පළමු කවිය..

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
මචන්ස්ලා මට අදහසක් ආවා..
අපේ යාළුවො ගොඩ දෙනෙක් කවි,නිසදැස් ලියනවා..
ඔයාලගේ පළවෙනි කවිය,නිසදැස මෙතන පෝස්ට් කරන්න.
ඒතකොට හැමෝටම අපේ පළවෙන කවිය නිසැදස බලාගන්න පුළුවන්..



logo2f.jpg
 

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    නිහඬ සිතුවිල්ලක් ලෙසින්
    බි‍ඳෙන් බිඳ වැඩුනු ආදරේ පැතුම් පොදි
    ගොඩගසාගෙන ආදරෙන් ‍රැකගත්තේ
    ඔබ වෙනුවෙන්මයි........

    දෛවයේ සරදම් නොතකමින්
    මග අති ගල් බොරලු මගහරිමින්
    වැටි වැටී නැගිට්ටේ
    ඔබ වෙනුවෙන්මයි........

    හාදුවක් නොදුන්නද...
    දිනක දු‍ටු මතකයට ආදරෙන් සැලකුවේ
    හිමි වන බව දැනෙන නිසයි ඔබේ ආදරේ
    මා වෙනුවෙන්ම......

    මල් හී සර මැදින්
    කවදා හෝ හිමි වේවී අපි අපිට
    එකම එක පුන්චි කැදැල්ලක
    අපි වෙනුවෙන්ම....

    ScreenHunter_03%20Nov.%2017%2008.07.jpg
     
    • Like
    Reactions: rauxz

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva

    Load king

    ඔබ නිදාගන්න තුරු
    මම නොනිදා සිටියෙමි
    ඔබ කතා කිරිමට කලින්
    මම කතා කලෙමි

    සෑම මොහොතකදිම
    ඔබව සිහිකල මම
    සිනා වුයේ මා හදින්මයි
    කලක් ගත වූ විට
    සිදු උනේ වෙනත් දෙයකි

    නපුරු සිහින ඔබ සොරා
    ගන්නට උත්සහ කලේ
    මට නොදැනිමය
    එහෙත් එම සිහින
    සිහිනයක් පමනක් වූවේ
    සුලු මොහොතකිනි

    එහෙත් සිහිනයක් නොවූ
    සැබෑ වූ එක් චණ්ඩ මාරුතයක්
    ඔබ හා මා
    වෙන් කිරිමට ගත වූයේ
    ස්වල්ප වේලාවකි

    චණ්ඩ මාරුතය
    මගේ ජීවිතයේ
    එක් කොටසක් වූ බැවින්
    මට කර කිය ගත නොහැකි විය

    ජීවිතේ උන ලොකුම
    වැ‍රැද්ද කල මම
    ඔබ මාගේ ජීවිතෙන්
    ඈත් වූයේ මට නොදැනිමයි

    කාලයක් ගතවන විට
    නැවත ඔබ සමග කතා කිරිමට
    හැකිවූ අවස්ථාවේ
    ඔබ ඇසූ ඒ ප්‍රශ්න 2
    මට ප්‍රශ්නයක් විය

    කවදාවත් නොසිතු
    අයුරින් ඔබ ඇසූ ඒ ප්‍රශ්න
    මගේ හද ගිහිගත්තෙ
    ඔබ ඒ කාලයේ කලේ
    බොරුවක්ද යන්න
    සැකයක්ද යන්න
    මට ඉතිරි කරමිනි...................

    තවම මා නිහඩය
    ඔබ තවම නිහඩය
    වරක් හඩ අවදි කල මා
    ඔබේ හඩ අවදි වන තුරු මම බලා සිටී

    By Load king
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    නිහඬ සිතුවිල්ලක් ලෙසින්
    බි‍ඳෙන් බිඳ වැඩුනු ආදරේ පැතුම් පොදි
    ගොඩගසාගෙන ආදරෙන් ‍රැකගත්තේ
    ඔබ වෙනුවෙන්මයි........

    දෛවයේ සරදම් නොතකමින්
    මග අති ගල් බොරලු මගහරිමින්
    වැටි වැටී නැගිට්ටේ
    ඔබ වෙනුවෙන්මයි........

    හාදුවක් නොදුන්නද...
    දිනක දු‍ටු මතකයට ආදරෙන් සැලකුවේ
    හිමි වන බව දැනෙන නිසයි ඔබේ ආදරේ
    මා වෙනුවෙන්ම......

    මල් හී සර මැදින්
    කවදා හෝ හිමි වේවී අපි අපිට
    එකම එක පුන්චි කැදැල්ලක
    අපි වෙනුවෙන්ම....

    ScreenHunter_03%20Nov.%2017%2008.07.jpg

    එලම තමා මචෝ..පට්ට..
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......

