Elakiri Super Star : Generation 2 - Soon on EK

Who is better ?


  • Total voters
    22
  • Poll closed .

malindajr

Member
Apr 6, 2009
1,440
73
0
Hithaganna baha
[FONT=&quot]කොහොමද[/FONT] [FONT=&quot]යාලුවනේ[/FONT]..........;)[FONT=&quot]ඔන්න[/FONT] [FONT=&quot]මම[/FONT] [FONT=&quot]අයෙත්[/FONT] [FONT=&quot]වැඩට[/FONT] [FONT=&quot]බහින්නයි[/FONT] [FONT=&quot]යන්නේ[/FONT].[FONT=&quot]දන්නවනේ[/FONT] [FONT=&quot]ඉතින්[/FONT] [FONT=&quot]මම [/FONT][FONT=&quot]සංගීතෙට[/FONT] [FONT=&quot]බොක්කෙන්ම[/FONT] [FONT=&quot]කියල[/FONT].[FONT=&quot]තරහ[/FONT] [FONT=&quot]වෙන්න[/FONT] [FONT=&quot]එපා[/FONT] [FONT=&quot]එළකිරි[/FONT] [FONT=&quot]සුපර්[/FONT] [FONT=&quot]ස්ටාර්[/FONT] [FONT=&quot]හරහා[/FONT] [FONT=&quot]විතරක්[/FONT] [FONT=&quot]මම[/FONT][FONT=&quot]ඔයගොල්ලෝ[/FONT] [FONT=&quot]හම්බ[/FONT] [FONT=&quot]වෙන්න[/FONT] [FONT=&quot]එනවට[/FONT].[FONT=&quot]මේ[/FONT] [FONT=&quot]දවස්[/FONT] [FONT=&quot]වල[/FONT] [FONT=&quot]ටිකක්[/FONT] [FONT=&quot]බිසී[/FONT] [FONT=&quot]නිසයි[/FONT] [FONT=&quot]එළකිරි[/FONT] [FONT=&quot]එකට[/FONT] [FONT=&quot]ඔලුව[/FONT] [FONT=&quot]දාන්න[/FONT][FONT=&quot]බැරි[/FONT] [FONT=&quot]උනේ[/FONT].

images



[FONT=&quot]මම[/FONT]
[FONT=&quot]ගැන[/FONT] [FONT=&quot]දන්නා[/FONT] [FONT=&quot]කට්ටියක්[/FONT] [FONT=&quot]ඉන්නවනම්[/FONT] [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]එළකිරි[/FONT] [FONT=&quot]එකේ[/FONT] [FONT=&quot]සංගීතෙට[/FONT] [FONT=&quot]ආස[/FONT] [FONT=&quot]කට්ටිය[/FONT] [FONT=&quot]තමයි[/FONT].[FONT=&quot]දන්නේ[/FONT] [FONT=&quot]නැති [/FONT][FONT=&quot]අලුත්[/FONT] [FONT=&quot]කට්ටිය[/FONT] [FONT=&quot]ඉන්නවනම්[/FONT] [FONT=&quot]එහෙනම්[/FONT] [FONT=&quot]මම[/FONT] [FONT=&quot]ගැන[/FONT] දැන [FONT=&quot]ගන්නකො[/FONT].[FONT=&quot]මම[/FONT] [FONT=&quot]ගිය[/FONT] [FONT=&quot]අවුරුද්දේ[/FONT] [FONT=&quot]ඔක්තෝබර්[/FONT][FONT=&quot] මාසයේ[/FONT] [FONT=&quot]එළකිරි[/FONT] [FONT=&quot]සුපිරි[/FONT] [FONT=&quot]ගායන[/FONT] [FONT=&quot]තරුව[/FONT] [FONT=&quot]තේරුවා[/FONT].[FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]ජනතා[/FONT] [FONT=&quot]පරමදිපත්යට[/FONT] [FONT=&quot]ඉඩ[/FONT] [FONT=&quot]දීල[/FONT].[FONT=&quot]මෙගා[/FONT] [FONT=&quot]ස්ටාර්[/FONT] [FONT=&quot]වගේ [/FONT][FONT=&quot]හොර[/FONT] [FONT=&quot]බොරු[/FONT] [FONT=&quot]වංචා[/FONT] [FONT=&quot]නැහැ[/FONT].:P[FONT=&quot]ඔක්කොම[/FONT] [FONT=&quot]එළිපිට[/FONT].[FONT=&quot]ජයග්[/FONT][FONT=&quot]රාහකයා[/FONT] [FONT=&quot]උනේ[/FONT] FEEZII [FONT=&quot]කියල[/FONT] [FONT=&quot]කෙනෙක්[/FONT].


