කලින් එක බලපු නැති උන් එකත් බලලම ආවනන් හොදා ඕන්..
යටඇදුම්
ඔන්න දැන් හොන්දම සීන් එක අපේ රජතුමයි ඔලමොට්ටල උපදේශකයොයි පට්ටම සිර නීතියක් ගෙනවලු යටට නොඇද ටවුන් වල අවිදින එක තහනන් කොරනවලු හොහ් හොහ්
දැන් මට තියන ප්‍රශ්නෙ අපි යටට විතරක් ඇන්දම අතිද කියල හහ් හහ් 
දැන් ඔය ජන්ගි නීතිය ගේන්න යන්නෙ ලoකාව සoවර්ධිතයි කියල සුද්දන්ට පෙන්නන්නලුනෙ. ඇයි බොලන් දැන් ඔය සුද්දො වැඩිහරියක් එන්නෙ සoවර්ධිත රට වලින්නෙ ඉතින් උන් යටට තියා උඩටවත් හරි හමන් අදුමක් අදින්වැයි එහෙම බලද්දි යකෝ අඩුවෙන්ම අදුම් අදින එකනෙ සoවර්ධනෙ කියන්නෙ.

මෙහෙමයි ඉතින් දැන් ඔය ජන්ගි නීතිය දිහා දේශප්‍රේමියෙක් විදිහට බලුවම එකෙත් හොන්දක් තියනවා උබලට පෙනුනෙ නැති. දැන් බලහන් නාකී විසේ තියන අපේ 50 පැනපු තරුන ගටවු ( දැන් තොපි මෙතන කියවන්න හදන්න එපා මාමත් එහෙමනෙ කියලා
)
යටට නොඇද සරම ගහල එනව බස් වල යන ගමන් සරම අස්සෙ කූඩාරම් ගහගෙන තරුන ගැටිස්සියන්ට ජැක් ගහනවා. දැන් බලහන් මේ නීතිය අවට පස්සෙ අපෙ රජතුමාට පින්සිද්ද වෙන්න ඔය අමනයන්ට ඔය වගෙ ජර වැඩ කරන්න වෙන්නෙ නෑනෙ ආයි අනේ සාධු....
දැන් ඔන්න Army එකෙන් දානවලුනෙ අපි ජන්ගි ඇදලද නැද්ද කියල බලන්න
මට තියන ලොකුම ප්‍රශ්නෙ තමා මුන් කොහොමද ජන්ගි චැක් කොරන්නෙ කියන එක. දැන් අපේ ආර්ක්ශක ලේඛම් තුමා අතුලු පොලිස් ලොක්කො ලොක්කො හොයනවලු මේ ජන්ගි චැක් කොරන ක්‍රමයක් ගැන මාත් ගෙදර පොඩි එකාට ගෙනාපු ටිකිරි මාරි පැකට් එකම කාල කල්පනා කලා මේකට හරියන ක්‍රමේ මොකක්ද කියල මේ තියෙන්නෙ මට ඒ අයිඩියා ආපු පිලිවෙල තම කට්ටිය කියවල කියනවකො බලන්න හොන්ද නරක කොහොමද කියල
1. X ray කොරන එක
මේ ක්‍රමෙන් බලන්න පුලුවන් අදාල ඩයල් එක ජොකා ගහලද කියල.හැබැයි ලoකාව තාම අශ්චර්යෙට යන අතර මගනෙ ඉතින් තාම හැම තැනම X-Ray මැශින් ගහන්න තරන් සල්ලි නතුව ඇති.අනික ඔය හමදාම කොළඹට එන උන් X-Rayකොරල උන්ගෙ ඇට වල Power එක නති වුනාම කවුද ඒවට වග කියන්නෙ ? මොකො රජතුමාට පුලුවන් යැයි ඔය හැම එකටම වග කියන්න
දැනට සිද්දි කීපයකට වග කියල තිබ්බට 
ඉතින් ඒ අයිඩියා එක අත ඇරල වෙන එකක් ගැන හිතුවා
2. පුහුනු සුනකයන් බාවිතය
දැන් ඔය බල්ලො දම්මල කුඩු බෝම්බ ඉවකරල හොයනව වගෙ ජන්ගිය ඇදලද කියල බලන්නත් බල්ලො පවිච්චි කරන්න පුලුවන් කොහොමද අයිඩියා එක.
හැබැයි ඉතින් එකෙත් පොඩි පොඩි අවුල් තියනවා කියල පස්සෙ මට තෙරුනා මොකො මේ හදිස්සියෙ ඔච්චර බල්ලො ගොඩක් ට්‍රේන් කොර තැහැකියයි. අනික ඔය ඉව කොරන්න ගිහින් බල්ලෙක් ලබ්බ කෑවොත් මොන දෙයියන්ට කියන්නද ?
තවත් කල්පනා කරගෙන යද්දි තමා එලකිරිම අයිඩියා එක අවෙ ඕන්
3.මල්ලිව ඇහැරවීම.
කට්ටියට නම කියනකොටම තේරෙනව අතිනෙ දැන් මොකක්ද ප්ලෑන් එක කියල.
පොලොසියෙ චැක් කොරන්න එන හැමෝටම දෙනව Laptop ඔය හැම විශ්ව ව්ද්‍යාල ශිශයටම Laptop දෙනව කිව්ව ආණ්ඩුවට ඔකත් කජ්ජක්ද? 
ඊට පස්සෙ ජන්ගි දාල නෑ කියල සක කරන පුද්ගලයට අර Laptop එකෙ දාල තියන Blue ටිකක් පෙන්නනවා. ඉතින් ඔක බලපු ගමන් මෑන්ස්ගෙ කටුව නගිනවනෙ ඉතින් අදුර ගන්න පුලුවන් ටක් ගාල ජන්ගි දාලද නැද්ද කියල
Laptop අරන් දෙන්න සල්ලි නැත්නන් හරි පොලොසියෙ අයොන්ට පවිච්චි කොරන්න දන්නෙ නෑ කිව්වොත් Mobile Phone පාවිච්චි කරන්න පුලුවන් ඔය වැඩෙට. මොකො දැන් ඔව දාන්න පුලුවන් පෝන් කට්ටක් නැති එකෙක් ඉන්නවයි. ඒ තරමට රට දියුනු වෙලනෙ අශ්චර්යෙ අශ්චර්යෙ ..
එහෙමත් බැරිනන් ඉතින් අපි කොල්ල කලේ බලපු පත්තර කෑල්ලක් වත් පෙන්නල වඩේ කොරන්න පුලුවන්(ඔව් ඔව් බොලන් ඒ පත්තර තමා
)
කොහොමද වැඩේ හරි සරලයි වැඩි වියදමක් යන්නෙත් නෑ. මට පේන විඩිහට මේක තමා හරියනම මෙතඩ් එක ඕන් ..
හැබයි පොඩි පරහකුත් තියනව මොකද ලකාවෙ තියනවනෙ ඔය.. පන්සල් වලට වෙලා නිකන් ලැබෙන දේ කාල තෙල වැඩිවෙච්ච හාමුදුරුවො රොත්තකුයි බොරුවට සුදනො වගෙ පෙන්නන බැටලු හන් පොරො ගත්ත නරි වගේ ගිහියො ටිකකුයි සෙට් වෙලා හදා ගත්ත ජාතික හෙළ කරුමය කියල පක්ශයක් (කරුමයක්ම තමා අම්මපා
)
ඔකුන් බාල්දියක් දාන්න පුලුවන් ලන්කාවෙ සන්ස්කුර්තියට සධාචාරෙට හරි නෑ කියල.හැබයි ඉතින් එකෙත් ඇත්තක් තියනව එක අතකට බලද්දි මොකො 18 ට අඩු එකෙක් චැක් කොරන්න බෑනෙ මේ ක්‍රමෙන්. අනික අපේ මනමාල නකියො ටික පොලිස් කරයො වට කොරගෙන ඔව බල බල ඉදි ඒ මිනිස්සුන්ගෙ රාජකාරිය කොරන්න නොදි

