ඉතින් කොහොමද යාලුවනේ..?ඔයගොල්ලෝ බලන්න ඇති නේද එක පාරට සුපර් ස්ටාර් වැඩේ සුපිරි තරුව නොතොරාම නැවැත්තුවේ ඇයි කියල...ඒකට හේතුව මේක මෙගා ස්ටාර් වගේ වැඩක් හින්ද නෙවෙයි.මම හිතුව යාලුවෝ සෙට් එක පුදුම කරවලා ෆන් එක ඩබල් කරන විදිහේ වැඩකින් මේ පටන් ගත්තු දේ ඉවර කරන්න.මෙන්න මේකයි සීන් එක.මේ සෙනසුරාදා* උදේ වරුවේ රේඩියෝ මල්ලිත් එකතු කරගෙන පොඩි ලයිව් ෂෝ එකකින් සුපිරි තරුව එලි දක්වන්න එක තමයි ඒ.එදාට Lokka ayya,Freezii,Kadda යන තුන් දෙනාමත් ඒ ලයිව් ෂෝ ඒකට එකතු කරගන්න අපි බලාපොරොත්තු වෙනවා.තව එකක් කියන්න බැරි උනානේ.ෆෙක් යුසර්ල හොයාගන්න මේ දවස්වල Tintin123 සැහෙන මහන්සි වෙනවා.එයාට මගේ විශේෂ ස්තුතිය මේ වෙලාවේ පුද කරනවා.එහෙනම් කට්ටියම එදාට සෙට් නේ........ඒ ටයිම් එක අවුල් නම් සහ ලයිව් ෂෝ එක ගැන යෝජනා,චෝදනා ඇත්නම් මේ ත්රෙඅඩ් එකේ දාන්න හොදේ......

Last edited:





ehemath naththan ubata tintin123 count kala kiyala proof one kiyalada oya kiyanne......?