http://www.ftc.gov/os/comments/businessopprule/522418-12058.pdf
check this doc and tiesn is in the direct marketing company list
me mussu boruwata kegahwa pisso wage mole hoda nadda koheda.
![]()

මචං උඹ කියන විදිහට සල්ලි ලැබෙනවා පිරමිඩ් ක්‍රමේදී, නමුත් ටියෑන්ස් වල ඔලු ගෙඩි වැඩි උන පලියට සල්ලි වැඩියෙන් හම්බ වෙන්නේ නෑ.Me thiyenne Central bank issue karapu notice ekak pyramid business gana..methanin balanna
Me article eke palaweni paragraph eka menna
What is a ‘Prohibited Scheme’?
It is a structure where the participants are required to
contribute or pay money or monetary value, so that
the benefits earned by the participants are largely
dependent on:
I. an increase in the number of participants in the
scheme, or
II. an increase in the contributions made by the
participants in the scheme as stated in Section
83C of the Banking Act No.30 of 1988
• Accordingly, these schemes require new participants
to make an upfront payment to the promoter to join
the scheme. Participants are then promised future
benefits (money or other privileges) that are primarily
earned from additional participants recruited as well as
all new participants who are in turn brought in by the
existing participants. Nevertheless, these schemes are
frequently disguised to appear as schemes engaged in
selling goods or services.
ehenam ubalage tiens eke aluthen join wuna ayata wadiyen money labenna thawath aluth ayawa join karaganna or thiyana products sell karanna oni da?? nadda??
answer ekak deepan kelin

