TIENS pyramid scam ජාවාරමි ?

snoop

Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA

    machan uba kochhcara kaden badu gathhath marenakan ubata ewage advertising walata yana salli hanbenne na ne.tiens eken advertising karanne na tv ads monath e adverting part eka karanawata thama advertising walata ain karala thiyana salli thama denne.ubala monath danne nathuwa nikan ka gahanawa pissu ballo wage.tikak iwasala hitahan lagadima serama danaganna puluwan wei.
    [/SIZE]

    mchn dan tiens ban okda? :P
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha

    Bro Both Tiens And Oriflame are not pyramid.tiens main branches are in Kandy and Colombo.others are franchises.the difference is we can't make asset with oriflame but we can built a asset with tiens. lot of elakiri people and others are think this is pyramid but this is not so.you all can see the truth in next couple of days.lot of people misunderstand this golden opportunity and try to fool others saying this is pyramid.

    මච්න් මේ කෙල්ලෙක් වලිගේ පාගගත්තට මට කරන්න දෙයක් නෑ මම මේක හොදද නරකද කියන්නත් කලින් එයා වලිගේ පාගගෙන.....මචන් මමයි මගෙ අයියයි මෙක කරන්න කලින් පෙන්ටගන් කලා........අපේ සෙට් එකේ හැමොම අඩුම ගානේ 20,000 ගානෙවත් හෙවුවා ඊට පස්සෙ තම පිරමිඩ් කැන්සල් කලේ........අපිට මේක අවෙත් පෙන්ටගන් වල කන්ටැක්ට් එකකින් අපි එතනට ගියම ඇහුව පලවෙනිදේ ඇයි මේකට පිරමිඩ් වලට ගේනාපු නිතියෙන් අවුලක් වෙන්න නැත්ද කියන එක....එකට දුන්නෙ හේතු 2යි එයා....

    1) මෙකෙදි යම් උපකරණයක් විකුනන එක

    2) පිරමිඩ් වල උඩ ලෙවල් එකට යන්න තමන්ගෙ යට ලෙවල් එක පිරෙන්න ඔනේ මේකෙ එහෙම නෑ කියන එක

    මමයි මගෙ සෙට් එකයි ඕක නොකරන්න හෙතුව හෙල්ත් කියන්න සල්ලි වලටත් වඩා මිනිස්සුන්ට ලග දෙයක් ඒක මිනිස්සු අතරට ගෙනියන්න පෙන්ටගන් වලට වඩා මහන්සි වෙන්න වෙනව .... අපේ ජොබ් එක්ක අපිට එකට වෙන් කරන්න වෙලාවක් තිබුනේ නැති නිසා අපි ඕකට අත ගැහුවෙ නෑ....නැතුව පිරමිඩ් කතාවක් හින්ද නෙම අත ගැහුවෙ නැත්තෙ

    මම කිවුවෙ ඊට පස්සෙ කාලෙක මම දැකපුදේ රාගම තිබුන එක වහල කියල......

    අනිත් එක ඔරිෆ්ලෙම් එකත් ඩිරෙක්ට් මර්කටින් උනාට ඒකෙ සමජිකයන්ව ලෙවල් වලට දාල ඉහලට යන වගේ දෙයක් නෑනේද මචො....එක්යි කිවුවෙ මේ දේකේ ඩිරෙක්ට් මර්කටින් වෙනස් කියල​
     

    FB hacker

    Member
    Oct 29, 2010
    343
    14
    0

    machan uba kochhcara kaden badu gathhath marenakan ubata ewage advertising walata yana salli hanbenne na ne.tiens eken advertising karanne na tv ads monath e adverting part eka karanawata thama advertising walata ain karala thiyana salli thama denne.ubala monath danne nathuwa nikan ka gahanawa pissu ballo wage.tikak iwasala hitahan lagadima serama danaganna puluwan wei.
    [/SIZE]


    TIEANS product expensive da nadda kiyala bala ganna puluwan leading pharmacy ehekata gihin european/ american or western country walin ena product ekka compare kaloth.TIEANS expensive. SPIRULINA kiyana goodhealth(newzealend) product eka kalin aduwata thibbe. TIEANS SPIRULINA eka expensive nisa a gollonuth prices up kala. eth thaamath chinese TIEANS product ekata wada NZ goodhealth product eka inexpensive. (chineese kabba product wadiganata dena eke e gollonge hoda ewawala(newzealeand) price wadi karahama mokada kiyala a gollo hithanna athi) :rofl:.


    show us. :rofl::P
    mama dunna plenty of evidence.godak aya danne TIENS aya kiyana de witharayi. TIENS adika laba labanawa. pharmacy ehekata gihin check karanna a samana europian or usa product wala prices. SPIRULINA gana mama kiwwa,anika mama chineese goverment web site eheka pala una article ekak methana damma,oya TIENS product eka kiyana tharam qulity nahe, a wagema mila adikayi.:nerd:

    machan mama ka gahuwe nahe.:D
     

    FB hacker

    Member
    Oct 29, 2010
    343
    14
    0
    ela machan මෙන්න සිංහල පරිවර්තනය. උපුටා දැක්විම ලංකාදීප පත්තෙරෙන්.

    2010-11-20_2112.png


    Link to source: http://www.lankadeepa.lk/2010/11/07/front_news/10.htm

    me gollonta English Sinhala dekenma kiwwata wadak nahe wage machan.
    owa wadk nahe lu.nobody can't stop them lu.:P

    police kuduwata yanakan wade nawathwanne nahe lu :lol:
     

    bundy123

    Well-known member
  • May 4, 2008
    3,909
    111
    63
    42
    SMICE
    Man 2008 wala "Network Marketing & Pyramid System" gana Project 1kak kala mage studies walata ona wela......Company 5k select karala kale.
    "TIENS" ganath kala. A nisa mata me gana katha karanna puluwan..........
    Ath kattiya kinawane 1 week iwasanna kila,Atta dana ganna.

    Habai 1ka deyak kiyanna one....

    "TIENS wala Management 1ka kiyanne eyala wikunanne Helth care Products kila
    But
    Members la kiyanne eyala wikunanne Medical Instruments kila ":)

    1kenma therenawa members lage tharama.....:yes::yes:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,684
    4,557
    113
    me gollonta English Sinhala dekenma kiwwata wadak nahe wage machan.
    owa wadk nahe lu.nobody can't stop them lu.:P

    police kuduwata yanakan wade nawathwanne nahe lu :lol:

    මෙතනදි වෙන තව බරපතලමදෙ තමයි මෙ බෙහෙත් මෙ කට්ටිය ගිහිල්ලා විකුනාන්නෙ තමන්ගෙම හිතවතින්ට හා නැදැයින්ට , තව අවුරුද්දකින් 2කින් මෙ ගොල්ලන් දෙන බෙහෙත් නිසා කව්රු හරි මැරුන දවසට මෙගොල්න්ට පසුතැවෙන්න වෙයි , එදාට මෙ කට්ටියට ගොඩක් අඩන්න වෙයි:dull:
     

    emil

    Member
    Mar 22, 2007
    7,271
    555
    0
    Elakiri.Com
    Mama danna Kattaiya mama Hitanna 15 Witara Joint wuna Matat Enna Kiwwa Eth Mata Hituna Methan Mokak Hari Magadiyak Athi Kiyala, Thanx Machan
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,356
    4,657
    113
    නොපෙනෙන මානයේ
    me gollonta English Sinhala dekenma kiwwata wadak nahe wage machan.
    owa wadk nahe lu.nobody can't stop them lu.:P

    police kuduwata yanakan wade nawathwanne nahe lu :lol:

    munta oya product tike hoda naraka check karaganna puluwan wei palaweni
    dawas 14 yaddima ... Mokada policiyen salakaddi ange pathe amaruwata owa onawei :D

    mobile eken ban awe ... no sinhala
     

    FB hacker

    Member
    Oct 29, 2010
    343
    14
    0
    මෙතනදි වෙන තව බරපතලමදෙ තමයි මෙ බෙහෙත් මෙ කට්ටිය ගිහිල්ලා විකුනාන්නෙ තමන්ගෙම හිතවතින්ට හා නැදැයින්ට , තව අවුරුද්දකින් 2කින් මෙ ගොල්ලන් දෙන බෙහෙත් නිසා කව්රු හරි මැරුන දවසට මෙගොල්න්ට පසුතැවෙන්න වෙයි , එදාට මෙ කට්ටියට ගොඩක් අඩන්න වෙයි:dull:

    yeah....
    The PPl who are selling TIENS intrested in making money not in ur health.:oo::oo:
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,086
    4,190
    113
    Sri Lanka
    Dharatha said:
    මෙතනදි වෙන තව බරපතලමදෙ තමයි මෙ බෙහෙත් මෙ කට්ටිය ගිහිල්ලා විකුනාන්නෙ තමන්ගෙම හිතවතින්ට හා නැදැයින්ට , තව අවුරුද්දකින් 2කින් මෙ ගොල්ලන් දෙන බෙහෙත් නිසා කව්රු හරි මැරුන දවසට මෙගොල්න්ට පසුතැවෙන්න වෙයි , එදාට මෙ කට්ටියට ගොඩක්
    අඩන්න වෙයි

    දැනට අවුරුදු 5ක් වෙනව. :oo: කී දෙනෙක් මැරුණද බන්?
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,684
    4,557
    113
    දැනට අවුරුදු 5ක් වෙනව. :oo: කී දෙනෙක් මැරුණද බන්?

    එක මම දන්නෙ නැ ඔය හොර බෙහෙත් විකුනන උන්ගෙන් අහපන්:baffled: