යටඇදුම් _continued

Nov 7, 2010
130
83
0
කලින් එක බලපු නැති උන් එකත් බලලම ආවනන් හොදා ඕන්..
යටඇදුම්

ඔන්න දැන් හොන්දම සීන් එක අපේ රජතුමයි ඔලමොට්ටල උපදේශකයොයි පට්ටම සිර නීතියක් ගෙනවලු යටට නොඇද ටවුන් වල අවිදින එක තහනන් කොරනවලු හොහ් හොහ් :rofl: දැන් මට තියන ප්‍රශ්නෙ අපි යටට විතරක් ඇන්දම අතිද කියල හහ් හහ්
:rolleyes:

දැන් ඔය ජන්ගි නීතිය ගේන්න යන්නෙ ලoකාව සoවර්ධිතයි කියල සුද්දන්ට පෙන්නන්නලුනෙ. ඇයි බොලන් දැන් ඔය සුද්දො වැඩිහරියක් එන්නෙ සoවර්ධිත රට වලින්නෙ ඉතින් උන් යටට තියා උඩටවත් හරි හමන් අදුමක් අදින්වැයි එහෙම බලද්දි යකෝ අඩුවෙන්ම අදුම් අදින එකනෙ සoවර්ධනෙ කියන්නෙ.:rofl::lol:

මෙහෙමයි ඉතින් දැන් ඔය ජන්ගි නීතිය දිහා දේශප්‍රේමියෙක් විදිහට බලුවම එකෙත් හොන්දක් තියනවා උබලට පෙනුනෙ නැති. දැන් බලහන් නාකී විසේ තියන අපේ 50 පැනපු තරුන ගටවු ( දැන් තොපි මෙතන කියවන්න හදන්න එපා මාමත් එහෙමනෙ කියලා:angry:)
යටට නොඇද සරම ගහල එනව බස් වල යන ගමන් සරම අස්සෙ කූඩාරම් ගහගෙන තරුන ගැටිස්සියන්ට ජැක් ගහනවා. දැන් බලහන් මේ නීතිය අවට පස්සෙ අපෙ රජතුමාට පින්සිද්ද වෙන්න ඔය අමනයන්ට ඔය වගෙ ජර වැඩ කරන්න වෙන්නෙ නෑනෙ ආයි අනේ සාධු....

දැන් ඔන්න Army එකෙන් දානවලුනෙ අපි ජන්ගි ඇදලද නැද්ද කියල බලන්න
මට තියන ලොකුම ප්‍රශ්නෙ තමා මුන් කොහොමද ජන්ගි චැක් කොරන්නෙ කියන එක. දැන් අපේ ආර්ක්ශක ලේඛම් තුමා අතුලු පොලිස් ලොක්කො ලොක්කො හොයනවලු මේ ජන්ගි චැක් කොරන ක්‍රමයක් ගැන මාත් ගෙදර පොඩි එකාට ගෙනාපු ටිකිරි මාරි පැකට් එකම කාල කල්පනා කලා මේකට හරියන ක්‍රමේ මොකක්ද කියල මේ තියෙන්නෙ මට ඒ අයිඩියා ආපු පිලිවෙල තම කට්ටිය කියවල කියනවකො බලන්න හොන්ද නරක කොහොමද කියල :rolleyes:

1. X ray කොරන එක
bodyscannerimage.jpg


මේ ක්‍රමෙන් බලන්න පුලුවන් අදාල ඩයල් එක ජොකා ගහලද කියල.හැබැයි ලoකාව තාම අශ්චර්යෙට යන අතර මගනෙ ඉතින් තාම හැම තැනම X-Ray මැශින් ගහන්න තරන් සල්ලි නතුව ඇති.අනික ඔය හමදාම කොළඹට එන උන් X-Rayකොරල උන්ගෙ ඇට වල
Power එක නති වුනාම කවුද ඒවට වග කියන්නෙ ? මොකො රජතුමාට පුලුවන් යැයි ඔය හැම එකටම වග කියන්න :rolleyes: දැනට සිද්දි කීපයකට වග කියල තිබ්බට :P

ඉතින් ඒ අයිඩියා එක අත ඇරල වෙන එකක් ගැන හිතුවා

2. පුහුනු සුනකයන් බාවිතය
kim-kardashian-cameltoe-dog.JPG


දැන් ඔය බල්ලො දම්මල කුඩු බෝම්බ ඉවකරල හොයනව වගෙ ජන්ගිය ඇදලද කියල බලන්නත් බල්ලො පවිච්චි කරන්න පුලුවන් කොහොමද අයිඩියා එක.
හැබැයි ඉතින් එකෙත් පොඩි පොඩි අවුල් තියනවා කියල පස්සෙ මට තෙරුනා මොකො මේ හදිස්සියෙ ඔච්චර බල්ලො ගොඩක් ට්‍රේන් කොර තැහැකියයි. අනික ඔය ඉව කොරන්න ගිහින් බල්ලෙක් ලබ්බ කෑවොත් මොන දෙයියන්ට කියන්නද ? :oo:
තවත් කල්පනා කරගෙන යද්දි තමා එලකිරිම අයිඩියා එක අවෙ ඕන්

3.මල්ලිව ඇහැරවීම.

bangalore-man-sitting-with-laptop-on-road.jpg


කට්ටියට නම කියනකොටම තේරෙනව අතිනෙ දැන් මොකක්ද ප්ලෑන් එක කියල.:P පොලොසියෙ චැක් කොරන්න එන හැමෝටම දෙනව Laptop ඔය හැම විශ්ව ව්ද්යාල ශිශයටම Laptop දෙනව කිව්ව ආණ්ඩුවට ඔකත් කජ්ජක්ද? :rolleyes:


ඊට පස්සෙ ජන්ගි දාල නෑ කියල සක කරන පුද්ගලයට අර Laptop එකෙ දාල තියන Blue ටිකක් පෙන්නනවා. ඉතින් ඔක බලපු ගමන් මෑන්ස්ගෙ කටුව නගිනවනෙ ඉතින් අදුර ගන්න පුලුවන් ටක් ගාල ජන්ගි දාලද නැද්ද කියල ;)

Laptop අරන් දෙන්න සල්ලි නැත්නන් හරි පොලොසියෙ අයොන්ට පවිච්චි කොරන්න දන්නෙ නෑ කිව්වොත් Mobile Phone පාවිච්චි කරන්න පුලුවන් ඔය වැඩෙට. මොකො දැන් ඔව දාන්න පුලුවන් පෝන් කට්ටක් නැති එකෙක් ඉන්නවයි. ඒ තරමට රට දියුනු වෙලනෙ අශ්චර්යෙ අශ්චර්යෙ .. :D

එහෙමත් බැරිනන් ඉතින් අපි කොල්ල කලේ බලපු පත්තර කෑල්ලක් වත් පෙන්නල වඩේ කොරන්න පුලුවන්(ඔව් ඔව් බොලන් ඒ පත්තර තමා:P)

කොහොමද වැඩේ හරි සරලයි වැඩි වියදමක් යන්නෙත් නෑ. මට පේන විඩිහට මේක තමා හරියනම මෙතඩ් එක ඕන් ..

හැබයි පොඩි පරහකුත් තියනව මොකද ලකාවෙ තියනවනෙ ඔය.. පන්සල් වලට වෙලා නිකන් ලැබෙන දේ කාල තෙල වැඩිවෙච්ච හාමුදුරුවො රොත්තකුයි බොරුවට සුදනො වගෙ පෙන්නන බැටලු හන් පොරො ගත්ත නරි වගේ ගිහියො ටිකකුයි සෙට් වෙලා හදා ගත්ත ජාතික හෙළ කරුමය කියල පක්ශයක් (කරුමයක්ම තමා අම්මපා :angry:)

ඔකුන් බාල්දියක් දාන්න පුලුවන් ලන්කාවෙ සන්ස්කුර්තියට සධාචාරෙට හරි නෑ කියල.හැබයි ඉතින් එකෙත් ඇත්තක් තියනව එක අතකට බලද්දි මොකො 18 ට අඩු එකෙක් චැක් කොරන්න බෑනෙ මේ ක්‍රමෙන්. අනික අපේ මනමාල නකියො ටික පොලිස් කරයො වට කොරගෙන ඔව බල බල ඉදි ඒ මිනිස්සුන්ගෙ රාජකාරිය කොරන්න නොදි :P :rofl:

දැන් ඔය ක්‍රම හැම එකටම බාල්දි වැටුනොත් ඉතුරු වෙන්නෙ එක ක්‍රමයයි.එක තම අත දාල ලබ්බ මිරිකල බලන එක.:( එහෙම වුනොත් ඉතින් කොළඹ යන උන් තමන්ගෙ ලබු පරිස්සන් කොර ගන්න එකයි ඇත්තෙ :P මොකද ඔය වැඩේට ආස හිතිල හොමාල කොලු කරයො පොලිසි වලට බැදෙන්න පුලුවන්


එහෙනන් කොල්ලනේ එවගෙ උන් වඩේට බැස්සොත් අඹ සරනයි අහ්... කොහොම හරි උබලගෙ ලබු පරිස්සන් කර ගනිල්ලා උබලගෙ අනාගතේම ඔකෙනෙ තියෙන්නෙ කෙලවුනොත් ඉතින් අදුරෙ තමා :no:
බොලාට එහෙනන් සුබ අනාගතයක් .... !!

23wjh5ljpg.gif


කියවල එහෙම කාරිය ඉවරනන්
comment එකක් දාලම යන්නකො. හොද නම් Rep දීල යන්න අමතක කරන්න එපා ඕන් .. බොලාගෙ ප්‍රතිචාර තමා මේව ලියන්ට මාමට ගට දෙන්නෙ






 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපේ මාමා මේ පැත්තට අලුත් වුනාට..
    පට්ට කතා ටිකක් කියලා..
    අපිව යමක් ගැන හිතන්න සලස්වන එක ගැන හිතද්දි නම් සන්තොසයි..

    ඇත්තටම අපේ මාමා, මේ ක්‍රමේ ට විරුද්ධයි ද නැද්ද කියන එක නොකියා ඉන්න
    එක ගැන හිතද්දි නම්..

    හිනාත් යනවා..
    කාරි නෑ.. මාමේ කියන්න කෝ බලන්න මේ දේට ඕය මාමා එකග වෙනවා ද ? නැද්ද කියලා..
    රෙප්+ 6 දෙන්න හිතුනා මේ කියලා තියෙන කතාවලට.. :D
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපේ මාමා ගේ සිතුම් පැතුම් වලින් නම් පෙන්නේ..
    මේ මාමා මේ කාලයට ගැලපෙනවා කියලා..

    ඉතින් මාමේ මේ ත්‍රේඩ් එකක් දාලා නිකන් ඉන්නේ නැතිව
    පොඩ්ඩක් ඔයාගේ කට හඩත් අවඩි කරන්න කෝ..

    නැත්නම් අපේ අය හිතයි.. කොහේ හරි දෙයක් එහෙන් පිටින්ම කොපි කරලා දැම්මා වත් ද කියලා..
     
    Nov 7, 2010
    130
    83
    0
    අපේ මාමා මේ පැත්තට අලුත් වුනාට..
    පට්ට කතා ටිකක් කියලා..
    අපිව යමක් ගැන හිතන්න සලස්වන එක ගැන හිතද්දි නම් සන්තොසයි..

    ඇත්තටම අපේ මාමා, මේ ක්‍රමේ ට විරුද්ධයි ද නැද්ද කියන එක නොකියා ඉන්න
    එක ගැන හිතද්දි නම්..

    හිනාත් යනවා..
    කාරි නෑ.. මාමේ කියන්න කෝ බලන්න මේ දේට ඕය මාමා එකග වෙනවා ද ? නැද්ද කියලා..
    රෙප්+ 6 දෙන්න හිතුනා මේ කියලා තියෙන කතාවලට.. :D

    අපේ මාමා ගේ සිතුම් පැතුම් වලින් නම් පෙන්නේ..
    මේ මාමා මේ කාලයට ගැලපෙනවා කියලා..

