උතුරු - දකුණු අර්බුදය

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
උතුරු - දකුණු අර්බුදය

උතුරු කොරියාවෙන් දකුණු කොරියානු දූපතක‍ට ෂෙල් ප්‍රහාරයක්

කොරියානු අර්ධද්වීපයට බටහිරින් පිහිටි දකුණු කොරියානු දේශසීමාවට උතුරු කොරියාව විසින් ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කර තිබේ.

කොරියානු අර්ධද්වීපයට බටහිරින් පිහිටි යෙන් පියෝං දූපත ආසන්නයේ වෙරළ තීරයට මෙම ෂෙල් වෙඩි ප්‍රහාර පතිත වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඒ අනුව ෂෙල් වෙඩි ප්‍රහාර 12 ක් අදාළ ප්‍රදේශයට එල්ල වී ඇති බව වාර්තා වේ.

උතුරු කොරියාව හා දකුණු කොරියාව අතර යුධ ගැටුම් අවසන් වීමෙන් අනතුරුව සිදුවු තීරණාත්මක සිදුවීමක් ලෙස විදෙස් වාර්තා මෙය පෙන්වා දෙයි.

දකුණු කොරියාවේ ඉහළ පෙළේ ආරක්ෂක නිලධාරීන් පිරිසක් භූගත බන්කරයක් තුළ අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා පවත්වමින් සිටින බව එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි. න්‍යෂ්ටික අවි නිෂ්පාදනාගාරයක් ඉදි‍කරමින් සිටින බවට උතුරු කොරියාවට පසුගියදා අමෙරිකාවෙන් පවා චෝදනා එල්ල විය.

අද දෙරණ


_50114613_military_balance_464.gif

BBC

ඔයාලා මොකද හිතන්නේ...
මොනවා වෙයිද?




 
Last edited:

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
3 wana loka yudde patan ganiwida dan neeeee

මං හිතන්නේ නෑ මචෝ මේක එච්චර දුර යයි කියල..
බ්ට් කියන්න බෑ..

The United States has about 28,500 troops deployed in South Korea. A U.S. defense official said more than 50 U.S. Navy vessels are in the area, including a carrier strike group led by the USS George Washington.
 

buura

Member
Jun 9, 2010
2,275
104
0
My Computer
කරන දෙයක් ලංකාව බේරලා ඔන්...
අපේ එම්.ආර්. බයියට මල පැන්නොත් චින පටස් එකක් යවලා ඔව කොරියාවල් දෙකම චුත කරයි...
 

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
මං හිතන්නේ නෑ මචෝ මේක එච්චර දුර යයි කියල..
බ්ට් කියන්න බෑ..

The United States has about 28,500 troops deployed in South Korea. A U.S. defense official said more than 50 U.S. Navy vessels are in the area, including a carrier strike group led by the USS George Washington.
yes , US deployed em about a year back :yes:
if NK declares war, they are signing their own death warrant :baffled:
 

dilshanjvc

Well-known member
  • Jun 8, 2009
    3,467
    663
    113
    35
    Negombo
    මං හිතන්නේ නෑ මචෝ මේක එච්චර දුර යයි කියල..
    බ්ට් කියන්න බෑ..

    The United States has about 28,500 troops deployed in South Korea. A U.S. defense official said more than 50 U.S. Navy vessels are in the area, including a carrier strike group led by the USS George Washington.

    :shocked::shocked:
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    latest:

    U.S. carrier to join military drill off South Korea: report

    A U.S. aircraft carrier will join a U.S.-South Korean military drill in waters off the west coast of the Korean peninsula, Yonhap news agency said on Wednesday, quoting the South Korean Defense Ministry.


    North Korea fired dozens of artillery shells at a South Korean island on Tuesday, killing two South Korean soldiers and setting houses ablaze in the heaviest attack on its neighbor since the Korean War ended in 1953.

    The nuclear-powered USS George Washington, which carries 75 warplanes and has a crew of over 6,000, left Yokosuka U.S. Naval Base south of Tokyo on Wednesday morning. The U.S. Seventh Fleet said its departure had already been scheduled.

    reuters
     

    ufo218

    Member
    Oct 29, 2010
    1,435
    48
    0
    hamathanama innawa anywhere
    "කරන දෙයක් ලංකාව බේරලා ඔන්...
    අපේ එම්.ආර්. බයියට මල පැන්නොත් චින පටස් එකක් යවලා ඔව කොරියාවල් දෙකම චුත කරයි."

    Sirawatama
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    North korea ව සුන්නත් දුලි වෙලා යය්ද දන්නේ නැ