[FONT=&quot]මට[/FONT]
[FONT=&quot]මේ[/FONT] [FONT=&quot]අවුරුද්දේ[/FONT] [FONT=&quot]මුල[/FONT] [FONT=&quot]පොඩි[/FONT] [FONT=&quot]යෝජනාවක්[/FONT] [FONT=&quot]ඇවිල්ල[/FONT].[FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]මල්[/FONT] [FONT=&quot]බබා[/FONT] [FONT=&quot]ගෙන්[/FONT].[FONT=&quot]එයා [/FONT][FONT=&quot]කියනවා[/FONT] [FONT=&quot]එයාට[/FONT] [FONT=&quot]මේ[/FONT][FONT=&quot]අවුරුද්දේ[/FONT] [FONT=&quot]සුපිරි[/FONT] [FONT=&quot]තරුව[/FONT] [FONT=&quot]තෝරන්න[/FONT] [FONT=&quot]දෙන්න[/FONT] [FONT=&quot]කියල[/FONT].:frown:[FONT=&quot]ඇත්තටම[/FONT] [FONT=&quot]මට[/FONT] [FONT=&quot]දුකක්[/FONT] [FONT=&quot]තියෙනවා[/FONT] [FONT=&quot]එහෙම[/FONT][FONT=&quot]කරන්න[/FONT].:([FONT=&quot]මොකද[/FONT] [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]වැඩේ[/FONT] [FONT=&quot]මගේ[/FONT] [FONT=&quot]නිර්මාණයක්[/FONT] [FONT=&quot]නිසා[/FONT].[FONT=&quot]නමුත්[/FONT] [FONT=&quot]මම[/FONT] [FONT=&quot]හිතෙනවා[/FONT] [FONT=&quot]එයා[/FONT] [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]වැඩේ[/FONT] [FONT=&quot]හොදට [/FONT][FONT=&quot]කරයි[/FONT] [FONT=&quot]කියල[/FONT].[FONT=&quot]නමුත්[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]පාරට[/FONT] [FONT=&quot]එයාට[/FONT] [FONT=&quot]බාරදෙන්න[/FONT] [FONT=&quot]බැහැ[/FONT].[FONT=&quot]හේතුව[/FONT] [FONT=&quot]තමයි[/FONT] [FONT=&quot]ඔයාල[/FONT].[FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]නිසා[/FONT] [FONT=&quot]මම[/FONT] [FONT=&quot]හිතුව[/FONT][FONT=&quot]පොඩි[/FONT] [FONT=&quot]පෝල්[/FONT] [FONT=&quot]එකක්[/FONT] [FONT=&quot]අරින්න[/FONT].:)


[FONT=&quot]මම[/FONT]
[FONT=&quot]ගිය[/FONT] [FONT=&quot]පාර[/FONT] [FONT=&quot]වැඩේ[/FONT] [FONT=&quot]ගින්දරට[/FONT] [FONT=&quot]කෙරුව[/FONT] [FONT=&quot]කියල[/FONT] [FONT=&quot]මම[/FONT] [FONT=&quot]හිතනවා[/FONT].කාටවත් අසාදාරනයක් නොකර.ඒත් [FONT=&quot]මට[/FONT]දුක [FONT=&quot]නැහැ[/FONT] [FONT=&quot]මල්[/FONT] [FONT=&quot]බබා[/FONT] [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]වැඩේ[/FONT] බාර අරන් කරනවට.එයා ගිය පාර මම වැඩේ කරද්දීත් මට ලොකු සපෝට් එකක් දුන්නා.ඉතින් මල් බබෝ.....මුකුත් වරදවා හිතන්න එපා මම පෝල් එකක් ඇරියට.මට ඕනේ හැමදේම නිවැරදිව වෙන්න.


