පළමු කවිය..

Ironwingz

Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    attachment.php
     
    • Like
    Reactions: rauxz

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......

    කවියේ ලස්සන හදවතට කොදුරා කියන්නේ නෙත් දෙකය..
    හදවත් කියන දේ ක්‍රියාවට නගන්නේ අත් දෙකය..
    හදවත සැමවිටම කොදුරන්නේ රෙප්+ ය..
    එමගින්...
    එතරම්ම මෙය සුන්දර බව ඔබට වටහා ගත හැකිය...
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    මේ කවි වලට යම් ආන්දෝලනයක් ඇතිවුනා එළකිරි එකේ...ඒ නිසා දැන් ඕවා ලියන් නෑ..:no::D:D

    ඒ ගැන කියනවා නම් ඔය වගේ මතයක් දරන කොට අනිවා අපිටයම් යම් ප්‍රශ්න එනවා.
    එවට අපිට මූණ දෙන්න වෙනවා..
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    ~~ආදරය~~ මතකද සුදු ඒ දවස අප හමු උ මුල් දවස විදු මව් සෙවනේ ......... ... ඔබ ම හැර නොයන වග ඔබ මුවින් කියූ හැටි මතකද? මගේ හදවතේ පහස ඔබේ හදවතට දැනුනු හැටි මතකද? එදා .... දැල්වූ අපේ පෙම සදා නොබී දෙඉ සිතුවද ? නිම වී අදට නව මසක් ගත වී ඇත ..... අපි එදා ඇත වල බද ගෙන පෙයමන් කල ඒ මවත් වල අද මන් තනියම පියමන් කරමි ඔබ ම දුටුවද නොදුටුව සේ සිටිමි මට තාමත් එය අදහ ගත නොහැක.....

    එල මචෝ..ආදරේ ඔහොම තමයි..
    ලස්සනට ලියලා තියෙනවා..
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0

    Load king

    ඔබ නිදාගන්න තුරු
    මම නොනිදා සිටියෙමි
    ඔබ කතා කිරිමට කලින්
    මම කතා කලෙමි

    සෑම මොහොතකදිම
    ඔබව සිහිකල මම
    සිනා වුයේ මා හදින්මයි
    කලක් ගත වූ විට
    සිදු උනේ වෙනත් දෙයකි

    නපුරු සිහින ඔබ සොරා
    ගන්නට උත්සහ කලේ
    මට නොදැනිමය
    එහෙත් එම සිහින
    සිහිනයක් පමනක් වූවේ
    සුලු මොහොතකිනි

    එහෙත් සිහිනයක් නොවූ
    සැබෑ වූ එක් චණ්ඩ මාරුතයක්
    ඔබ හා මා
    වෙන් කිරිමට ගත වූයේ
    ස්වල්ප වේලාවකි

    චණ්ඩ මාරුතය
    මගේ ජීවිතයේ
    එක් කොටසක් වූ බැවින්
    මට කර කිය ගත නොහැකි විය

    ජීවිතේ උන ලොකුම
    වැ‍රැද්ද කල මම
    ඔබ මාගේ ජීවිතෙන්
    ඈත් වූයේ මට නොදැනිමයි

    කාලයක් ගතවන විට
    නැවත ඔබ සමග කතා කිරිමට
    හැකිවූ අවස්ථාවේ
    ඔබ ඇසූ ඒ ප්‍රශ්න 2
    මට ප්‍රශ්නයක් විය

    කවදාවත් නොසිතු
    අයුරින් ඔබ ඇසූ ඒ ප්‍රශ්න
    මගේ හද ගිහිගත්තෙ
    ඔබ ඒ කාලයේ කලේ
    බොරුවක්ද යන්න
    සැකයක්ද යන්න
    මට ඉතිරි කරමිනි...................

    තවම මා නිහඩය
    ඔබ තවම නිහඩය
    වරක් හඩ අවදි කල මා
    ඔබේ හඩ අවදි වන තුරු මම බලා සිටී

    By Load king


    Macho mekanam maxxxa.......
    hoda wadak..
    keep it up..
    hoda nirmana balanna puluwan
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo

    එලම තමා මචෝ..ලස්සනට කරලා තියෙනවා..
    මමත් මගේ පලවෙන් එකට දිනයක් තියා මගේ නමවත් දාලා නෑ..
    :D ඒ කාලේ ඕවා තේරුනෙත් නෑ..

    එළකිරි මාචා.......
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කොහෙද ඉන්නෙ ඔයා තවම


    gsds1.png



    2004.12.24 දිනෙන් නිමාවූ මගේ කුලුදුල් ආදරයට ලියමි
    කුසුමක් ලෙස පිපී කුසුමක් ලෙස පර උනත්
    ඔයගේ නම රැදෙයි මගේ හදවතේ තව කෙනෙක් බැන්දත්


     
    • Like
    Reactions: rauxz

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......

    gsds1.png



    2004.12.24 දිනෙන් නිමාවූ මගේ කුලුදුල් ආදරයට ලියමි
    කුසුමක් ලෙස පිපී කුසුමක් ලෙස පර උනත්
    ඔයගේ නම රැදෙයි මගේ හදවතේ තව කෙනෙක් බැන්දත්



    :(:(

    එල මචො..ලස්සනට කරලා තියෙනව..හිතේ තියෙන වේදනාව කවියෙන් පේනවා..
    ගොඩක් ලස්සනයි..
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ

    හීන් කඳුලක් පිපී
    දෙකොපුලේ දඟ පාන
    ව්රහවේ තනිකමට
    මං බයයි හොදටෝම..

    ඉතින් ඒ පාළුවට
    මගේ ලගම වී ඉන්න
    ආදරෙන් පොද බැදන්
    ආයෙමත් ඔබ එන්න..
     
    • Like
    Reactions: rauxz

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......

    හීන් කඳුලක් පිපී
    දෙකොපුලේ දඟ පාන
    ව්රහවේ තනිකමට
    මං බයයි හොදටෝම..

    ඉතින් ඒ පාළුවට
    මගේ ලගම වී ඉන්න
    ආදරෙන් පොද බැදන්
    ආයෙමත් ඔබ එන්න..

    ගොඩක් ලස්සනයි සහො...
    මේ ත්‍රෙඩ් එක බොහොම ලස්සන නිර්මාණ එකතුවක් වෙනවා...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එල මචො..ලස්සනට කරලා තියෙනව..හිතේ තියෙන වේදනාව කවියෙන් පේනවා..
    ගොඩක් ලස්සනයි..
    ගොඩක්ම වේදනයි මචන් මොකද මම මේක ලිව්වෙ ගොඩක් දුකෙන්
    ප්‍රථම ආදරේ කරපු කෙනා තාම දැක්කෙ නේ සුනාමි එකෙන් පස්සෙ
    ආයෙ එයා එන එකක් නෑ මයේ හිතේ කවදාවත්