Lanakawata Giya Kalak

sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    danma kupitha wenna epa! poddak iwasagena hitapan! ape janadipathithuma me rata hadala ganiwi.

    සියයට පහයි , පන්සීය අසූ පහයි

    ජීවන අංකේ හයසීයයි

    එක්දහස් එකසිය අසූ පහයි

    ගෙඩි රුපියල් වලින්ම

    මා වැනි දිළින්දා වර වර ලඟට කැන්දා

    මෙහෙම දෙන නිරින්දෝ වෙන කොයින්දා

    එක්දහස් එකසිය අසූ පහක්

    මොන තරම් දේ කරන්ට ඇහැකිද?

    ලොකු කොලුට කැසිනෝ යන්ට කීයක් හරි අතට දෙන්ට

    පොඩි කෙලීගේ ප්‍රයිවට් මෙඩිකල් කොලිජියේ බිල ගෙවන්ට

    බඩ පිස්සට රවුමේ යන්ට ඇස්ටන් මාර්ටින් එකක් ඇන්න දෙන්ට

    මහා ගෑනිට යුරෝපේ වටේ සවාරියක් ගොහින් එන්ට

    එක්දහස් එකසිය අසූ පහක්

    සියට පහයි , පන්සීය අසූ පහයි

    ජීවන අංකේ හයසීයයි

    බුදු හප්පේ තව මොකටද?
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    සමහර වෙලාවට අපේ ආණ්ඩුවේ අදුරදර්ශී වැඩ දිහා බලන්න ඉන්නකොට දුක හිතුනත් බහුතරයක් ආණ්ඩුවේ වැඩ අනුමත කරන නිසා කට වහගෙන ඉන්න එක සුබයි කියලයි ඉන්නේ (වාසනාවකට අපට කාටවත් අත නොපා ජිවත් වෙන්න පුලුවන්නම්, ආණ්ඩුවේ ප්‍රතිපත්ති ගැන කට්ටියට ප්‍රශ්නයක් නැත්නම් අපට පන්ද කියන තර්කය තමයි තියෙන්නේ). එත් කවුරුහරි අසරණ කමට දුක් විඳිනවා දැක්කම අපි සමහරකගේ පපුව හෝස් හල යනවා. අහක බලාගන්න බෑ නමුත් අපිටත් කරන්න දෙයක් නෑ.





    මට තේරෙන්නේ නෑ මචන් උඹ බඩ ගැන හිතන කාලකන්නි කිව්වේ මේ ලියුම ලියපු එකාටද, කඩෙන් බඩුගත්ත එකාටද කියල. හැබැයි මේ කතාව අහල, ඔයවගේ දෙයක් කියන්න උඹට කොච්චර දරුණු හිතක් තියෙන්න ඕනෙද. මට හිතාගත්ත ඇහැකි රට වෙනුවෙන් කියල ඒ මනුස්සය නොකා ඉන්න එක ගැන, උගේ ළමයින්ට කන්න නැති වෙනකොට උට මොන තරම් දුකක් ඇත්ද. උඹට අඩුම ගානේ කියන්න තිබ්බ නේද "රට වෙනුවෙන් කට්ටිය ඉවසන්න කියල" හොඳ විදියට.
    මචන්, උඹ මුස්ලිම් අය හරක් මරණ එකට තදින් විරුද්ධ උනා නේද. එතකොට හාමතේ ඉන්න මනුස්ස ජිවිතයක් කාලකන්නි වෙන්නේ කොහොමද. උඹ ගව ඝාතනයට විරුද්ධ උනේ ඇත්තටමද, ට්‍රෙන්ඩ් එකටද (ඒ කියන්නේ ආණ්ඩුවට සම්බන්ධ හෙළ උරුමය ඕකට විරුද්ධ නිසා උඹත් විරුද්ධ වෙන එක ආණ්ඩුවට support එකක් කියල හිතලද). උඹ ලංකාවට කියනවා නේද "බුදුන් වැඩිය දේශය" කියල, මට හිතෙන්නේ බුදුන් වැඩිය නෙමේ, ඇවිල්ල අතුගැවත් වැඩක් නෑ රටේ පිරිසකට කාලකන්නි කියල උන්ව නොසලකා හරිනවානම්.

    උඹ ඔලුවෙන් හිටන් කියනවනේ උඹ මොරටුව 06 batch එකේ කියල. මතක තිය ගනින් මේ කතාවේ ඉන්න වගේ මිනිස්සු බඩගින්නේ ඉඳන් ගෙවපු tax වලින් උඹ ඉගෙනගත්තේ කියල. 75k හම්බ වෙනකොට බඩගිනි දැනෙන්නේ නැතිව ඇතිනේ. (දැන් උඹ කියන්න එපා මම කැම්පස් යන්න බරිවෙච්ච් ඉරිසියාවට කියනවා කියල මොකද මම 03 බැච් එකේ)

    මේ සිද්ධියේ හරි වැරැද්ද පැත්තකට දාපන්. උඹ කවමදාකවත් ආණ්ඩුව විවේචනය කරනවා මම දැකල නෑ. උඹ කියන විදියේ සර්ව සම්පුර්ණ ආණ්ඩුවක් කිසිම රටක තියෙන්න පුලුවන්ද. දේශප්‍රේමය කියන්නේ ආණ්ඩුව කරන හැම දේම හරි කියන එකද. නැත්නම් හරිදෙට හරි කියල වැරැද්දට වැරදි කියන එකද. මොකද අපිට අපිව විවේචනය කරන්න බැරිනම්, අපේ වැරදි දකින්න බැරිනම් හැදෙන්න බෑ. ආණ්ඩුව දෙවියන් වහන්සේ නම් විතරක් කිසිදු වැරද්දක් නොවීමට ඉඩ තියෙනවා. අනිත් එක තමයි උඹ දකින්නේ ආණ්ඩුවයි, ආණ්ඩුවට sup එක දෙන යයි එක ගොඩක සහ අනෙත් අය විරුද්ද පිලේ කියල. විරුද්ධ පිලේ එකෙක් මොකක් හරි කිව්වොත් උව සමතල කරන්න ඕනේ කියල. ඒ උඹේ සහ දැන් ආණ්ඩුවේ පටු මොලේට තේරෙන දේ. කෙනෙක්ට, හම්බන්තොට වරාය හදන එකට ආණ්ඩුවට සහයෝගය දෙන ගමන් විරුද්ධ වෙන්න පුළුවන් වෙන්න ඕනේ ආණ්ඩුව වරාය දෙවැනි වතාවටත් විවුර්ත කරන්න කරපු නාස්තියට.

    windows8 පාඩම අංක 2:
    මෙන්න මේක කියවපන් වෙලාවක් තියෙනවනම් http://en.wikipedia.org/wiki/Hypocrisy


    aththt kathawa machan... ubata nam hodata moole thiyana buwek... ela machan +rep
     

    lakmalkkumara

    Member
    Apr 10, 2007
    75
    3
    0
    capturehn.jpg


    :P



    :lol::lol:
     

    cdr52x

    Member
    May 21, 2007
    3,609
    64
    0
    In Your Dreams
    machan methana awula thiyenne ADSL eke speed adu karala gana adu nokarapu 1ka...

    mama 100% akagawenawa oyita wada dukwidina minnisu innawa mea rate... awunata karana asadarana waradi...

    godak communication wage karana ayath ADSL line use karanawa. agolloth godak salli karayo nemeinea.. api fun 1kata, igenaganna internet use karanwa ath samahara ayage job 1kata internet oni.

    sadarana widiyak karanawa nam mama nam kegahanne ne..!!

    uba hari machan math advertising karanne math jeewath wenne internet eken thamay.
    eth machan m e rate kisima kenekta jeewath wenna widiyak nha salli thiyana ekata thamay serama
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    munta anduwata baninna points nathi unama nathi story hadala danawa :lol:

    puluwannam katha pothak hadala wikunapan

    ubath ithin kiwaru gahanne salli thiyanakam witharai....

    salli nathiwundata ubath ithin meawage kegahai....

    ජීවිතේ අනිත්‍ය බව වටහා ගනින්
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    mamanam anduwata neme sahodaraya banne. umbata. puluwan tharam hondin kiyanna uthsaha kara. hitha ridunanam samaweyan.

    hari machan ube reply ekata thanks

    mama kiyanne rate oya duppath kiyana kotasak kalinuth hitiya

    ekata anduwa pali naha

    unanduwa thiyana eka katta kagena hoda than walata enawa

    dan balapan ape campus ekatama kanna bonna nathi un enawa AL walin

    mul kale bodin wala duk widala walen goden 15-20 podi bath eka kala

    amaruwen hoda place walata yanawa

    hamadama nikan kanna balan inna aya danne anduwata baninna witharayi

    mahansi wela diyunu wenne naha
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    uba hari machan math advertising karanne math jeewath wenne internet eken thamay.
    eth machan m e rate kisima kenekta jeewath wenna widiyak nha salli thiyana ekata thamay serama

    aththa machan oka wenas karanna amarui.. mulinma patan ganna oni montisori eken passe schoolen...
    mama sathutuwenawa yamthak durata hari(100% neme) hoda pudgalayek wuna 1ka gane. akata wagekeema demawupiyantai schoole teachers latai shuthiwantha wenna oni..

    hamooma anith ayata udau karana hoda purawasiyo unanam oyawage prashna wenne ne.
     

    cdr52x

    Member
    May 21, 2007
    3,609
    64
    0
    In Your Dreams
    hari machan ube reply ekata thanks

    mama kiyanne rate oya duppath kiyana kotasak kalinuth hitiya

    ekata anduwa pali naha

    unanduwa thiyana eka katta kagena hoda than walata enawa

    dan balapan ape campus ekatama kanna bonna nathi un enawa AL walin

    mul kale bodin wala duk widala walen goden 15-20 podi bath eka kala

    amaruwen hoda place walata yanawa

    hamadama nikan kanna balan inna aya danne anduwata baninna witharayi

    mahansi wela diyunu wenne naha

    uba moko dan shep wenna takl karanne? ko ara issella dunna kalakanni kiyala benapuwa?? issellama manussayek wela hitapan awalama. thirisan katha nokiya
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    hari machan ube reply ekata thanks

    mama kiyanne rate oya duppath kiyana kotasak kalinuth hitiya

    ekata anduwa pali naha

    unanduwa thiyana eka katta kagena hoda than walata enawa

    dan balapan ape campus ekatama kanna bonna nathi un enawa AL walin

    mul kale bodin wala duk widala walen goden 15-20 podi bath eka kala

    amaruwen hoda place walata yanawa

    hamadama nikan kanna balan inna aya danne anduwata baninna witharayi

    mahansi wela diyunu wenne naha



    ado uba kiyanne 1ka welakwath dawasata hariyata kanna nathuwa inna hittinna thanak nathuwa inna lamainta egenaganna thamanage oluwa hadaganna puluwan kiyalada ???

    wessama gea yatawenawa.. payanakota inna be takaran wahala.. light ne pothakwath balanna.... kohomda lamai igena ganne ?

     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy

    ado uba kiyanne 1ka welakwath dawasata hariyata kanna nathuwa inna hittinna thanak nathuwa inna lamainta egenaganna thamanage oluwa hadaganna puluwan kiyalada ???

    wessama gea yatawenawa.. payanakota inna be takaran wahala.. light ne pothakwath balanna.... kohomda lamai igena ganne ?


    ado pol athu palawal wala idala igena gena apu un innawa lankawe

    sathek wage kaha ganne nathuwa rata loke gana balala katha karapan
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    uba moko dan shep wenna takl karanne? ko ara issella dunna kalakanni kiyala benapuwa?? issellama manussayek wela hitapan awalama. thirisan katha nokiya

    shape une naha

    mama kiwwe unanduwa thiyana eka pinata illa illa inne naha

    mahansi wela hoda than walata gihin salli hoyanawa

    anduwa kata lagata genath denakan balan inna kala kanni haththata kade noya hitapan
     

    cdr52x

    Member
    May 21, 2007
    3,609
    64
    0
    In Your Dreams
    ubane meke higana kalakanninta kade giya eka

    uba kiyana widiyata ubata padayak giyath ekatath anduwa palida

    ane palayan meemo yanna. matanam thama henayak nha. eth me rate duk widin janathawak innawa. e minissu ganay katha kale. yako minissunta diyunuwenna igana ganna pahasukam denna one ewata yatithala pahasukam denna one. anna ewata thamy anduwak inne. ehema nathuwa un pradowala yannay samanya janathawa duk widinnay newe anduwa thiyenne.

    uba hena lord pakeer neda oka therum ganna beyda thota? rataka palanayak misa waranayak newey thiyenna one
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    ado pol athu palawal wala idala igena gena apu un innawa lankawe

    sathek wage kaha ganne nathuwa rata loke gana balala katha karapan

    innawa thama.... kalathurakin... mamada thoth ahema 1ke nam awage aya widina duka therai... tho hara wena sathek methana ne..!!