ඔබ_හා_මම

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda

    මේක මගේ පලමු කවිය.මම මීට කලින් කවි හදල නැහැ......
    මේක මගේ ජීවිතේ එක අත්දැකීමක් මුල් කරගෙන ලියපු කවියක්
    හොදද කියන්න මම දන්නෙ නැහැ
    ඔයාලම ඒක තීරණය කරන්න





    ඔබ නිදාගන්න තුරු
    මම නොනිදා සිටියෙමි
    ඔබ කතා කිරිමට කලින්
    මම කතා කලෙමි

    සෑම මොහොතකදිම
    ඔබව සිහිකල මම
    සිනා වුයේ මා හදින්මයි
    කලක් ගත වූ විට
    සිදු උනේ වෙනත් දෙයකි

    නපුරු සිහින ඔබ සොරා
    ගන්නට උත්සහ කලේ
    මට නොදැනිමය
    එහෙත් එම සිහින
    සිහිනයක් පමනක් වූවේ
    සුලු මොහොතකිනි

    එහෙත් සිහිනයක් නොවූ
    සැබෑ වූ එක් චණ්ඩ මාරුතයක්
    ඔබ හා මා
    වෙන් කිරිමට ගත වූයේ
    ස්වල්ප වේලාවකි

    චණ්ඩ මාරුතය
    මගේ ජීවිතයේ
    එක් කොටසක් වූ බැවින්
    මට කර කිය ගත නොහැකි විය

    ජීවිතේ උන ලොකුම
    වැ‍රැද්ද කල මම
    ඔබ මාගේ ජීවිතෙන්
    ඈත් වූයේ මට නොදැනිමයි

    කාලයක් ගතවන විට
    නැවත ඔබ සමග කතා කිරිමට
    හැකිවූ අවස්ථාවේ
    ඔබ ඇසූ ඒ ප්‍රශ්න 2
    මට ප්‍රශ්නයක් විය

    කවදාවත් නොසිතු
    අයුරින් ඔබ ඇසූ ඒ ප්‍රශ්න
    මගේ හද ගිහිගත්තෙ
    ඔබ ඒ කාලයේ කලේ
    බොරුවක්ද යන්න
    සැකයක්ද යන්න
    මට ඉතිරි කරමිනි...................

    තවම මා නිහඩය
    ඔබ තවම නිහඩය
    වරක් හඩ අවදි කල මා
    ඔබේ හඩ අවදි වන තුරු මම බලා සිටී



    හොද නම් රෙප්+ දීල යන්න හොදේ
     
    Last edited:

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    සැබැ ආදෙර යනු හිමිවිමම ෙනාව ඇයෙග් සිනාව දැක සතුටු විම... ෙගාඩක් ලස්සනයි යාලු... ඔයාෙග් ආදෙර කවදා හරි ඔයාට ලැෙබන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

    You must spread some Reputation around before giving it to load king again.:(
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    සැබැ ආදෙර යනු හිමිවිමම ෙනාව ඇයෙග් සිනාව දැක සතුටු විම... ෙගාඩක් ලස්සනයි යාලු... ඔයාෙග් ආදෙර කවදා හරි ඔයාට ලැෙබන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

    You must spread some Reputation around before giving it to load king again.:(

    ඒක වෙන එකක් නෙමෙයි බං.ස්තූතියි අදහසක් එක කලාට
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මචන් එලකිරි මචන් නියමයි
    දුක හිතෙන නිර්මාණයක් කිව්වොත් හරි
    ගොඩක් හොදට ලියල තියෙනවා
    කවිය මෙදට කරල දැම්ම නම් හරි බන් ලස්සනට තියෙයි එතකොට