(EK Radio!) 2010 Nov 22 - Hit List with Blacklist_Member!

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
නැ නැ මම පත්තරේ දැක්කේ,,, ඇත්තටම..
1.gif
 

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අඩොව් මාත් කලුවා..:growl:
    ඉතිං මට අලද:growl::growl::dull:

    සැපට තියන ඒසී කළ කාමරයේ
    සක් දෙවියොත් දැන් ඉන්නෙ හරි ජොලියේ
    කම්පා කළත් අනුකම්පා නැති කෙලියේ
    වැසි දෙවියොත් මොඩ් වීලා ඇත සොමියේ
    මොඩ් වුව මෝඩ වුව කම් නැත මට දෙවියෝ
    තාත්තා මුත්තා දෙන්නම අපෙ රජ ගොවියෝ

    :D:D


    ඔව් ඔව් ඒ වගේ වැදගත් ලස්සන සත්තු කන්නේ මම වගේ උන් ට තමා,:lol:, සිරාම මට පොලගෙක් කාල තියෙනවා..:dull:
    ඇයි තෝ මැරුනෙ නැත්තෙ:P:P අහක යන නයි අස්සෙ දාගෙන පස්සෙ කනව කනව කියන්න එපා:no:

    :lol: :lol: :lol: Balagena giyama dennama nakii neee :rofl:
    :P:P