(EK Radio!) 2010 Nov 22 - Hit List with Blacklist_Member!

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ


:rofl:එයා මමාත් එක්ක තරහයි,,
:P:P

aniwa kiyanna harida..:oo:
mala karadare:dull:
මල කරදරේ:(
36_1_4.gif
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    e sinduvath dunnata bohomath ma sthuthi Blacka. aluth ma audio track ekak mulin ma ada Radio eken ma dunna ekath elakiri ma thamai :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වහින වැස්සෙ පීසී එක ඔන් කරමී
    හෙණ ගහද්දි රවුටරයට පවර් දෙමී


    අකුණට බියයි මා නම් දැන් කලක සිට
    රවුටර් දෙකකට ම වැදුණා හෙන යසට :rofl:
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    මගේ කතාවත් ඕකමයි...
    ඒත් පොඩි වෙනසක් තියෙනවා...
    එයා කියවන ඒවා අහන්න මම ආසයි...
    මට එපා වෙන්නේ නෑනේ බංZ...

    :yes: eka apii dannawane......Oya hamadama kiyana tika
    ahagena idala enawako
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    අකුණට බියයි මා නම් දැන් කලක සිට
    රවුටර් දෙකකට ම වැදුණා හෙන යසට :rofl:
    වේලු සුමන ඉන්නේ නැහනේ හිතට බිය දැනේන්නේ
    මම යාලු කමට ගන්නේ නැහනේ මාලු කපන මන්නේ

    :P
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අකුණට බියයි මා නම් දැන් කලක සිට
    රවුටර් දෙකකට ම වැදුණා හෙන යසට :rofl:
    යසට වැදුනි නම් ඇයි මේ හැටි කම්පා
    අපට කරනවා වැස්සත් අනුකම්පා
    :P:P:P