TIENS pyramid scam ජාවාරමි ?

hapriyankara

Well-known member
  • May 6, 2008
    5,356
    4,657
    113
    නොපෙනෙන මානයේ
    මාර සින් එක Side Effect විදිහට ලෙඩ සනිප වෙනවලු!!!!!!!!!!!!!. :P:P:P:P:P:P:P:P:P පිස්සු හැදෙනවා

    :lol: :lol:


    කෝ බන් අරුන් ටික ... ගෙවල් ගානෙ මාර්කටින් ගිහිල්ලද :P

    අපේ ගෙවල් වලට ආවොත් නම් පයින් ගහල එළවන්නෙ
    :D
     

    bundy123

    Well-known member
  • May 4, 2008
    3,909
    111
    63
    42
    SMICE
    hari haman presentation ekak ahanne nethuwa pora talk dena un gena mata nam dukai ban :D
    mewa thiyenne leda honda karanna nemei. ledak thiyenawada nadda kiyala hariyatama danne nathi api wage un ta leda hadena eken walakee inna. eth mewa use karaddi side effect widihata godak kattiyage thibuna leda honda wela thiyenawa. therunada ? :lol:

    Mara side effect 1kak ne ban...:P

    Ubalage presentation waladida kiyala dunne........:rofl::rofl:

    (Ethakota araya apita pora talk 1k da dila thiyenne 100k hoda kala kila)...:D:D
     
    • Like
    Reactions: hapriyankara

    bundy123

    Well-known member
  • May 4, 2008
    3,909
    111
    63
    42
    SMICE
    so who cares :lol:
    no one cant stop us :P
    api use karana badu wala hoda api misak me kohewat yana aya danne kohaheda .. hariya use karala kiywa wagene. ape experience eka apita watinawa.

    Seller = Buyer :nerd:

    (Badu wikunana kenamalu, aragena use karanne)
    :P:rofl::lol:
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,086
    4,190
    113
    Sri Lanka
    Heta aniddata apahu weda katayuthu tika patan ganna puluwan :P so, den thread walata reply karanna kaalayak hambenne nehe apata :P wiwekayak hambuna welawaka apahu post ekak dekak daanna ennam :P
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,684
    4,557
    113
    Heta aniddata apahu weda katayuthu tika patan ganna puluwan :P so, den thread walata reply karanna kaalayak hambenne nehe apata :P wiwekayak hambuna welawaka apahu post ekak dekak daanna ennam :P

    හෙට අනිද්දා කියන්නෙ කවදාද?
    හරියට දවසක් කියපන් :D
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,356
    4,657
    113
    නොපෙනෙන මානයේ
    h join wela 36000k ta kela kara gattha.

    මචන් විස්තර ටිකක් කියපන් :(

    හෙට අනිද්දා කියන්නෙ කවදාද?
    හරියට දවසක් කියපන් :D

    මූ ඔය කියනව ඇත්තෙ බන්ධනාගාරයෙන් දෙන බර වැඩ වෙන්න ඕන :lol: :lol:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,684
    4,557
    113
    මචන් විස්තර ටිකක් කියපන් :(



    මූ ඔය කියනව ඇත්තෙ බන්ධනාගාරයෙන් දෙන බර වැඩ වෙන්න ඕන :lol: :lol:

    පව් බන්
    ලෙසියෙන් සල්ලි හම්බ කරන්න ගියාම ඔයවගෙ දෙවල් වෙනවා
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,356
    4,657
    113
    නොපෙනෙන මානයේ
    Tiens Scams

    Motivation Programs කරගෙන යාමේ මුවාවෙන්
    පොඩි එවුන්ගේ මොළ සේදීම (Brain Wash කිරීම)
    :frown: :frown: :frown:

    80068653.jpg



    Check the Background of the Images :dull:

    33235493.jpg


    2nd Picture deleted on a request
     
    Last edited:
    • Like
    Reactions: geethanjan123

    FB hacker

    Member
    Oct 29, 2010
    343
    14
    0
    Motivation Programs කරගෙන යාමේ මුවාවෙන්
    පොඩි එවුන්ගේ මොළ සේදීම (Brain Wash කිරීම)
    :frown: :frown: :frown:

    80068653.jpg



    Check the Background of the Images :dull:

    33235493.jpg


    2nd Picture deleted on a request

    mewage program walin brain wash karahama ona jarawak wikunai banz:nerd: