smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ඔන්න ඉතින් මාත් ජුලි මාසේ ඉදන් එළකිරි එකේ බඩ ගාල ගාල යන්තන් පොස්ට් 2000 ක් ගැහුවා
    :D:D:D:D:D:D:D


    ඒ වගේම තමා මගේ පලවෙනි friend request එක එවපු Ivery Style Thanxz කිව්වා ඔන්න

    ඒ වගේම මගේ 100 වෙනි රෙප් point එක දීපු markchrishantha ටත් Thanxz කිව්වා
    :D:D:D

    මේ මාස 5 ටම වලි නැතුව මට ඇග බේරන් ඉන්න යන්තන් පුළුවන් උනා

    ඉතින් මට රෙප් දාපු අයටය් කොමෙන්ට් දාපු අයටය් Thanxz.
    :D:D



     
    Last edited:
    • Like
    Reactions: MAXPAYNE1

    chathu_ac

    Member
    Nov 24, 2007
    4,687
    1,351
    0
    Sri Lanka
    anim_25[1].gif