    ඉතින් මාමේ මේ ත්‍රේඩ් එකක් දාලා නිකන් ඉන්නේ නැතිව
    පොඩ්ඩක් ඔයාගේ කට හඩත් අවඩි කරන්න කෝ..

    නැත්නම් අපේ අය හිතයි.. කොහේ හරි දෙයක් එහෙන් පිටින්ම කොපි කරලා දැම්මා වත් ද කියලා..

    බොහොම ස්තුතියි Comment එකට. හමදේම හොන්ද නරක තියනවනෙ ඉතින් මම සමබරව ඔවා ගැන ලියනවා. ඔය කියන සමහර කරනා එක්කනන් මම එකගයි නගර හරි ලස්සන වෙයිනෙ. බඩට කෑවෙ නැතත් ලොකෙට පේන්න ලස්සනට ඉන්න අපෙ සින්හලයො දක්ශයි නේ.හැබැයි මේ ආණ්ඩුවෙ බහුතරයක් වැඩ මම අනුමත කරන්නෙ නෑ නිකන් සල්ලි නාස්ති කරනවා මිනිස්සු බඩගින්නෙ.
    හැබැයි හොන්ද දෙයක් කලොත් ඒ ගැන නොකිය ඉන්න තරන් කුහක වෙන්නෙ නෑ.මම කරයෙක් එත් එකෙ වුනත් කරන වරදි වඩ මම විවෙචනය කරනවා අම්මපා...
    මම එලකිරි එකට අලුත් එත් ඔගොලොන්ගෙන් හොන්ද ප්‍රතිචාර මට තියනව සන්තොසයි මට පුලුවන් තරන් කාලයක් එලකිරි එක්ක එකතු වෙල ඉදල මගෙ අදහස් කට්ටියත් එක්ක බෙද ගන්නන්.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    බොහොම ස්තුතියි Comment එකට. හමදේම හොන්ද නරක තියනවනෙ ඉතින් මම සමබරව ඔවා ගැන ලියනවා. ඔය කියන සමහර කරනා එක්කනන් මම එකගයි නගර හරි ලස්සන වෙයිනෙ. බඩට කෑවෙ නැතත් ලොකෙට පේන්න ලස්සනට ඉන්න අපෙ සින්හලයො දක්ශයි නේ.හැබැයි මේ ආණ්ඩුවෙ බහුතරයක් වැඩ මම අනුමත කරන්නෙ නෑ නිකන් සල්ලි නාස්ති කරනවා මිනිස්සු බඩගින්නෙ.
    හැබැයි හොන්ද දෙයක් කලොත් ඒ ගැන නොකිය ඉන්න තරන් කුහක වෙන්නෙ නෑ.මම කරයෙක් එත් එකෙ වුනත් කරන වරදි වඩ මම විවෙචනය කරනවා අම්මපා...
    මම එලකිරි එකට අලුත් එත් ඔගොලොන්ගෙන් හොන්ද ප්‍රතිචාර මට තියනව සන්තොසයි මට පුලුවන් තරන් කාලයක් එලකිරි එක්ක එකතු වෙල ඉදල මගෙ අදහස් කට්ටියත් එක්ක බෙද ගන්නන්.

    මාමා ගේ හඩ අවධි කල එක ගැන සන්තොසයි..
    ඇත්තටම මාමේ.. මේවාට ඇයි කවුරුවත් ම විරුද්ධ වෙන්නේ නැත්තේ..

    අනික මට ඇති වුන ගැටලුවක් තමයි..
    මාමා විතරයි ද මේවාට විරුද්ධව හදක් නගන්නේ.. ?
    එහෙම නැත්නම් ගෙදර නැන්දා එහෙම මේ ක්‍රමේට විරුද්ධව හදක් නගන්නේ එහෙම නැද්ද.. ?

    මාමාට සිංහලෙන් වචන එහෙම හරියට වැරදෙනවා වගේ නේ..
    කොහොම වුනත් කමක් නෑ.. ස්තුතියි මගේ ඉල්ලිම වෙනුවෙන් අදහසක් දැක් වුවාට..
    :D