*මත්පැන්, දුම්වැටි සහ කැසිනෝ ආදායම් බද්ද ඉහළට
මත්පැන්, දුම්වැටි සහ කැසිනෝ කර්මාන්ත සඳහා අයකරනු ලබන ආදායම් බද්ද 35% සිට 40% දක්වා ඉහළ නංවන බව 2011 අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්රකාශ කළේය.
elane ban
*මත්පැන්, දුම්වැටි සහ කැසිනෝ ආදායම් බද්ද ඉහළට
මත්පැන්, දුම්වැටි සහ කැසිනෝ කර්මාන්ත සඳහා අයකරනු ලබන ආදායම් බද්ද 35% සිට 40% දක්වා ඉහළ නංවන බව 2011 අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්රකාශ කළේය.
poduwe kiwwe anduwe lokkantada? ane toiyyoo ! ethoka ara chande kale dunnu porondu ?
ohoma nemei ne ee kale kiwwe ?
umbath ekai umbe anduwath ekai !
anith eka sanwardana katayuthu karanne china walin dena adara walin apen sathayak wath wiyadam naa ! ewata poliyath ekka gewanna wenawa passe ! ithin monawatada anduwe income eka wiyadam wennee?
maha loku arthika wardanayak thiyanawa nam minisunge padi wadi karanna epai ! enakota kiwwe eka wediyakata dan wena ekak ! ane mandha umbalath kiyana katha wenaskaran hati


ethakota fonseka awanam deyi ubata menna kiyala 10 000
anduwa denne puluwan uparimayen boruwata kaha nogaha hitapan![]()
fonseka deida nadha kiyala dan danne na ne! mokada eya chande paraduna ! paradune MR dunnu prondu hinda ! dan ewa ekin eka boru wenawa !
ehenam ee kaleth kiyanna epai api puluwan uparimen dennam kiyala! ai kiwwe 2000 denam kiyala ?????
meken 3500 - 4000 wadi wena ayath innawa
ratata hodak wena wada waladi oya wage podi podi ewa balanna baha
dan api rate anagathaya gana hithala wada karanna ona
katayi badayi poshanaya karana eka gana witharak hithanna epa





gon katha nokia hitapan ban meka rate sanwardana wada walata mul thana dena kale. rate hama minihama government work karanne naha
eka nisa hamotama poduwe sahana denne






meken 3500 - 4000 wadi wena ayath innawa
ratata hodak wena wada waladi oya wage podi podi ewa balanna baha
dan api rate anagathaya gana hithala wada karanna ona
katayi badayi poshanaya karana eka gana witharak hithanna epa





12000*5%=600rs
madine ban.paw wede ban![]()




අනේ පලයන් බන් යන්න ..නිකන් උඹ අය වැය හැදුව වගේ කතාව...
"අනේ මට නම 10,000ක් වැඩි කොරන්න බෑ..2500ක් දෙන්නම් " කියල කිව්වෙ ඔය කටින්මනේ..
ඔව් ඉතින් සoවර්ධනේ ද පඩි වැඩි කිරීමද කියල ඇහුවාම ඇමතිවරු ඔක්කොම අත පය උස්සන්නෙ සoවර්ධනේට තමයි.. ඇයි ඉතින් ඒක රටේ කෙසේ වෙතත් උන්ගෙත් සoවර්ධනේ නෙ...


Rs 600kma wedi...................mage ammo..............
aiyo salli.........................![]()



umbata anduwe waradak kiwwath ewa podi wikakshen podi wachchanayak hari kiwwoth eka tharam loku deyak na ! ane pala podi kollo yanna!
pol kattak pirenna chu karaganna ba !
thama A/L karanne ! deshapalane katha karanna enawa! gihilla pothak pathak balaganin![]()
mama dan mage deweni upadiya karanne















2500ක් දෙනවා කියල කට්ටිය ටෝක් දුන්නට එහෙම කරන්න බෑ. මොකද මූලික වැටුප වැඩි කරන්ව නම් ඒක අනුපාතයකට කරන්න ඕන නිසා.
උදාහරණෙකට මෙහෙම කියමු. ඉස්පිරිතාලෙක වැඩකරන කම්කරුවෙක්ගේ මූලික වැටුප රු. 15,000 යි. එයාට රු. 2500ක් දෙනවා කියන්නේ 16%ක වැඩි වීමක්. නමුත් ඉස්පිරිතාලේ අද්යක්ෂකට රු. 50,000 පඩි හම්බ වෙද්දී එයාටත් 2,500 දෙන්න බෑ. මොකද එයාට වැඩි වෙන්නේ 2% යි. එහෙම බැලුවොත් එයාට රු. 8,000 පඩි වැඩි කරන්න ඕන. එආකට මහ ගාණක් යයි. ඒ හින්දා ඔය ලොකු කතා කිවුවට ආණ්ඩුවට 2,500 වැඩි කරන්න සල්ලි නෑ! (නිකමට හිතල බලන්න එස්.එෆ්. හරි රනිල් ගොයියා හරි රු. 10,000ක් කොහොම වැඩි කරයිද කියල?)




ekanam aththa..salli nathiwa kohomada padi wadi karanne.oya amathi set eke padiya adu karanam hari