Hmm....කෝ එහෙනම් කට්ටි තීරණයක් දෙන්න ඉක්මනට.මේ වැඩේ මල් බබා කෙරුවට කමක් නැහැ නේද ?නැත්තම් මමම ඕනෙද?
මේ වැඩේ මම කලත් මල් බබා කලත් එළකිරි සුපිරි තරුව 2 තේරීම් කටයුතු ලබන මාර්තු මස අගදී බලාපොරොත්තු වන්න.
 
Last edited:

Diego97

Member
Nov 15, 2008
11,302
644
0
Panadura
Machan MAl BaboOoo tharaha venna epa... eth mama vote eka dunneh MJta coz uneh meka patan gatte... eth mehema scene ekak thiyenava ... ubala DENNA set vela meka keroth Andenna Vede denna puluwan kiala hithenava machan.... anivaryen mokadda honda kiala thorala berala vede keragena yamalla... Apeh set eka kohomath Supp eka denava ;) Gud Luck!!! :D...
 

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මොනවද මේ, මේක පොඩ්ඩක් වැරදී... උඹම ඕක කරන්න, මල්බබා මේ පාරත් හෙල්ප් එක දෙයි, කවුරු කරත් වැඩේ වෙන්න ඕනා..
    මෙහෙම පොල් එකක් දාපු එකනම් වැරදී..
    මේක ඔය දෙන්නා කථාකරලා බේරගන්න..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    යාලුවා මම ඇහුවේ මී පාර මම කරන්නද කියල විතරයි
    ඔයාට කවුද කිව්වෙ මගේ නම දලා මෙහෙම පබ්ලික් එකේ
    මෙවා අදින්න කියලා
    මම කොහෙවත් කියල නෑ පූල් එකක් දාන්න කියලා
    මගෙන් අහන්නෙ නැතුව නම් දාපු එක නම් වැරදී
    මිනිස්සු හිතයි මේ තරගයක් සංවිධානය කරන්න මරාගන්නව කියලා
    කරුණාකරලා මේක මෙතනින් නවත්වමු
    :frown::frown::frown::frown:
     

    malindajr

    Member
    Apr 6, 2009
    1,440
    73
    0
    Hithaganna baha
    My dear mal babie.........!!!

    Monada Ban Me Korala Thiyenne
    mama jogi danava kiyala uba hithapu 1 nam hari varadie mal kollo.mata
    sahena upset ekata.:(mata ubata me vade karanna sathutin bara denna kisi pakileemak naha machanz.namuth mata one vune a vadeta ek members la sathutuda kyala danaganna vitarai.poll eke dan thathve anuva ubata a sudusu kama thiyenava vagei.come on lokka.mama ubata suba pathanava.mamath ubata mage ful sup 1 denava.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    mama jogi danava kiyala uba hithapu 1 nam hari varadie mal kollo.mata
    sahena upset ekata.:(mata ubata me vade karanna sathutin bara denna kisi pakileemak naha machanz.namuth mata one vune a vadeta ek members la sathutuda kyala danaganna vitarai.poll eke dan thathve anuva ubata a sudusu kama thiyenava vagei.come on lokka.mama ubata suba pathanava.mamath ubata mage ful sup 1 denava.