Network Marketing නැත්නම් Multilevel Marketing කියත්නේ මුළු ලෝකෙම පිළිගත් සංකල්පයක්. මෙම සංකල්පය යම් පිරිසක් අධික ලාබ ලැබීමේ අරමුණ ඇතිවම පමණක් මෙහි යම් යම් කරුණු වෙනස් කර පලමුවෙන් ලංකාවට ගෙනාව. ඒක තමයි අපි කව්රුත් දන්න පිරමීඩ ක්‍රමේ.
මෙය ලංකාවේ ඉක්මනින් පැතිරී ගියා. මෙකෙන් ආර්ථිකයට ඇතිවුනු බලපෑම නවත්වීමට මහ බැංකුව පිරමීඩෙ තියෙන ලක්ෂණ ඔක්කොම දාලා පනතක් හැදුවා ඒක නවත්වන්ඩ. පිරමීඩ ක්‍රමේ බිහි උනේ Network Marketing සංකල්පයෙන්ම නිසාත් මහ බැංකුව පනත සාදන විට පිරමීඩ ක්‍රමේ සහ real Network Marketing යන දෙකේ වෙනස ගැඹුරින් අධ්‍යනය නොකරපු නිසාත් පනතේ ඇති යම් කරුණු real Network Marketing වල තිනයෙතවා. තමුත් real Network Marketing වලදී සමාගම අධික ලාබ ලබන්නේ නැත. එම නිසා ආර්ථිකයට එයින් බලපෑමක්ද නැතග. අවශ්‍ය නම් ඔප්පු කර පෙන්වන්නම්![]()
YE show us. really. cz some are making fool around here.Network Marketing නැත්නම් Multilevel Marketing කියත්නේ මුළු ලෝකෙම පිළිගත් සංකල්පයක්. මෙම සංකල්පය යම් පිරිසක් අධික ලාබ ලැබීමේ අරමුණ ඇතිවම පමණක් මෙහි යම් යම් කරුණු වෙනස් කර පලමුවෙන් ලංකාවට ගෙනාව. ඒක තමයි අපි කව්රුත් දන්න පිරමීඩ ක්‍රමේ.
මෙය ලංකාවේ ඉක්මනින් පැතිරී ගියා. මෙකෙන් ආර්ථිකයට ඇතිවුනු බලපෑම නවත්වීමට මහ බැංකුව පිරමීඩෙ තියෙන ලක්ෂණ ඔක්කොම දාලා පනතක් හැදුවා ඒක නවත්වන්ඩ. පිරමීඩ ක්‍රමේ බිහි උනේ Network Marketing සංකල්පයෙන්ම නිසාත් මහ බැංකුව පනත සාදන විට පිරමීඩ ක්‍රමේ සහ real Network Marketing යන දෙකේ වෙනස ගැඹුරින් අධ්‍යනය නොකරපු නිසාත් පනතේ ඇති යම් කරුණු real Network Marketing වල තිනයෙතවා. තමුත් real Network Marketing වලදී සමාගම අධික ලාබ ලබන්නේ නැත. එම නිසා ආර්ථිකයට එයින් බලපෑමක්ද නැතග. අවශ්‍ය නම් ඔප්පු කර පෙන්වන්නම්![]()
well said
YE show us. really. cz some are making fool around here.
මචං උඹ කියන විදිහට සල්ලි ලැබෙනවා පිරමිඩ් ක්‍රමේදී, නමුත් ටියෑන්ස් වල ඔලු ගෙඩි වැඩි උන පලියට සල්ලි වැඩියෙන් හම්බ වෙන්නේ නෑ.![]()
... Network Marketing නැත්නම් Multilevel Marketing කියත්නේ මුළු ලෝකෙම පිළිගත් සංකල්පයක්. මෙම සංකල්පය යම් පිරිසක් අධික ලාබ ලැබීමේ අරමුණ ඇතිවම පමණක් මෙහි යම් යම් කරුණු වෙනස් කර පලමුවෙන් ලංකාවට ගෙනාව. ඒක තමයි අපි කව්රුත් දන්න පිරමීඩ ක්‍රමේ.
මෙය ලංකාවේ ඉක්මනින් පැතිරී ගියා. මෙකෙන් ආර්ථිකයට ඇතිවුනු බලපෑම නවත්වීමට මහ බැංකුව පිරමීඩෙ තියෙන ලක්ෂණ ඔක්කොම දාලා පනතක් හැදුවා ඒක නවත්වන්ඩ. පිරමීඩ ක්‍රමේ බිහි උනේ Network Marketing සංකල්පයෙන්ම නිසාත් මහ බැංකුව පනත සාදන විට පිරමීඩ ක්‍රමේ සහ real Network Marketing යන දෙකේ වෙනස ගැඹුරින් අධ්‍යනය නොකරපු නිසාත් පනතේ ඇති යම් කරුණු real Network Marketing වල තිනයෙතවා. තමුත් real Network Marketing වලදී සමාගම අධික ලාබ ලබන්නේ නැත. එම නිසා ආර්ථිකයට එයින් බලපෑමක්ද නැතග. අවශ්‍ය නම් ඔප්පු කර පෙන්වන්නම්![]()

well said
YE show us. really. cz some are making fool around here.
show us.
mama dunna plenty of evidence.godak aya danne TIENS aya kiyana de witharayi. TIENS adika laba labanawa. pharmacy ehekata gihin check karanna a samana europian or usa product wala prices. SPIRULINA gana mama kiwwa,anika mama chineese goverment web site eheka pala una article ekak methana damma,oya TIENS product eka kiyana tharam qulity nahe, a wagema mila adikayi.

[/FONT]well said
YE show us. really. cz some are making fool around here.
show us.
mama dunna plenty of evidence.godak aya danne TIENS aya kiyana de witharayi. TIENS adika laba labanawa. pharmacy ehekata gihin check karanna a samana europian or usa product wala prices. SPIRULINA gana mama kiwwa,anika mama chineese goverment web site eheka pala una article ekak methana damma,oya TIENS product eka kiyana tharam qulity nahe, a wagema mila adikayi.![]()
හරි මෙහෙම කියන්නකො ... ඔන්න දැන් මම potential customer කෙනෙක්...
මට කියන්න:
1. ඇයි මම මේකට join වෙන්න ඕන ? ...
2. කොහොමද මේක ක්‍රියාත්මක වන්නෙ
3. මම අනිවාර්යෙන්ම භාණ්ඩයක් මිළදී ගත් යුතුද ? වෙනත් සැඟවුණු ගාස්තු තිබේද ?
4. how and when do i get paid ?
its a network marketing buisness in sri lankawhat is this all about?
mokakda me tiens?