සිංහල_ටයිප්_කරන්න_එළකිරි_ක්‍රමයක්

sandhanuwan1

Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    සිංහල_ටයිප්_කරන්න_එළකිරි_ක්‍රමයක්

    Install කරන්න ඕනේ නෑ. හරිම simple plane එකක්

    කරන්න තියෙන්නේ මෙච්චරයි.
    මේ ලින්ක් එකට ගිහිල්ල page එක Desktop එකට Save කරගන්න.

    Real Time Unicode Converter

    ඊට පස්සේ ඒ file එක open කරගන්න.
    ඊට පස්සේ ඉතින් සිංහල කරන්න Internet ඕනේ නෑ.
    මේ එක ඉන්ටෙර්නෙට් නැති PCඑකකත් දාලා බලලා තියනවා එළකිරි වගේ වැඩ.

    වැඩේට උදව්වක් විදියට රෙප්+ එකක් දාල
    comment කුත් කොටාගෙන යමු.


    © 2010 sandhanuwan1@ Elakiri.Com
    All Rights Reserved.
    Don't Copy Paste This Post Another Site
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    නියමයි... යාලුවා....
    11.gif

    නොදන්න අයට ගොඩක් ප්‍රයෝජනවත් වේවි.. :)

    rep + ;)
     
    • Like
    Reactions: sandhanuwan1