උතුරු - දකුණු අර්බුදය
උතුරු කොරියාවෙන් දකුණු කොරියානු දූපතකට ෂෙල් ප්‍රහාරයක්
කොරියානු අර්ධද්වීපයට බටහිරින් පිහිටි දකුණු කොරියානු දේශසීමාවට උතුරු කොරියාව විසින් ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කර තිබේ.
කොරියානු අර්ධද්වීපයට බටහිරින් පිහිටි යෙන් පියෝං දූපත ආසන්නයේ වෙරළ තීරයට මෙම ෂෙල් වෙඩි ප්‍රහාර පතිත වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඒ අනුව ෂෙල් වෙඩි ප්‍රහාර 12 ක් අදාළ ප්‍රදේශයට එල්ල වී ඇති බව වාර්තා වේ.
උතුරු කොරියාව හා දකුණු කොරියාව අතර යුධ ගැටුම් අවසන් වීමෙන් අනතුරුව සිදුවු තීරණාත්මක සිදුවීමක් ලෙස විදෙස් වාර්තා මෙය පෙන්වා දෙයි.
දකුණු කොරියාවේ ඉහළ පෙළේ ආරක්ෂක නිලධාරීන් පිරිසක් භූගත බන්කරයක් තුළ අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා පවත්වමින් සිටින බව එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි. න්‍යෂ්ටික අවි නිෂ්පාදනාගාරයක් ඉදිකරමින් සිටින බවට උතුරු කොරියාවට පසුගියදා අමෙරිකාවෙන් පවා චෝදනා එල්ල විය.
අද දෙරණ
BBC
ඔයාලා මොකද හිතන්නේ...
මොනවා වෙයිද?

Last edited: