hm me manussayath rajaye sewakayekne ban samaharawita meyath deepu ekkenek wenna athi. mata kindiyak dandath hithuna. eth machan wedak nha paw e minissuntath dan therilaa thiyenne ban.
na ban mama sl newei inne,mala huttha# kohomada ban minissu kanne bonne,paan keeyada lolay uba danne nadda?
Ow machan nathi bari kamen wihilu karanna yanna honda naa. Choo kollo nam karai e wada.
lassana story eka
bada gana hithana kalakanni tikakuth thama innawane
+1සමහර වෙලාවට අපේ ආණ්ඩුවේ අදුරදර්ශී වැඩ දිහා බලන්න ඉන්නකොට දුක හිතුනත් බහුතරයක් ආණ්ඩුවේ වැඩ අනුමත කරන නිසා කට වහගෙන ඉන්න එක සුබයි කියලයි ඉන්නේ (වාසනාවකට අපට කාටවත් අත නොපා ජිවත් වෙන්න පුලුවන්නම්, ආණ්ඩුවේ ප්‍රතිපත්ති ගැන කට්ටියට ප්‍රශ්නයක් නැත්නම් අපට පන්ද කියන තර්කය තමයි තියෙන්නේ). එත් කවුරුහරි අසරණ කමට දුක් විඳිනවා දැක්කම අපි සමහරකගේ පපුව හෝස් හල යනවා. අහක බලාගන්න බෑ නමුත් අපිටත් කරන්න දෙයක් නෑ.
මට තේරෙන්නේ නෑ මචන් උඹ බඩ ගැන හිතන කාලකන්නි කිව්වේ මේ ලියුම ලියපු එකාටද, කඩෙන් බඩුගත්ත එකාටද කියල. හැබැයි මේ කතාව අහල, ඔයවගේ දෙයක් කියන්න උඹට කොච්චර දරුණු හිතක් තියෙන්න ඕනෙද. මට හිතාගත්ත ඇහැකි රට වෙනුවෙන් කියල ඒ මනුස්සය නොකා ඉන්න එක ගැන, උගේ ළමයින්ට කන්න නැති වෙනකොට උට මොන තරම් දුකක් ඇත්ද. උඹට අඩුම ගානේ කියන්න තිබ්බ නේද "රට වෙනුවෙන් කට්ටිය ඉවසන්න කියල" හොඳ විදියට.
මචන්, උඹ මුස්ලිම් අය හරක් මරණ එකට තදින් විරුද්ධ උනා නේද. එතකොට හාමතේ ඉන්න මනුස්ස ජිවිතයක් කාලකන්නි වෙන්නේ කොහොමද. උඹ ගව ඝාතනයට විරුද්ධ උනේ ඇත්තටමද, ට්‍රෙන්ඩ් එකටද (ඒ කියන්නේ ආණ්ඩුවට සම්බන්ධ හෙළ උරුමය ඕකට විරුද්ධ නිසා උඹත් විරුද්ධ වෙන එක ආණ්ඩුවට support එකක් කියල හිතලද). උඹ ලංකාවට කියනවා නේද "බුදුන් වැඩිය දේශය" කියල, මට හිතෙන්නේ බුදුන් වැඩිය නෙමේ, ඇවිල්ල අතුගැවත් වැඩක් නෑ රටේ පිරිසකට කාලකන්නි කියල උන්ව නොසලකා හරිනවානම්.
උඹ ඔලුවෙන් හිටන් කියනවනේ උඹ මොරටුව 06 batch එකේ කියල. මතක තිය ගනින් මේ කතාවේ ඉන්න වගේ මිනිස්සු බඩගින්නේ ඉඳන් ගෙවපු tax වලින් උඹ ඉගෙනගත්තේ කියල. 75k හම්බ වෙනකොට බඩගිනි දැනෙන්නේ නැතිව ඇතිනේ. (දැන් උඹ කියන්න එපා මම කැම්පස් යන්න බරිවෙච්ච් ඉරිසියාවට කියනවා කියල මොකද මම 03 බැච් එකේ)
මේ සිද්ධියේ හරි වැරැද්ද පැත්තකට දාපන්. උඹ කවමදාකවත් ආණ්ඩුව විවේචනය කරනවා මම දැකල නෑ. උඹ කියන විදියේ සර්ව සම්පුර්ණ ආණ්ඩුවක් කිසිම රටක තියෙන්න පුලුවන්ද. දේශප්‍රේමය කියන්නේ ආණ්ඩුව කරන හැම දේම හරි කියන එකද. නැත්නම් හරිදෙට හරි කියල වැරැද්දට වැරදි කියන එකද. මොකද අපිට අපිව විවේචනය කරන්න බැරිනම්, අපේ වැරදි දකින්න බැරිනම් හැදෙන්න බෑ. ආණ්ඩුව දෙවියන් වහන්සේ නම් විතරක් කිසිදු වැරද්දක් නොවීමට ඉඩ තියෙනවා. අනිත් එක තමයි උඹ දකින්නේ ආණ්ඩුවයි, ආණ්ඩුවට sup එක දෙන යයි එක ගොඩක සහ අනෙත් අය විරුද්ද පිලේ කියල. විරුද්ධ පිලේ එකෙක් මොකක් හරි කිව්වොත් උව සමතල කරන්න ඕනේ කියල. ඒ උඹේ සහ දැන් ආණ්ඩුවේ පටු මොලේට තේරෙන දේ. කෙනෙක්ට, හම්බන්තොට වරාය හදන එකට ආණ්ඩුවට සහයෝගය දෙන ගමන් විරුද්ධ වෙන්න පුළුවන් වෙන්න ඕනේ ආණ්ඩුව වරාය දෙවැනි වතාවටත් විවුර්ත කරන්න කරපු නාස්තියට.
windows8 පාඩම අංක 2:
මෙන්න මේක කියවපන් වෙලාවක් තියෙනවනම් http://en.wikipedia.org/wiki/Hypocrisy
na ban mama sl newei inne,mala huttha# kohomada ban minissu kanne bonne,paan keeyada lol
apo sl enawata wada hodai me inna widiha lol,epa wenawane banmachan danna widiyata ubata mama price list ekak dennam thawa tikakin ape thaththa awama. mokada man market yanawa aduy wedipurama badu genne thaththa hari mage wife hari ban. ada me kanawata gihillay math meka dakke
B Lunu 500g = Rs 100
Paan Sandwich = Rs60
Theti Paan = Rs38
Siyaluma Haal Warga Rs 65 uda
සමහර වෙලාවට අපේ ආණ්ඩුවේ අදුරදර්ශී වැඩ දිහා බලන්න ඉන්නකොට දුක හිතුනත් බහුතරයක් ආණ්ඩුවේ වැඩ අනුමත කරන නිසා කට වහගෙන ඉන්න එක සුබයි කියලයි ඉන්නේ (වාසනාවකට අපට කාටවත් අත නොපා ජිවත් වෙන්න පුලුවන්නම්, ආණ්ඩුවේ ප්‍රතිපත්ති ගැන කට්ටියට ප්‍රශ්නයක් නැත්නම් අපට පන්ද කියන තර්කය තමයි තියෙන්නේ). එත් කවුරුහරි අසරණ කමට දුක් විඳිනවා දැක්කම අපි සමහරකගේ පපුව හෝස් හල යනවා. අහක බලාගන්න බෑ නමුත් අපිටත් කරන්න දෙයක් නෑ.
මට තේරෙන්නේ නෑ මචන් උඹ බඩ ගැන හිතන කාලකන්නි කිව්වේ මේ ලියුම ලියපු එකාටද, කඩෙන් බඩුගත්ත එකාටද කියල. හැබැයි මේ කතාව අහල, ඔයවගේ දෙයක් කියන්න උඹට කොච්චර දරුණු හිතක් තියෙන්න ඕනෙද. මට හිතාගත්ත ඇහැකි රට වෙනුවෙන් කියල ඒ මනුස්සය නොකා ඉන්න එක ගැන, උගේ ළමයින්ට කන්න නැති වෙනකොට උට මොන තරම් දුකක් ඇත්ද. උඹට අඩුම ගානේ කියන්න තිබ්බ නේද "රට වෙනුවෙන් කට්ටිය ඉවසන්න කියල" හොඳ විදියට.
මචන්, උඹ මුස්ලිම් අය හරක් මරණ එකට තදින් විරුද්ධ උනා නේද. එතකොට හාමතේ ඉන්න මනුස්ස ජිවිතයක් කාලකන්නි වෙන්නේ කොහොමද. උඹ ගව ඝාතනයට විරුද්ධ උනේ ඇත්තටමද, ට්‍රෙන්ඩ් එකටද (ඒ කියන්නේ ආණ්ඩුවට සම්බන්ධ හෙළ උරුමය ඕකට විරුද්ධ නිසා උඹත් විරුද්ධ වෙන එක ආණ්ඩුවට support එකක් කියල හිතලද). උඹ ලංකාවට කියනවා නේද "බුදුන් වැඩිය දේශය" කියල, මට හිතෙන්නේ බුදුන් වැඩිය නෙමේ, ඇවිල්ල අතුගැවත් වැඩක් නෑ රටේ පිරිසකට කාලකන්නි කියල උන්ව නොසලකා හරිනවානම්.
උඹ ඔලුවෙන් හිටන් කියනවනේ උඹ මොරටුව 06 batch එකේ කියල. මතක තිය ගනින් මේ කතාවේ ඉන්න වගේ මිනිස්සු බඩගින්නේ ඉඳන් ගෙවපු tax වලින් උඹ ඉගෙනගත්තේ කියල. 75k හම්බ වෙනකොට බඩගිනි දැනෙන්නේ නැතිව ඇතිනේ. (දැන් උඹ කියන්න එපා මම කැම්පස් යන්න බරිවෙච්ච් ඉරිසියාවට කියනවා කියල මොකද මම 03 බැච් එකේ)
මේ සිද්ධියේ හරි වැරැද්ද පැත්තකට දාපන්. උඹ කවමදාකවත් ආණ්ඩුව විවේචනය කරනවා මම දැකල නෑ. උඹ කියන විදියේ සර්ව සම්පුර්ණ ආණ්ඩුවක් කිසිම රටක තියෙන්න පුලුවන්ද. දේශප්‍රේමය කියන්නේ ආණ්ඩුව කරන හැම දේම හරි කියන එකද. නැත්නම් හරිදෙට හරි කියල වැරැද්දට වැරදි කියන එකද. මොකද අපිට අපිව විවේචනය කරන්න බැරිනම්, අපේ වැරදි දකින්න බැරිනම් හැදෙන්න බෑ. ආණ්ඩුව දෙවියන් වහන්සේ නම් විතරක් කිසිදු වැරද්දක් නොවීමට ඉඩ තියෙනවා. අනිත් එක තමයි උඹ දකින්නේ ආණ්ඩුවයි, ආණ්ඩුවට sup එක දෙන යයි එක ගොඩක සහ අනෙත් අය විරුද්ද පිලේ කියල. විරුද්ධ පිලේ එකෙක් මොකක් හරි කිව්වොත් උව සමතල කරන්න ඕනේ කියල. ඒ උඹේ සහ දැන් ආණ්ඩුවේ පටු මොලේට තේරෙන දේ. කෙනෙක්ට, හම්බන්තොට වරාය හදන එකට ආණ්ඩුවට සහයෝගය දෙන ගමන් විරුද්ධ වෙන්න පුළුවන් වෙන්න ඕනේ ආණ්ඩුව වරාය දෙවැනි වතාවටත් විවුර්ත කරන්න කරපු නාස්තියට.
windows8 පාඩම අංක 2:
මෙන්න මේක කියවපන් වෙලාවක් තියෙනවනම් http://en.wikipedia.org/wiki/Hypocrisy
සමහර වෙලාවට අපේ ආණ්ඩුවේ අදුරදර්ශී වැඩ දිහා බලන්න ඉන්නකොට දුක හිතුනත් බහුතරයක් ආණ්ඩුවේ වැඩ අනුමත කරන නිසා කට වහගෙන ඉන්න එක සුබයි කියලයි ඉන්නේ (වාසනාවකට අපට කාටවත් අත නොපා ජිවත් වෙන්න පුලුවන්නම්, ආණ්ඩුවේ ප්‍රතිපත්ති ගැන කට්ටියට ප්‍රශ්නයක් නැත්නම් අපට පන්ද කියන තර්කය තමයි තියෙන්නේ). එත් කවුරුහරි අසරණ කමට දුක් විඳිනවා දැක්කම අපි සමහරකගේ පපුව හෝස් හල යනවා. අහක බලාගන්න බෑ නමුත් අපිටත් කරන්න දෙයක් නෑ.
මට තේරෙන්නේ නෑ මචන් උඹ බඩ ගැන හිතන කාලකන්නි කිව්වේ මේ ලියුම ලියපු එකාටද, කඩෙන් බඩුගත්ත එකාටද කියල. හැබැයි මේ කතාව අහල, ඔයවගේ දෙයක් කියන්න උඹට කොච්චර දරුණු හිතක් තියෙන්න ඕනෙද. මට හිතාගත්ත ඇහැකි රට වෙනුවෙන් කියල ඒ මනුස්සය නොකා ඉන්න එක ගැන, උගේ ළමයින්ට කන්න නැති වෙනකොට උට මොන තරම් දුකක් ඇත්ද. උඹට අඩුම ගානේ කියන්න තිබ්බ නේද "රට වෙනුවෙන් කට්ටිය ඉවසන්න කියල" හොඳ විදියට.
මචන්, උඹ මුස්ලිම් අය හරක් මරණ එකට තදින් විරුද්ධ උනා නේද. එතකොට හාමතේ ඉන්න මනුස්ස ජිවිතයක් කාලකන්නි වෙන්නේ කොහොමද. උඹ ගව ඝාතනයට විරුද්ධ උනේ ඇත්තටමද, ට්‍රෙන්ඩ් එකටද (ඒ කියන්නේ ආණ්ඩුවට සම්බන්ධ හෙළ උරුමය ඕකට විරුද්ධ නිසා උඹත් විරුද්ධ වෙන එක ආණ්ඩුවට support එකක් කියල හිතලද). උඹ ලංකාවට කියනවා නේද "බුදුන් වැඩිය දේශය" කියල, මට හිතෙන්නේ බුදුන් වැඩිය නෙමේ, ඇවිල්ල අතුගැවත් වැඩක් නෑ රටේ පිරිසකට කාලකන්නි කියල උන්ව නොසලකා හරිනවානම්.
උඹ ඔලුවෙන් හිටන් කියනවනේ උඹ මොරටුව 06 batch එකේ කියල. මතක තිය ගනින් මේ කතාවේ ඉන්න වගේ මිනිස්සු බඩගින්නේ ඉඳන් ගෙවපු tax වලින් උඹ ඉගෙනගත්තේ කියල. 75k හම්බ වෙනකොට බඩගිනි දැනෙන්නේ නැතිව ඇතිනේ. (දැන් උඹ කියන්න එපා මම කැම්පස් යන්න බරිවෙච්ච් ඉරිසියාවට කියනවා කියල මොකද මම 03 බැච් එකේ)
මේ සිද්ධියේ හරි වැරැද්ද පැත්තකට දාපන්. උඹ කවමදාකවත් ආණ්ඩුව විවේචනය කරනවා මම දැකල නෑ. උඹ කියන විදියේ සර්ව සම්පුර්ණ ආණ්ඩුවක් කිසිම රටක තියෙන්න පුලුවන්ද. දේශප්‍රේමය කියන්නේ ආණ්ඩුව කරන හැම දේම හරි කියන එකද. නැත්නම් හරිදෙට හරි කියල වැරැද්දට වැරදි කියන එකද. මොකද අපිට අපිව විවේචනය කරන්න බැරිනම්, අපේ වැරදි දකින්න බැරිනම් හැදෙන්න බෑ. ආණ්ඩුව දෙවියන් වහන්සේ නම් විතරක් කිසිදු වැරද්දක් නොවීමට ඉඩ තියෙනවා. අනිත් එක තමයි උඹ දකින්නේ ආණ්ඩුවයි, ආණ්ඩුවට sup එක දෙන යයි එක ගොඩක සහ අනෙත් අය විරුද්ද පිලේ කියල. විරුද්ධ පිලේ එකෙක් මොකක් හරි කිව්වොත් උව සමතල කරන්න ඕනේ කියල. ඒ උඹේ සහ දැන් ආණ්ඩුවේ පටු මොලේට තේරෙන දේ. කෙනෙක්ට, හම්බන්තොට වරාය හදන එකට ආණ්ඩුවට සහයෝගය දෙන ගමන් විරුද්ධ වෙන්න පුළුවන් වෙන්න ඕනේ ආණ්ඩුව වරාය දෙවැනි වතාවටත් විවුර්ත කරන්න කරපු නාස්තියට.
windows8 පාඩම අංක 2:
මෙන්න මේක කියවපන් වෙලාවක් තියෙනවනම් http://en.wikipedia.org/wiki/Hypocrisy
apo sl enawata wada hodai me inna widiha lol,epa wenawane ban
sirawata gedara aya oya wisthara kwwe nathath kiyanne enna nam epa kiyala lol,mama unp newei eath machan owa maha balu wadaane ow ban ohatama wela hitapan
gon wassa thanakola kanna gihin wage