Elakiri Super Star Grand Finale - Live Updates

malindajr

Member
Apr 6, 2009
1,440
73
0
Hithaganna baha
essp.jpg

ඉතින් කොහොමද යාලුවනේ..?ඔයගොල්ලෝ බලන්න ඇති නේද එක පාරට සුපර් ස්ටාර් වැඩේ සුපිරි තරුව නොතොරාම නැවැත්තුවේ ඇයි කියල...ඒකට හේතුව මේක මෙගා ස්ටාර් වගේ වැඩක් හින්ද නෙවෙයි.මම හිතුව යාලුවෝ සෙට් එක පුදුම කරවලා ෆන් එක ඩබල් කරන විදිහේ වැඩකින් මේ පටන් ගත්තු දේ ඉවර කරන්න.මෙන්න මේකයි සීන් එක.මේ සෙනසුරාදා* උදේ වරුවේ රේඩියෝ මල්ලිත් එකතු කරගෙන පොඩි ලයිව් ෂෝ එකකින් සුපිරි තරුව එලි දක්වන්න එක තමයි ඒ.එදාට Lokka ayya,Freezii,Kadda යන තුන් දෙනාමත් ඒ ලයිව් ෂෝ ඒකට එකතු කරගන්න අපි බලාපොරොත්තු වෙනවා.තව එකක් කියන්න බැරි උනානේ.ෆෙක් යුසර්ල හොයාගන්න මේ දවස්වල Tintin123 සැහෙන මහන්සි වෙනවා.එයාට මගේ විශේෂ ස්තුතිය මේ වෙලාවේ පුද කරනවා.එහෙනම් කට්ටියම එදාට සෙට් නේ........ඒ ටයිම් එක අවුල් නම් සහ ලයිව් ෂෝ එක ගැන යෝජනා,චෝදනා ඇත්නම් මේ ත්රෙඅඩ් එකේ දාන්න හොදේ......:D

Last edited:

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එල.. එල... නියමයි... කවුරු වුනත් එලකිරි කොල්ලෙක්නේ සුපර් ස්ටාර් වෙන්නේ... ඒක නිසා අනිවා සෙනසුරාදට show එක අහනවා.. :)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කවුර දින්නත් නැතත් මේ අයගෙ දක්ෂතා නම් ඉතා ඉහළ මට්ටමක තිබුණ. ඒක නිසා ඒ දක්ෂතා තව තවත් දියුණු කරගෙන තමන්ගෙ නම වගේ ම එළකිරි එකේ නමත් බබළයි කියල හිතනව අනාගතයේදි.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    එල එල නියමයි ෆේක් හොයන්න පුලුව්න් නියම කෙනාට තමයි වැඩේ බාරදීල තියෙන්න කොල්ලො මැක්ස පැහැදිලි චන්ද ප්‍රථිපලයක් අපිට බලපොරොත්තු වෙන්න පුලුවන්

    3න් දෙනාටම මගේ ස්තුතිය මම හිතන්නෙ එලකිරි සුපර් ස්ටාර් සීසන් 2ත් කරන අදහසක් තියෙනවා නේද
    එල එල ගොඩක් හොදයි අපි බොක්කෙන්ම හෙල්ප් එක දෙනවා

    :D:D:D:D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එල.. එල... නියමයි... කවුරු වුනත් එලකිරි කොල්ලෙක්නේ සුපර් ස්ටාර් වෙන්නේ... ඒක නිසා අනිවා සෙනසුරාදට show එක අහනවා.. :)

    කවුර දින්නත් නැතත් මේ අයගෙ දක්ෂතා නම් ඉතා ඉහළ මට්ටමක තිබුණ. ඒක නිසා ඒ දක්ෂතා තව තවත් දියුණු කරගෙන තමන්ගෙ නම වගේ ම එළකිරි එකේ නමත් බබළයි කියල හිතනව අනාගතයේදි.
    :D:D:D
     
    malindajr

    Member
    Apr 6, 2009
    1,440
    73
    0
    Hithaganna baha

    එල.. එල... නියමයි... කවුරු වුනත් එලකිරි කොල්ලෙක්නේ සුපර් ස්ටාර් වෙන්නේ... ඒක නිසා අනිවා සෙනසුරාදට show එක අහනවා..

    කවුර දින්නත් නැතත් මේ අයගෙ දක්ෂතා නම් ඉතා ඉහළ මට්ටමක තිබුණ. ඒක නිසා ඒ දක්ෂතා තව තවත් දියුණු කරගෙන තමන්ගෙ නම වගේ ම එළකිරි එකේ නමත් බබළයි කියල හිතනව අනාගතයේදි.

    ea ela..mey apita enna ona welawa hariyatama kiyahan.....kanna bonnnath denwada

    එල එල නියමයි ෆේක් හොයන්න පුලුව්න් නියම කෙනාට තමයි වැඩේ බාරදීල තියෙන්න කොල්ලො මැක්ස පැහැදිලි චන්ද ප්‍රථිපලයක් අපිට බලපොරොත්තු වෙන්න පුලුවන්

    3න් දෙනාටම මගේ ස්තුතිය මම හිතන්නෙ එලකිරි සුපර් ස්ටාර් සීසන් 2ත් කරන අදහසක් තියෙනවා නේද
    එල එල ගොඩක් හොදයි අපි බොක්කෙන්ම හෙල්ප් එක දෙනවා

    Thnx okkotama.............!!!:D