යටඇදුම් _continued

Nov 7, 2010
130
83
0
මාමා ගේ හඩ අවධි කල එක ගැන සන්තොසයි..
ඇත්තටම මාමේ.. මේවාට ඇයි කවුරුවත් ම විරුද්ධ වෙන්නේ නැත්තේ..

අනික මට ඇති වුන ගැටලුවක් තමයි..
මාමා විතරයි ද මේවාට විරුද්ධව හදක් නගන්නේ.. ?
එහෙම නැත්නම් ගෙදර නැන්දා එහෙම මේ ක්‍රමේට විරුද්ධව හදක් නගන්නේ එහෙම නැද්ද.. ?

මාමාට සිංහලෙන් වචන එහෙම හරියට වැරදෙනවා වගේ නේ..
කොහොම වුනත් කමක් නෑ.. ස්තුතියි මගේ ඉල්ලිම වෙනුවෙන් අදහසක් දැක් වුවාට..
:D

සිoහල type කොරන්න ටිකක් අමරුයි හෙන ගේමක් දීල මේ කොරන්නෙ ;)
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සිoහල type කොරන්න ටිකක් අමරුයි හෙන ගේමක් දීල මේ කොරන්නෙ ;)

    ප්‍රශ්නයක් නෑ..
    එළකිරි එකත් එක්ක දිගටම හිටියා නම්..
    ඒ අමාරු කම නිකන් ම නැති වේලා යයි...

    කලින් ලියපු ඒවා කොහොම ද දන්නේ නෑ එහෙනම් ලිව්වේ..
    :rolleyes::D
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ෆුල් ආතල් මාමෙ...ගමට සුදු වෑන් ඒකක් හැරෙව්ව කියළ මැසේජ් ඒකක් ආවොත් පට ගාල කොහෙට හරි වහන් වෙයන්!:lol:

    අපේ මේ මාමා ඒ වගේ දේවල් වලට..
    හොද සුදානමකින් වෙන්න ඇති ඉන්නේ...
    නැත්නම්.. මේ මාමා..
    මේතාක් කල් අපිත් එක්ක ඉන්නේ නෑ නේ..
    :lol::D
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,045
    727
    113
    මෙහෙමයි ඉතින් දැන් ඔය ජන්ගි නීතිය දිහා දේශප්‍රේමියෙක් විදිහට බලුවම එකෙත් හොන්දක් තියනවා උබලට පෙනුනෙ නැති. දැන් බලහන් නාකී විසේ තියන අපේ 50 පැනපු තරුන ගටවු ( දැන් තොපි මෙතන කියවන්න හදන්න එපා මාමත් එහෙමනෙ කියලා)
    යටට නොඇද සරම ගහල එනව බස් වල යන ගමන් සරම අස්සෙ කූඩාරම් ගහගෙන තරුන ගැටිස්සියන්ට ජැක් ගහනවා. දැන් බලහන් මේ නීතිය අවට පස්සෙ අපෙ රජතුමාට පින්සිද්ද වෙන්න ඔය අමනයන්ට ඔය වගෙ ජර වැඩ කරන්න වෙන්නෙ නෑනෙ ආයි අනේ සාධු....

    macahan naki kitharada ban jack gahanna adakale... yattata adalath inna ayath jack gahanawa...... (mewata samahara ganu udawiyath kamathilunea.....)

    ithin okata karanna thiyenne
    1. oka karana awun mattu wunama policeyata allala dena aka..
    2. wadipura bus parata dammanam seatwala inna ganunta jackgahanna puluwanya....

    1. X ray කොරන එක ----- Kohomath hariyanne ne
    2. පුහුනු සුනකයන් බාවිතය ---- Unta jagi hoyanna be ban hikz :lol:

    (aparade පොඩි එකාට ගෙනාපු ටිකිරි මාරි පැකට් eka hik hik :P )

    3.මල්ලිව ඇහැරවීම. ----------- karannabe karanneth nea.. mokada lankwe blue site block karana 1ke owa mahapare pennana weda karaida... anika owa police karayeak pennakota bayatama naginne nathiwenawa nea :lol:


    ekama karemea zip aka karala pennena 1ka hari athaganna dena 1ka hari :rofl:

    පොඩි එකාට ගෙනාපු ටිකිරි මාරි පැකට් eka kapunisa +rep denna balu ban :rolleyes:
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,045
    727
    113
    mamea next time

    පොඩි එකාට ගෙනාපු ටිකිරි මාරි පැකට් eka බැල්ම dagena meawage thread open karanna apa hode :lol:
     

    kalharabest

    Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo
    ඈ බොලං මාමෙ Super man තියරිය හරියන්නෙ නැද්ද???  ජංගිය කලිසමට උඩින් ඇන්දාම ලබු මිරිකන්න ඕනෙ නැහැනෙ

    110198-superman.jpg