අයවැය 2011

amila_mp

Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    *මත්පැන්, දුම්වැටි සහ කැසිනෝ ආදායම් බද්ද ඉහළට

    මත්පැන්, දුම්වැටි සහ කැසිනෝ කර්මාන්ත සඳහා අයකරනු ලබන ආදායම් බද්ද 35% සිට 40% දක්වා ඉහළ නංවන බව 2011 අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

    elane ban
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    poduwe kiwwe anduwe lokkantada? ane toiyyoo ! ethoka ara chande kale dunnu porondu ?:lol::lol::lol::lol::lol::lol:

    ohoma nemei ne ee kale kiwwe ?:no::no::no::no::no:

    umbath ekai umbe anduwath ekai !

    anith eka sanwardana katayuthu karanne china walin dena adara walin apen sathayak wath wiyadam naa ! ewata poliyath ekka gewanna wenawa passe ! ithin monawatada anduwe income eka wiyadam wennee?

    maha loku arthika wardanayak thiyanawa nam minisunge padi wadi karanna epai ! enakota kiwwe eka wediyakata dan wena ekak ! ane mandha umbalath kiyana katha wenaskaran hati

    ethakota fonseka awanam deyi ubata menna kiyala 10 000 :lol:

    anduwa denne puluwan uparimayen boruwata kaha nogaha hitapan :angry:
     
    chamila33

    Member
    Jul 4, 2006
    452
    14
    0
    ethakota fonseka awanam deyi ubata menna kiyala 10 000 :lol:

    anduwa denne puluwan uparimayen boruwata kaha nogaha hitapan :angry:

    fonseka deida nadha kiyala dan danne na ne! mokada eya chande paraduna ! paradune MR dunnu prondu hinda ! dan ewa ekin eka boru wenawa !

    ehenam ee kaleth kiyanna epai api puluwan uparimen dennam kiyala! ai kiwwe 2000 denam kiyala ?????
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    fonseka deida nadha kiyala dan danne na ne! mokada eya chande paraduna ! paradune MR dunnu prondu hinda ! dan ewa ekin eka boru wenawa !

    ehenam ee kaleth kiyanna epai api puluwan uparimen dennam kiyala! ai kiwwe 2000 denam kiyala ?????

    meken 3500 - 4000 wadi wena ayath innawa
    ratata hodak wena wada waladi oya wage podi podi ewa balanna baha
    dan api rate anagathaya gana hithala wada karanna ona
    katayi badayi poshanaya karana eka gana witharak hithanna epa
     
    chamila33

    Member
    Jul 4, 2006
    452
    14
    0
    meken 3500 - 4000 wadi wena ayath innawa
    ratata hodak wena wada waladi oya wage podi podi ewa balanna baha
    dan api rate anagathaya gana hithala wada karanna ona
    katayi badayi poshanaya karana eka gana witharak hithanna epa

    hahahaha! anna eka thamai mage point eka ! 5% kiyala kiyapu eken para wadune podi manussayata oya anduwe loku loku rassa karan unta witharai mahinda support karanne ! eka hodatama meken penawa!

    maha lokuwata kiyanne dupath minissu gana hithana apema miniha kiyala ! ane puka thamai oya thiyenne karapu hariya !

    ai hama sewakayatama 2000 wadi karanne nathuwa 5% kiyala kiwwe? ?

    oka thamai yatharthaya ! MR dupath minisunwa thawath thalanawa missak udak karanne na !

    mahinda ge SALUPATA AHASATA :yes::yes::yes::yes::yes:
     
    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    gon katha nokia hitapan ban meka rate sanwardana wada walata mul thana dena kale. rate hama minihama government work karanne naha
    eka nisa hamotama poduwe sahana denne

    අනේ පලයන් බන් යන්න ..නිකන් උඹ අය වැය හැදුව වගේ කතාව...:lol::lol::lol:

    "අනේ මට නම 10,000ක් වැඩි කොරන්න බෑ..2500ක් දෙන්නම් " කියල කිව්වෙ ඔය කටින්මනේ..

    ඔව් ඉතින් සoවර්ධනේ ද පඩි වැඩි කිරීමද කියල ඇහුවාම ඇමතිවරු ඔක්කොම අත පය උස්සන්නෙ සoවර්ධනේට තමයි.. ඇයි ඉතින් ඒක රටේ කෙසේ වෙතත් උන්ගෙත් සoවර්ධනේ නෙ...:yes::yes::yes:
     
    chamila33

    Member
    Jul 4, 2006
    452
    14
    0
    meken 3500 - 4000 wadi wena ayath innawa
    ratata hodak wena wada waladi oya wage podi podi ewa balanna baha
    dan api rate anagathaya gana hithala wada karanna ona
    katayi badayi poshanaya karana eka gana witharak hithanna epa

    umbata anduwe waradak kiwwath ewa podi wikakshen podi wachchanayak hari kiwwoth eka tharam loku deyak na ! ane pala podi kollo yanna!

    pol kattak pirenna chu karaganna ba !

    thama A/L karanne ! deshapalane katha karanna enawa! gihilla pothak pathak balaganin:D:D:D:D:D
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අනේ පලයන් බන් යන්න ..නිකන් උඹ අය වැය හැදුව වගේ කතාව...:lol::lol::lol:

    "අනේ මට නම 10,000ක් වැඩි කොරන්න බෑ..2500ක් දෙන්නම් " කියල කිව්වෙ ඔය කටින්මනේ..

