හොයපියෝ.....හොයපියෝ

gudaya

Well-known member
  • Jan 9, 2009
    14,371
    1,484
    113
    ළිඳේ ♥♥♥♥
    හොයපියෝ.....හොයපියෝ

    main0.jpg


    මම හිතන විදියට ගොඩක් අය තමන්ට ඕනකරන සෝන්ග්ස්, මූවීස් ,ගේම්ස් ,සොෆ්ට්වෙයාර්ස්, වගේ ඒවායේ ඩවුන්ලෝඩ් ලින්ක් එකක් හොයාගන්න ලොකු කට්ටක් කනවා,සමහර විට හොයාගන්නම බැරුව යනවා,එකයි මේ ත්‍රෙඩ් එක දන්නා හිතුවේ,සමහර අයනම් දන්නවා ඇති,නොදන්නා එක්කෙනෙක් ට හරි වැදගත් වෙයිනෙ,මෙන්න කරන විදිය,මේ වගේ වෙබ් සයිට් තව ගොඩක් තියෙනවා,එත් මේකෙන් හොයන එක අනිත් හැම එකටම වැඩ ලේසි.,මේකෙන් හොට්ෆයිල්,රැපිඩ්ෂෙයාර්,මීඩියාෆයර්,ෆයිල්සර්ව, වගේ ෆයිල් හොස්ටින්ග් සයිට් 32ක් සර්ච් වෙනවා ....:P:P:P:P


    resultc.jpg





    ඔයාලා ඕන ෆිලේ එකේ නේම් එක දල සර්ච් එක පටන් ගන්න,සර්ච් කරන්න කලින් සජෂන් එන හින්ද ගොඩක් වෙලාවට එක සර්ච් එකෙන්ම හොයාගන්න පුළුවන්

    searchr.jpg


    දැන් මේ වගේ රිසල්ට් පේජ් එකක් ලැබෙනවා,තාමත් ඔයා හොයන ෆයිල් එක ලැබුනේ නැත්නම්


    optionsk.jpg


    හයි ලයිට් කරලා තියෙන ඔප්ෂන් වලින් ඔයා හොයන ෆයිල් එකේ සයිස් එක,දිනය දීල ,අනු පිළිවෙලට දාල ලේසියෙන්ම හොයාගන්න පුළුවන්


    dllink.jpg


    සර්ච් රිසල්ට් ක්ලික් කලාම මේ විදියට ඩවුන්ලෝඩ් ලින්ක් එක ලැබෙනවා

    ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න කලින් සෝර්ස් පාත් එකට ගිහින් පාස්වර්ඩ් එහෙම දාල තියෙනවනම් ඒවත් බලාගන්න පුළුවන්


    sourcek.jpg

    මෙච්චර දවසක් ට්‍රයි කලේ නැත්නම් දැන් කරල බලන්න
    මෙන්න ලින්ක් එක
    http://www.filestube.com/
    මේ වෙබ් සයිටුත් ට්‍රය් කරලා බලන්න
    http://rapidlibrary.com/
    http://www.loadevery.co.cc/
    http://www.hotfile123.com/
    http://www.mediafiresearch.org/
    http://filespump.com/index.html
    http://www.rapidshare-search-engine.com/
    http://www.kvaz.com/
    http://www.filesbay.net/
    http://www.gappon.com/
    http://www.avun.com/
    http://katz.cd/


    ඔයාලට දැනගන්න දෙයක් ලැබුණානම් රෙප් එකක් දීල යන්න ++ :rolleyes::rolleyes:
     
    Last edited:

    tgv

    Member
    Jun 24, 2008
    2,296
    56
    0
    i don't no
    ඔක මම පනදගෙන හොය හොය හිටියෙ මචාන්
    එල
    රෙප් දුන්න හොදේ
     
    • Like
    Reactions: gudaya