මාමා ගේ හඩ අවධි කල එක ගැන සන්තොසයි..
ඇත්තටම මාමේ.. මේවාට ඇයි කවුරුවත් ම විරුද්ධ වෙන්නේ නැත්තේ..
අනික මට ඇති වුන ගැටලුවක් තමයි..
මාමා විතරයි ද මේවාට විරුද්ධව හදක් නගන්නේ.. ?
එහෙම නැත්නම් ගෙදර නැන්දා එහෙම මේ ක්රමේට විරුද්ධව හදක් නගන්නේ එහෙම නැද්ද.. ?
මාමාට සිංහලෙන් වචන එහෙම හරියට වැරදෙනවා වගේ නේ..
කොහොම වුනත් කමක් නෑ.. ස්තුතියි මගේ ඉල්ලිම වෙනුවෙන් අදහසක් දැක් වුවාට..![]()
සිoහල type කොරන්න ටිකක් අමරුයි හෙන ගේමක් දීල මේ කොරන්නෙ



