You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
welcome

පට්ටා වැඩක් මචං
මට පොඩි අවුලක් තියෙනවා 
මචං සාටා Hard, machine එක on වෙලා තියෙන කොට Plug කලාට කේස් එකක් නැද්ද...පිච්චේන්නේ එහේස්‍ම නැද්ද
පට්ටා වැඩක් මචං
මට පොඩි අවුලක් තියෙනවා 
මචං සාටා Hard, machine එක on වෙලා තියෙන කොට Plug කලාට කේස් එකක් නැද්ද...පිච්චේන්නේ එහේස්‍ම නැද්ද
mama try karala balala nam na kastiya kiyanawa nee ehema karama Hard eka removable device ekak widiyata detact karanawa kiyala like USB drive