිහට සාර්ථක වෙච්ච එකත් මට පුදුමයි.මම හිතපු නැති විදිහට මට යාලුවෝ වැඩි උනා.සහයෝගයට කට්ටිය ඕනේ තරම්.මට නිකන් මාර කික් එකක් තියෙන්නේ.දැන් යන විදිහනම් ටිකක් බයානකයි හැබැයි....!මම දන්නා විදිහට lokka ayya,freezii ගැන kavuruth දන ගත්තේ මේ ත්රෙඅඩ් එකෙන්.ඒ ගොල්ලන්ටත් මාර විදිහට යාලුවෝ සෙට් වෙලා දැන්.මගේ ප්‍රදාන අරමුණ වුනෙත් ඕක තමයි.....

    eka nam aththa ban...mawa danne , hayyao, dhrtha, and laknath and r girl wa witharai.. hehe .. dan yaluwo godai.. mage break up mood ekath niyamata dan iwara una... dan hitya ganu moka hikuwath kamak nah wage feeling ekak thiyenne..... .. mey thread eke nam mai freezi saha anek set ekama dinala iwarai..hethuwa dan apiwa kawru hari tikak wath dannawa....eka thama meke pradhana aramuna...
     
    malindajr

    Member
    Apr 6, 2009
    1,440
    73
    0
    Hithaganna baha

    :P:P:P
     
    malindajr

    Member
    Apr 6, 2009
    1,440
    73
    0
    Hithaganna baha
    Final select vunu lokka ayya,Freezii saha kadda ta mage hot hot subapathum..!

    congratulation-animation.gif
     
    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    මට එළකිරි සුපිරි තරුව තේරුවොත් හොදයි කියල හිතුනු මුල් දවසේ මම සැහෙන්න කල්පනා කල.මටත් රතු කොටු වැටයි ද ඉන්න යාලුවෝ ටිකත් තරහ වෙයි ද ඔය වගේ දේවල්.මේ විදිහට සාර්ථක වෙච්ච එකත් මට පුදුමයි.මම හිතපු නැති විදිහට මට යාලුවෝ වැඩි උනා.සහයෝගයට කට්ටිය ඕනේ තරම්.මට නිකන් මාර කික් එකක් තියෙන්නේ.දැන් යන විදිහනම් ටිකක් බයානකයි හැබැයි....!මම දන්නා විදිහට lokka ayya,freezii ගැන kavuruth දන ගත්තේ මේ ත්රෙඅඩ් එකෙන්.ඒ ගොල්ලන්ටත් මාර විදිහට යාලුවෝ සෙට් වෙලා දැන්.මගේ ප්‍රදාන අරමුණ වුනෙත් ඕක තමයි.....

    අනිවා මචා....... මේකට ආවාම තමයි අපිව පොඩ්ඩක් හරි කට්ටිය අදුරගත්තෙ......... specially ලොක්කයියාගේ ගායන හැකියාව......... :yes::yes: අනිත් 8 දෙනාගේත් හැකියාවන් ගොඩාක් දියුනු වුනා කියල හිතනවා...... මටත් මේක මාරම experience එකක්. මට වගේම අපේ අනිත් කොල්ලො සෙට් එකටම vote කරපු හැමෝටම ගොඩාක් ස්තුතියි........ ඒ වගේම මේ වගේ ලොකු event එකක් organize කරපු ඔබටත් ගොඩාක් ස්තුතියි...... :D:D:D
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,338
    4,639
    113
    නොපෙනෙන මානයේ
    Final lesi na kollane.......3 songs kiyanna venava ekkenekta....:yes::yes::yes:

    එළ එළ ...

    අවසාන වටයේ ප්‍රථම ස්ථානය වෙනුවෙන් Brandnew 8GB MP3 / MP4 Payer with FM Radio එකක් ලබාදීමට සියළු කටයුතු සූදානම් කර තිබෙනව ... :D

    mp4x.jpg

    තවත් අනුග්‍රාහකයින් සිටීනම් ඉදිරිපත් වන්න :cool:

    Status
    Not open for further replies.