(Ek Radio) 2010 Nov 26 - PartY N!ghT with GIhan GTR

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
xin_57010317062088229181.jpg

ඔන්න කට්ටියටම කන්න ඕනේ හින්ද ලොකු cake එකක්ම හදාගෙන ආවා. කට්ටියට ඕනේ තරම් කන්න පුළුවන්. කාල රස හොදය් ද කියලත් කියන්නකෝ.

ela ela Diluma....
:D:P:P:D
 
rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
xin_57010317062088229181.jpg

ඔන්න කට්ටියටම කන්න ඕනේ හින්ද ලොකු cake එකක්ම හදාගෙන ආවා. කට්ටියට ඕනේ තරම් කන්න පුළුවන්. කාල රස හොදය් ද කියලත් කියන්නකෝ.

ආපෝ..මිගාර අය්යගේ පුස් කේක් කඩෙන් නේද ගත්තේ...
 
JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ගිහාන් මලයා වැඩේ හොඳට කරනවනේ...
    අපේ ගෙදර funeral එකක්, මගේ මහප්පා ආන්ත්‍රාවෙලා..
    මේ ටිකේ වැඩිය එන්න වෙන එකක් නෑ,

    :( :( My Deep Sympathy Bro !
     
    • Like
    Reactions: migaramk

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ඔන්න ඔන්න ඕවා දීලා ශේප් වෙන්න බෑ..අපි සෙට් එක කාලා කොහෙන් හරි උබේ උපන්දිනේ නමින් බිල ගෙදට්ට එවන්නම්....
    ha ha awlak na macho..........mage b'day party ekata ehema karanne nathuwa hari yanne nane.........:D:D:D
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,749
    1
    4,833
    113
    40
    හත් ඉලව්වෙ!
    xin_57010317062088229181.jpg

    ඔන්න කට්ටියටම කන්න ඕනේ හින්ද ලොකු cake එකක්ම හදාගෙන ආවා. කට්ටියට ඕනේ තරම් කන්න පුළුවන්. කාල රස හොදය් ද කියලත් කියන්නකෝ.

    thx thx...kamu badaaagena...:P