සමහරුන් හොද දෙයක් දාල ඒකට හොද කියල කමන්ට් වැටෙද්දි ඉවසන්න බැරි පිරිසකුත් ඉන්නව,
උදාහරනෙකට උඹව ගත්තොත් මමනම් දැකල නෑ උඹ මෙලෝ රහක් නැති ත්‍රඩ් දානව උඹේ ඒවට ලැබෙන රිප්ලයිත් අඩුම 150 200 පනිනව...
ඒක අතරෙත් ඔය අනුන්ගෙ දේවල් උහුලන්න බැරි පොරවල් හොර අයිඩී වලින් ඇවිත් උඹට බැනල දාල තියෙනව මම අනන්තවත් දැකල තියෙනව.
අනිත් එක සීනියර් කියල ඔලුව ඉදිමිච්ච පිරිසකුත් මේකෙ ඉන්නව..... කොල්ලන්ගෙ ත්‍රඩ්වල රිප්ලයි දාන්නෙ නෑ තෝරාගත්ත කීප දෙනෙක්ගෙ ඒවගෙ විතරයි රිප්ලයි දාන්නෙ.... හැබැයි බැරිවෙලාවත් පොඩි අතපසු වීමක් උනොත් ඇඩ්මින්ටනම් පටස් ගාද්දි ඔත්තුව දෙනව...
හැම එකාගෙම පෝස්ට් වලට රිප්ලයි දාන මම දන්න ඔය අයගෙන් 2 යි ඉන්නෙ
එකෙක් මිගාර අනික කුල්ලයිප්
තරහ වෙන්න එපා මම මෙහෙම කීවට