    LOl Machan Ubata Upset Nam Kiyanna Thibbane Mehema Poll Demmama Kes Yanawa Mama March Wala Dates Demme Uba Online Dekke Nethi Nisa
    Nethuwa Sen Ekakata Newei Mama Karath Aniwa Ubawa Amathaka Karanne Ne
    Sanvidayaka Kamituwe Innawa Kalin Set Ekama
     

    malindajr

    Member
    Apr 6, 2009
    1,440
    73
    0
    Hithaganna baha
    යාලුවා මම ඇහුවේ මී පාර මම කරන්නද කියල විතරයි
    ඔයාට කවුද කිව්වෙ මගේ නම දලා මෙහෙම පබ්ලික් එකේ
    මෙවා අදින්න කියලා
    මම කොහෙවත් කියල නෑ පූල් එකක් දාන්න කියලා
    මගෙන් අහන්නෙ නැතුව නම් දාපු එක නම් වැරදී
    මිනිස්සු හිතයි මේ තරගයක් සංවිධානය කරන්න මරාගන්නව කියලා
    කරුණාකරලා මේක මෙතනින් නවත්වමු
    :frown::frown::frown::frown:

    උබට මේක වැරැද්දක් වගේද පෙන්නේ?මේක ජන මත විචාරණයක් විතරයි.ඇයි බන් උබ අවුල් ගන්නේ.සමාවෙයන් වැරැද්දක් වුන කියල හිතෙනවනම්.:sorry:මම මේ හැමෝටමයි කියන්නේ.අපි අතර කිසිම තරහක් නැහැ.ඒක හරියටම දැනගන්න පුළුවන් හරියට මේ ත්රෙඅඩ් එකේ පළමු පොස්ට් ඒක කිව්වනම්. :yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උබට මේක වැරැද්දක් වගේද පෙන්නේ?මේක ජන මත විචාරණයක් විතරයි.ඇයි බන් උබ අවුල් ගන්නේ.සමාවෙයන් වැරැද්දක් වුන කියල හිතෙනවනම්.:sorry:මම මේ හැමෝටමයි කියන්නේ.අපි අතර කිසිම තරහක් නැහැ.ඒක හරියටම දැනගන්න පුළුවන් හරියට මේ ත්රෙඅඩ් එකේ පළමු පොස්ට් ඒක කිව්වනම්. :yes:
    11.gif
    11.gif

    Mama Karata Kamak Ne Ne Ehenam
    Me Para Uba Free Eke Afe Wedeta Sup Eka Diyan

    :):) Awulak Ne Ban Danne Nedda Ithn Minissu Eka Eka Widiyata Hithanawane
     

    malindajr

    Member
    Apr 6, 2009
    1,440
    73
    0
    Hithaganna baha
    LOl Machan Ubata Upset Nam Kiyanna Thibbane Mehema Poll Demmama Kes Yanawa Mama March Wala Dates Demme Uba Online Dekke Nethi Nisa
    Nethuwa Sen Ekakata Newei Mama Karath Aniwa Ubawa Amathaka Karanne Ne
    Sanvidayaka Kamituwe Innawa Kalin Set Ekama
    ELAZ...............!!!ehenam danmama lasthie veyan vade gindarata karanna.(matath sinduvak kiyala super star venna puluwan veida danne naha ne?:P:lol::rofl:)
     

    malindajr

    Member
    Apr 6, 2009
    1,440
    73
    0
    Hithaganna baha
    ඔන්න ඉතින් කොහොම කොහොම හරි මල් බබා වැඩේ කරන්නයි යන්නේ මේ පාර.මට දීපු සහයෝගයටත් වඩා සහයෝගයක් ඔහුට දෙන්න කියල මම ඔයගොල්ලොන්ගෙන් ඉල්ලනවා.මොකද මම පටන් ගත්ත වැඩේ ලස්සන අවසානයක් මටත් දකින්න ආසා නිසා.

    ඒවගේම මට මේ පෝල් එකේදී චන්දය දීපු යට මම කියන්නේ මම ගැන තැබූ විශ්වාසය ගැන බොහොම ස්තුත්යි.මල් බබා ලෙසටම වැඩේ කරයි.අවුල් ගන්න එපා කියල.