3වෙනියා

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    රණවිරු පවුල්වල ඉපදෙන 3 වෙනි දරුවාට රුපියල් ලක්ෂයක් දීමට අය වැයෙන් යෝජනා විය

    1.jpg
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඔයාගෙ අදහස කණගාටුදායකයි

    ඊට පස්සෙ රණවිරු පැටව් හැම තැනම ඉදියිද දන්නෙ නෑ......
    රණවිරු පැටව්??????
    දැන් ඔයාලට අමතක උනාට රණවිරුවෝ ඔයාල අපි වෙනුවෙන් සටන් කලා....
    එයාලට යුද්දෙ කාලෙ රට වෙනුවෙන් සටන් කරන එක හැර වෙන දෙයක් තිබුනෙ නෑ.
    ඔයාගෙ අදහස කණගාටුදායකයි.:no::no::no::no::(
    රටකට බෝ වෙන්න ඕන රටට ආදරේ කරන උන්ගෙ පැටව් මිසක් රට විකුණපු උන්ගෙ පැටව් නම් නෙවෙයි.:D
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    රණවිරු පැටව්??????
    දැන් ඔයාලට අමතක උනාට රණවිරුවෝ ඔයාල අපි වෙනුවෙන් සටන් කලා....
    එයාලට යුද්දෙ කාලෙ රට වෙනුවෙන් සටන් කරන එක හැර වෙන දෙයක් තිබුනෙ නෑ.
    ඔයාගෙ අදහස කණගාටුදායකයි.:no::no::no::no::(
    රටකට බෝ වෙන්න ඕන රටට ආදරේ කරන උන්ගෙ පැටව් මිසක් රට විකුණපු උන්ගෙ පැටව් නම් නෙවෙයි.:D

    අඩේ සොරි බං මම ඒක ඉල්ලා අස්කර ගන්නවා... මං ඒක විහිලුවට කීවෙ බං....