    Load king

    ඔබ නිදාගන්න තුරු
    මම නොනිදා සිටියෙමි
    ඔබ කතා කිරිමට කලින්
    මම කතා කලෙමි

    සෑම මොහොතකදිම
    ඔබව සිහිකල මම
    සිනා වුයේ මා හදින්මයි
    කලක් ගත වූ විට
    සිදු උනේ වෙනත් දෙයකි

    නපුරු සිහින ඔබ සොරා
    ගන්නට උත්සහ කලේ
    මට නොදැනිමය
    එහෙත් එම සිහින
    සිහිනයක් පමනක් වූවේ
    සුලු මොහොතකිනි

    එහෙත් සිහිනයක් නොවූ
    සැබෑ වූ එක් චණ්ඩ මාරුතයක්
    ඔබ හා මා
    වෙන් කිරිමට ගත වූයේ
    ස්වල්ප වේලාවකි

    චණ්ඩ මාරුතය
    මගේ ජීවිතයේ
    එක් කොටසක් වූ බැවින්
    මට කර කිය ගත නොහැකි විය

    ජීවිතේ උන ලොකුම
    වැ‍රැද්ද කල මම
    ඔබ මාගේ ජීවිතෙන්
    ඈත් වූයේ මට නොදැනිමයි

    කාලයක් ගතවන විට
    නැවත ඔබ සමග කතා කිරිමට
    හැකිවූ අවස්ථාවේ
    ඔබ ඇසූ ඒ ප්‍රශ්න 2
    මට ප්‍රශ්නයක් විය

    කවදාවත් නොසිතු
    අයුරින් ඔබ ඇසූ ඒ ප්‍රශ්න
    මගේ හද ගිහිගත්තෙ
    ඔබ ඒ කාලයේ කලේ
    බොරුවක්ද යන්න
    සැකයක්ද යන්න
    මට ඉතිරි කරමිනි...................

    තවම මා නිහඩය
    ඔබ තවම නිහඩය
    වරක් හඩ අවදි කල මා
    ඔබේ හඩ අවදි වන තුරු මම බලා සිටී

    By Load king

    ආ මේ ලෝඩ් කින් ගේ එකත් දාලා තියෙන්නේ..මේක දැකලා තමයි මට අදහස පහල වුනේ..
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    හත අටක් ලොරි ගෙනෙන්

    ගොඩ ගැහුනු මතකයන්
    සුවදවත් කඩදාසි
    පිටු ගණන් පෙම් වදන්
    තෑගි ලෙස නුඹ දුන්න
    දවටනද ටොෆි එතූ
    කණ පුරා ඇද බෑව
    බොළද බස් බේගල් ද
    නැවත ආපසු ගන්න
    හත අටක් ලොරි ගෙනෙන්

    :P:P
     
    • Like
    Reactions: rauxz

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    හරියටම මතක නැහැ පළවෙනි එක මොකක්ද කියල. ඒ දවස්වල දින දැම්මෙත් නැහැ. හැබැයි මේක ගොඩක් කල් ලියලා... පළවෙනිම හරියෙදි ලියවුනු එකක්...

    2-1.jpg


    නියම වැඩක්... ++rep
     
    Last edited:

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    ගොඩ ගැහුනු මතකයන්
    සුවදවත් කඩදාසි
    පිටු ගණන් පෙම් වදන්
    තෑගි ලෙස නුඹ දුන්න
    දවටනද ටොෆි එතූ
    කණ පුරා ඇද බෑව
    බොළද බස් බේගල් ද
    නැවත ආපසු ගන්න
    හත අටක් ලොරි ගෙනෙන්

    :P:P

    අහ්! අපේ ඨාකුර්නේ..
    ඔයානේ ඉතින් එලකිරියෙ කවි expert :D
    එලම තමා මචෝ..ගොඩක් ලස්සනයි...
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    හරියටම මතක නැහැ පළවෙනි එක මොකක්ද කියල. ඒ දවස්වල දින දැම්මෙත් නැහැ. හැබැයි මේක ගොඩක් කල් ලියලා... පළවෙනිම හරියෙදි ලියවුනු එකක්...

    2-1.jpg


    නියම වැඩක්... ++rep

    එලම තමා මචෝ..ලස්සනට කරලා තියෙනවා..
    මමත් මගේ පලවෙන් එකට දිනයක් තියා මගේ නමවත් දාලා නෑ..
    :D ඒ කාලේ ඕවා තේරුනෙත් නෑ..
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    ‍‍යාළුවනේ..අපේ සහෝදරවරුන්ගේ නිර්මාණ අගයන්න..රෙප් එකක් දීලා යන්න..
    ඒක ඒයාලට තවත් ලියන්න හොද ශක්තියක් වේවි..