.NFO
අපි Internet එකෙන් Files Download කරද්දි සමහර Files එක්ක තියනවා ReadMe.nfo වාගේ .nfo කියලා Files වගයක්...
මොනවද මේ .nfo Files කියන්නෙ......
.nfo කියන නම හැදිලා තියෙන්නෙ Information කියන වචනෙ කෙටිවෙලා. ඒ කියන්නෙ Information වචනෙ ගොඩාක් තැන් වල පාවිච්චි කරන්නෙ Info කියලයි...
මෙන්න මේ Info කියන වචනෙ තමයි අන්තිමට .nfo වෙලා තියෙන්නේ...
මොකද ගොඩක් OS වලට කියවන්න පුළුවන් වෙන්න නම් හැම ගොනුවක්ම ඉවර කරද්දි තිතට පස්සෙ දිගුව අකුරු තුනකට සීමා කරනවානේ....
මේ .nfo ගොනු computer එකේ දි Open කරන්නන හැදුවහම Open වෙන්න උත්සාහ නරන්නෙ System Information (msinfo32.exe) කියන .exe එක හරහා යි.......
ඒකට හේතුව තමයි මේ .nfo ගොනු Open වෙන්න ඕනෙ msinfo32.exe කියලා Windows Registryට විධාන ලබා දීලා තියන එක.........
මේ .nfo ගොනු අවශ්‍ය නම් NotePad.exe හරහාත් බලන්න පුළුවන්..........
ඒත් සමහර අකුරු NotePad.exe එකේ පෙන්නන්නෙ නෑ...
ඒකහින්දා මේ මේ .nfo ගොනු බලන්න වෙනම මෘදුකාංගයක් හදලා තියනවා...
ඒකෙ නමතමයි DAMN NFO Viewer කියන්නෙ.........
මේ මෘදුකාංගය Install කරගත්තට පස්සෙ පරිඝනකයේ තියන .nfo ගොනු මේවිදිහට පෙන්නාවි...
මේ .nfo ගොනු වල විවිධ තොරතුරු ඇතුලත් වෙනවා........
මේ .nfo ගොනු ව සමඟ පැවති මෘදුකාංග, චිත්‍රපට, Key Gen, Pach……. වගේ දේවල් ගැන සම්පූර්න විස්තර ඇතුගත් වෙනවා.......
විවිධ අය තමාගේම නිර්මාන මේ .nfo ගොනු තුලින් එලිදක්වන්න දැන් දැන් පෙළඹිලා ඉන්නවා.
මේ .nfo ගොනු කියවන්න වගේම අළුත් මේ .nfo ගොනුවක් නිර්මානය කරන්නත් මෘදුකාංගයක් තියනවා......
ඒකෙ නමතමයි NFO Creator කියන්නෙ.........
NFO Creator වලින් NFO තමාගේම ගොනුවක් නිර්මානය කරන හැටි මීලඟට සොයා බලමු.......
DAMN NFO Viewer, NFO Creator මෘදුකාංග......... http://www.fileserve.com/file/MxxW7kc
මෙවැනි NFO ගොනු කිහිපයක්..........
http://www.fileserve.com/file/pkufftx
++ Rep දියෝ.......................................
