girl friend

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    na na..oya hithana vidiya waradi..

    හිතන විදිය වැරදි නෑ.
    කෙල්ලො ගොඩක් දුරට එහෙමයි.
    හොදම දේ බලන්න කොච්චර දේවල් දවස ගානෙ කෙල්ලො වෙනස් කරනවද.
    :rolleyes::rolleyes::rolleyes:
    ඉක්මණට වෙනස්වෙන එක කෙල්ලොගෙ හැටියක්.
    :D:D:D
     
    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    හිතන විදිය වැරදි නෑ.
    කෙල්ලො ගොඩක් දුරට එහෙමයි.
    හොදම දේ බලන්න කොච්චර දේවල් දවස ගානෙ කෙල්ලො වෙනස් කරනවද.
    :rolleyes::rolleyes::rolleyes:
    ඉක්මණට වෙනස්වෙන එක කෙල්ලොගෙ හැටියක්.
    :D:D:D

    mama danna taramin boysla tamai wenas wenne..eyalata aka hithak na. dakina dakina girlstata adare karanawa..ai ehema wenne???
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    mama danna taramin boysla tamai wenas wenne..eyalata aka hithak na. dakina dakina girlstata adare karanawa..ai ehema wenne???

    දන්න තරම තමයි.
    කොල්ලො හරියටම කරනවනම් කරන්නෙ එකයි.
    කෙල්ලො පන දීගෙන ඉදල යනව යන්න වෙන එකෙක් එක්ක.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    mama danna taramin boysla tamai wenas wenne..eyalata aka hithak na. dakina dakina girlstata adare karanawa..ai ehema wenne???

    දන්න තරම තමයි.
    කොල්ලො හරියටම කරනවනම් කරන්නෙ එකයි.
    කෙල්ලො පන දීගෙන ඉදල යනව යන්න වෙන එකෙක් එක්ක.

    both the same :lol: so in conclusion, love sucks
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    ඇයි බන් උබගේ ඇස් පෙන්නෙ නැද්ද ? ඔය ඉන්නෙ පූසව අතින් අල්ලගෙන

    පූසව අතින් අල්ලගෙන නෙමේ වඩාගෙන :lol:

    පූසෙක් වුනා නම් මීට වඩා hodai කියල හිතෙනවා ;)
     
    Lashan_RoX

    Well-known member
  • Apr 25, 2008
    3,073
    80
    48
    32
    At RoX PlacE
    1069283916.jpg

    Menna meya wage 1k kenek ta mama kemathi...(if only) soyannata hamba wenawa wage..meya wage 1k kenek set wela thiyenne... :P