මෙමරි අවුට් ගියපු එකක් බැදපන්,,,,උඹ බයයි නේද කෙල්ල ටිකක් සෝශල් වෙනවට...![]()
![]()



monawa kiwwath hoda boysla inne novels wala vitharai....



පූසව අතින් අල්ලගෙන නෙමේ වඩාගෙන
පූසෙක් වුනා නම් මීට වඩා hodai කියල හිතෙනවා![]()



ඔය හීන ලෝකෙන් බිමට බහින්න ඉක්මණට.
බිමට වැටුනොත් වැටුනොත් හරි අමාරුයි.
monawa kiwwath hoda boysla inne novels wala vitharai....

monawa kiwwath hoda girlsla novels wala wath hoyaganna be..![]()

ohoma kiyanne boruwata....![]()
ලස්සන අවශ්‍ය දෙයක් තමයි.ඒ උනාට ලස්සනට වඩා ප්‍රියමනාප පෙනුමක් තියෙන එක අත්‍යාවශ්‍ය දෙයකි.
ලස්සන දිගටි ඇස් දෙකක් තියෙන්න ඕනා.
a moko ban digati as onaa moko ban digati as ona


ඔයා කෙල්ලෙක්ද...?
ඔයාට කොල්ලො හිතන විදිය දැන ගන්න ඔ්න වෙලාද මේක දැම්මෙ.
ඔයාට කෙල්ලෙක් නම් ඇත්තමට කියන්න තියෙන්නෙ කොල්ලො කැමති කෙල්ලන්ට.
කෙල්ලෙක් වගේ ඉන්නව නම් කොල්ලො කොහොමත් කැමතියි.
samanale oya mea thread 1ke labagatha msg aka mokadda ? kiyamu balanna![]()
monawa kiwwath hoda boysla inne novels wala vitharai....