දැන් ඔය ක්‍රම හැම එකටම බාල්දි වැටුනොත් ඉතුරු වෙන්නෙ එක ක්‍රමයයි.එක තම අත දාල ලබ්බ මිරිකල බලන එක.
එහෙම වුනොත් ඉතින් කොළඹ යන උන් තමන්ගෙ ලබු පරිස්සන් කොර ගන්න එකයි ඇත්තෙ
මොකද ඔය වැඩේට ආස හිතිල හොමාල කොලු කරයො පොලිසි වලට බැදෙන්න පුලුවන්
එහෙනන් කොල්ලනේ එවගෙ උන් වඩේට බැස්සොත් අඹ සරනයි අහ්... කොහොම හරි උබලගෙ ලබු පරිස්සන් කර ගනිල්ලා උබලගෙ අනාගතේම ඔකෙනෙ තියෙන්නෙ කෙලවුනොත් ඉතින් අදුරෙ තමා
බොලාට එහෙනන් සුබ අනාගතයක් .... !!
කියවල එහෙම කාරිය ඉවරනන් comment එකක් දාලම යන්නකො. හොද නම් Rep දීල යන්න අමතක කරන්න එපා ඕන් .. බොලාගෙ ප්‍රතිචාර තමා මේව ලියන්ට මාමට ගට දෙන්නෙ
යටඇදුම්
ඔන්න දැන් හොන්දම සීන් එක අපේ රජතුමයි ඔලමොට්ටල උපදේශකයොයි පට්ටම සිර නීතියක් ගෙනවලු යටට නොඇද ටවුන් වල අවිදින එක තහනන් කොරනවලු හොහ් හොහ්
දැන් මට තියන ප්‍රශ්නෙ අපි යටට විතරක් ඇන්දම අතිද කියල හහ් හහ් 
දැන් ඔය ජන්ගි නීතිය ගේන්න යන්නෙ ලoකාව සoවර්ධිතයි කියල සුද්දන්ට පෙන්නන්නලුනෙ. ඇයි බොලන් දැන් ඔය සුද්දො වැඩිහරියක් එන්නෙ සoවර්ධිත රට වලින්නෙ ඉතින් උන් යටට තියා උඩටවත් හරි හමන් අදුමක් අදින්වැයි එහෙම බලද්දි යකෝ අඩුවෙන්ම අදුම් අදින එකනෙ සoවර්ධනෙ කියන්නෙ.

මෙහෙමයි ඉතින් දැන් ඔය ජන්ගි නීතිය දිහා දේශප්‍රේමියෙක් විදිහට බලුවම එකෙත් හොන්දක් තියනවා උබලට පෙනුනෙ නැති. දැන් බලහන් නාකී විසේ තියන අපේ 50 පැනපු තරුන ගටවු ( දැන් තොපි මෙතන කියවන්න හදන්න එපා මාමත් එහෙමනෙ කියලා
) යටට නොඇද සරම ගහල එනව බස් වල යන ගමන් සරම අස්සෙ කූඩාරම් ගහගෙන තරුන ගැටිස්සියන්ට ජැක් ගහනවා. දැන් බලහන් මේ නීතිය අවට පස්සෙ අපෙ රජතුමාට පින්සිද්ද වෙන්න ඔය අමනයන්ට ඔය වගෙ ජර වැඩ කරන්න වෙන්නෙ නෑනෙ ආයි අනේ සාධු....
දැන් ඔන්න Army එකෙන් දානවලුනෙ අපි ජන්ගි ඇදලද නැද්ද කියල බලන්න
මට තියන ලොකුම ප්‍රශ්නෙ තමා මුන් කොහොමද ජන්ගි චැක් කොරන්නෙ කියන එක. දැන් අපේ ආර්ක්ශක ලේඛම් තුමා අතුලු පොලිස් ලොක්කො ලොක්කො හොයනවලු මේ ජන්ගි චැක් කොරන ක්‍රමයක් ගැන මාත් ගෙදර පොඩි එකාට ගෙනාපු ටිකිරි මාරි පැකට් එකම කාල කල්පනා කලා මේකට හරියන ක්‍රමේ මොකක්ද කියල මේ තියෙන්නෙ මට ඒ අයිඩියා ආපු පිලිවෙල තම කට්ටිය කියවල කියනවකො බලන්න හොන්ද නරක කොහොමද කියල

1. X ray කොරන එක
මේ ක්‍රමෙන් බලන්න පුලුවන් අදාල ඩයල් එක ජොකා ගහලද කියල.හැබැයි ලoකාව තාම අශ්චර්යෙට යන අතර මගනෙ ඉතින් තාම හැම තැනම X-Ray මැශින් ගහන්න තරන් සල්ලි නතුව ඇති.අනික ඔය හමදාම කොළඹට එන උන් X-Rayකොරල උන්ගෙ ඇට වල Power එක නති වුනාම කවුද ඒවට වග කියන්නෙ ? මොකො රජතුමාට පුලුවන් යැයි ඔය හැම එකටම වග කියන්න
දැනට සිද්දි කීපයකට වග කියල තිබ්බට 
ඉතින් ඒ අයිඩියා එක අත ඇරල වෙන එකක් ගැන හිතුවා
2. පුහුනු සුනකයන් බාවිතය
දැන් ඔය බල්ලො දම්මල කුඩු බෝම්බ ඉවකරල හොයනව වගෙ ජන්ගිය ඇදලද කියල බලන්නත් බල්ලො පවිච්චි කරන්න පුලුවන් කොහොමද අයිඩියා එක.
හැබැයි ඉතින් එකෙත් පොඩි පොඩි අවුල් තියනවා කියල පස්සෙ මට තෙරුනා මොකො මේ හදිස්සියෙ ඔච්චර බල්ලො ගොඩක් ට්‍රේන් කොර තැහැකියයි. අනික ඔය ඉව කොරන්න ගිහින් බල්ලෙක් ලබ්බ කෑවොත් මොන දෙයියන්ට කියන්නද ?

තවත් කල්පනා කරගෙන යද්දි තමා එලකිරිම අයිඩියා එක අවෙ ඕන්
3.මල්ලිව ඇහැරවීම.
කට්ටියට නම කියනකොටම තේරෙනව අතිනෙ දැන් මොකක්ද ප්ලෑන් එක කියල.
පොලොසියෙ චැක් කොරන්න එන හැමෝටම දෙනව Laptop ඔය හැම විශ්ව ව්ද්‍යාල ශිශයටම Laptop දෙනව කිව්ව ආණ්ඩුවට ඔකත් කජ්ජක්ද? 
ඊට පස්සෙ ජන්ගි දාල නෑ කියල සක කරන පුද්ගලයට අර Laptop එකෙ දාල තියන Blue ටිකක් පෙන්නනවා. ඉතින් ඔක බලපු ගමන් මෑන්ස්ගෙ කටුව නගිනවනෙ ඉතින් අදුර ගන්න පුලුවන් ටක් ගාල ජන්ගි දාලද නැද්ද කියල

Laptop අරන් දෙන්න සල්ලි නැත්නන් හරි පොලොසියෙ අයොන්ට පවිච්චි කොරන්න දන්නෙ නෑ කිව්වොත් Mobile Phone පාවිච්චි කරන්න පුලුවන් ඔය වැඩෙට. මොකො දැන් ඔව දාන්න පුලුවන් පෝන් කට්ටක් නැති එකෙක් ඉන්නවයි. ඒ තරමට රට දියුනු වෙලනෙ අශ්චර්යෙ අශ්චර්යෙ ..

එහෙමත් බැරිනන් ඉතින් අපි කොල්ල කලේ බලපු පත්තර කෑල්ලක් වත් පෙන්නල වඩේ කොරන්න පුලුවන්(ඔව් ඔව් බොලන් ඒ පත්තර තමා
)කොහොමද වැඩේ හරි සරලයි වැඩි වියදමක් යන්නෙත් නෑ. මට පේන විඩිහට මේක තමා හරියනම මෙතඩ් එක ඕන් ..
හැබයි පොඩි පරහකුත් තියනව මොකද ලකාවෙ තියනවනෙ ඔය.. පන්සල් වලට වෙලා නිකන් ලැබෙන දේ කාල තෙල වැඩිවෙච්ච හාමුදුරුවො රොත්තකුයි බොරුවට සුදනො වගෙ පෙන්නන බැටලු හන් පොරො ගත්ත නරි වගේ ගිහියො ටිකකුයි සෙට් වෙලා හදා ගත්ත ජාතික හෙළ කරුමය කියල පක්ශයක් (කරුමයක්ම තමා අම්මපා
)ඔකුන් බාල්දියක් දාන්න පුලුවන් ලන්කාවෙ සන්ස්කුර්තියට සධාචාරෙට හරි නෑ කියල.හැබයි ඉතින් එකෙත් ඇත්තක් තියනව එක අතකට බලද්දි මොකො 18 ට අඩු එකෙක් චැක් කොරන්න බෑනෙ මේ ක්‍රමෙන්. අනික අපේ මනමාල නකියො ටික පොලිස් කරයො වට කොරගෙන ඔව බල බල ඉදි ඒ මිනිස්සුන්ගෙ රාජකාරිය කොරන්න නොදි

දැන් ඔය ක්‍රම හැම එකටම බාල්දි වැටුනොත් ඉතුරු වෙන්නෙ එක ක්‍රමයයි.එක තම අත දාල ලබ්බ මිරිකල බලන එක.
එහෙම වුනොත් ඉතින් කොළඹ යන උන් තමන්ගෙ ලබු පරිස්සන් කොර ගන්න එකයි ඇත්තෙ
මොකද ඔය වැඩේට ආස හිතිල හොමාල කොලු කරයො පොලිසි වලට බැදෙන්න පුලුවන් එහෙනන් කොල්ලනේ එවගෙ උන් වඩේට බැස්සොත් අඹ සරනයි අහ්... කොහොම හරි උබලගෙ ලබු පරිස්සන් කර ගනිල්ලා උබලගෙ අනාගතේම ඔකෙනෙ තියෙන්නෙ කෙලවුනොත් ඉතින් අදුරෙ තමා