    ඔව් ඉතින් සoවර්ධනේ ද පඩි වැඩි කිරීමද කියල ඇහුවාම ඇමතිවරු ඔක්කොම අත පය උස්සන්නෙ සoවර්ධනේට තමයි.. ඇයි ඉතින් ඒක රටේ කෙසේ වෙතත් උන්ගෙත් සoවර්ධනේ නෙ...:yes::yes::yes:

    sahatika aththa...............:lol::lol:
     
    chamila33

    Member
    Jul 4, 2006
    452
    14
    0
    Rs 600kma wedi...................mage ammo..............:P:P
    aiyo salli.........................:frown::frown:

    windows 8 wage A/L karan unn koheda bung owa danne! eka balanna athi rupiyal 600 kiyanne class fees gewanna athi eka hinda hama manusayatama eka elakiri kiyala:lol::lol::lol:
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    umbata anduwe waradak kiwwath ewa podi wikakshen podi wachchanayak hari kiwwoth eka tharam loku deyak na ! ane pala podi kollo yanna!

    pol kattak pirenna chu karaganna ba !

    thama A/L karanne ! deshapalane katha karanna enawa! gihilla pothak pathak balaganin:D:D:D:D:D

    mama dan mage deweni upadiya karanne
     
    Wal Bada

    Well-known member
  • 2500ක් දෙනවා කියල කට්ටිය ටෝක් දුන්නට එහෙම කරන්න බෑ. මොකද මූලික වැටුප වැඩි කරන්ව නම් ඒක අනුපාතයකට කරන්න ඕන නිසා.

    උදාහරණෙකට මෙහෙම කියමු. ඉස්පිරිතාලෙක වැඩකරන කම්කරුවෙක්ගේ මූලික වැටුප රු. 15,000 යි. එයාට රු. 2500ක් දෙනවා කියන්නේ 16%ක වැඩි වීමක්. නමුත් ඉස්පිරිතාලේ අද්‍යක්ෂකට රු. 50,000 පඩි හම්බ වෙද්දී එයාටත් 2,500 දෙන්න බෑ. මොකද එයාට වැඩි වෙන්නේ 2% යි. එහෙම බැලුවොත් එයාට රු. 8,000 පඩි වැඩි කරන්න ඕන. එආකට මහ ගාණක් යයි. ඒ හින්දා ඔය ලොකු කතා කිවුවට ආණ්ඩුවට 2,500 වැඩි කරන්න සල්ලි නෑ! (නිකමට හිතල බලන්න එස්.එෆ්. හරි රනිල් ගොයියා හරි රු. 10,000ක් කොහොම වැඩි කරයිද කියල?)
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    2500ක් දෙනවා කියල කට්ටිය ටෝක් දුන්නට එහෙම කරන්න බෑ. මොකද මූලික වැටුප වැඩි කරන්ව නම් ඒක අනුපාතයකට කරන්න ඕන නිසා.

    උදාහරණෙකට මෙහෙම කියමු. ඉස්පිරිතාලෙක වැඩකරන කම්කරුවෙක්ගේ මූලික වැටුප රු. 15,000 යි. එයාට රු. 2500ක් දෙනවා කියන්නේ 16%ක වැඩි වීමක්. නමුත් ඉස්පිරිතාලේ අද්‍යක්ෂකට රු. 50,000 පඩි හම්බ වෙද්දී එයාටත් 2,500 දෙන්න බෑ. මොකද එයාට වැඩි වෙන්නේ 2% යි. එහෙම බැලුවොත් එයාට රු. 8,000 පඩි වැඩි කරන්න ඕන. එආකට මහ ගාණක් යයි. ඒ හින්දා ඔය ලොකු කතා කිවුවට ආණ්ඩුවට 2,500 වැඩි කරන්න සල්ලි නෑ! (නිකමට හිතල බලන්න එස්.එෆ්. හරි රනිල් ගොයියා හරි රු. 10,000ක් කොහොම වැඩි කරයිද කියල?)

    :yes::yes::yes::yes::yes: ekanam aththa..salli nathiwa kohomada padi wadi karanne.oya amathi set eke padiya adu karanam hari