ElaKiri Interactive Radio! > Old Hits Show with Malkavi

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    මල්කවි ගෙන් තවත් බූට් ගීතයක් :( ජිවිත අත්දැකීම් තමයි මල්කවිගේ :D
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    123 123
    hiddenrockout.gif
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    නන්දා නැන්දාව
    ෆෝවඩ් කොට පෙරට
    චන්දරෙ මාමාව දැම්මේ
    යට කොනට
    සීටී අංකල්ව
    ජිප්සිස් හා මැදට
    දැකලා හිරවුනා
    සිතුවිලි ආතාට
    ඒ අස්සේ සමිතව
    කොන්කළ දුකට
    අතුලය හඬා තියෙනව
    හිතු මනාපෙට
    මොක මොක උනත්
    අද රේඩියො කරන්නට
    බොක්කෙන් සුභ පැතුම්
    පතනෙමි මල්කවිට..


    :D:D:D:D


    *සොරි මචාං වැඩිවෙලා ඉන්න වෙන්නෙ නැතෝ :(, උඹටත් සෝ එක අහන හැමෝටමත් ජය වේවා..!:love::love:

    මටත් මේ අහන් ඉන්න හැමෝටමත් කරුනාරත්න දිවුල්ගනේ මහත්මයාගෙ අතීතය සිහි ණයක් පමණයි සිංදුව දුන්නනං ;)

     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    මට මේ සිංදුව හොයලා දෙන්නකෝ...
    ඔබ නෑ අද මගේ ළහින් ඉන්නේ

    මල්කවියට පීඇම් එකක් දාල ඉල්ල ගන්න :yes: