මචන් කොන්ඩේ යනවට පොඩි බෙහෙතක් තියෙනවා හැබැයි එක හරියට පාවිචි කලොත් විතරයි නියම ප්රතිපල ගන්න පුළුවන්.behetak nedda?mageth ambaanata yanawane.
මේ බෙහෙතේ නම ශිර්ෂ දීපනී තයිලය
මේක හැමදාම රැට නිදා ගන්න පැය බාගකට විතර කලින් හිස්කබලේ ගෑවෙන විදිහට ගාල මසාජ් කරන්න ඕනේ.( උදේට නාන්න )
මස3ක් විතර දිගටම කරනකොට හොද ප්රතිපල ගන්න පුළුවන්.
ආ..මේක ගන්න පුළුවන් බොරැල්ලේ srina palace න්







