මේක මගේ පලමු කවිය.මම මීට කලින් කවි හදල නැහැ......
මේක මගේ ජීවිතේ එක අත්දැකීමක් මුල් කරගෙන ලියපු කවියක්
හොදද කියන්න මම දන්නෙ නැහැ
ඔයාලම ඒක තීරණය කරන්න
ඔබ නිදාගන්න තුරු
මම නොනිදා සිටියෙමි
ඔබ කතා කිරිමට කලින්
මම කතා කලෙමි
සෑම මොහොතකදිම
ඔබව සිහිකල මම
සිනා වුයේ මා හදින්මයි
කලක් ගත වූ විට
සිදු උනේ වෙනත් දෙයකි
නපුරු සිහින ඔබ සොරා
ගන්නට උත්සහ කලේ
මට නොදැනිමය
එහෙත් එම සිහින
සිහිනයක් පමනක් වූවේ
සුලු මොහොතකිනි
එහෙත් සිහිනයක් නොවූ
සැබෑ වූ එක් චණ්ඩ මාරුතයක්
ඔබ හා මා
වෙන් කිරිමට ගත වූයේ
ස්වල්ප වේලාවකි
චණ්ඩ මාරුතය
මගේ ජීවිතයේ
එක් කොටසක් වූ බැවින්
මට කර කිය ගත නොහැකි විය
ජීවිතේ උන ලොකුම
වැරැද්ද කල මම
ඔබ මාගේ ජීවිතෙන්
ඈත් වූයේ මට නොදැනිමයි
කාලයක් ගතවන විට
නැවත ඔබ සමග කතා කිරිමට
හැකිවූ අවස්ථාවේ
ඔබ ඇසූ ඒ ප්රශ්න 2
මට ප්රශ්නයක් විය
කවදාවත් නොසිතු
අයුරින් ඔබ ඇසූ ඒ ප්රශ්න
මගේ හද ගිහිගත්තෙ
ඔබ ඒ කාලයේ කලේ
බොරුවක්ද යන්න
සැකයක්ද යන්න
මට ඉතිරි කරමිනි...................
තවම මා නිහඩය
ඔබ තවම නිහඩය
වරක් හඩ අවදි කල මා
ඔබේ හඩ අවදි වන තුරු මම බලා සිටී
හොද නම් රෙප්+ දීල යන්න හොදේ
Last edited:


