othana machan aththa kathawa mekayi
ubala dane denne denna ona nisa
ithin ekata loba kam karanawa
aduma ganakin shape wenna balanne
ithin badu ganna giyama hama dema ganan wadi wela wage penne
thopila wage kalakanni danne ithin ekata anduwata baninna witharayi
ath kakaul thiyena minihek nam mahansi wela wada karala wadipura salli hoyala hamba karanna ona
අනිවා මචො..හාම්දුවරු 10 දෙනෙක්ට දානේ දෙන්න රු.100 000 විතර යනවා කියන්නේ අනේ මන්දා? මචන් ආත්මාර්ථකාමී විදිහට හිතන්න එපා.අපිට අවුලක් නැති උනාට දුප්පත් මිනිස්සුන් ජීවත් වෙන්නේ කොහොමද? දානේ අමතක කරන්න ඒක විෂේශ දෙයක්නේ... මේ විදිහට ඒදා වේල හොයාගන්න බැරි මිනිස්සු කොච්චර ඉන්නවද? කෝ මචන් ලංකාවේ සමාජවාදය..තියෙන එකා ජීවත් වෙලා නැති එකා මැරිලා යන එකද හරි..දෙශපාලනෙ පැත්තක දාලා හදවතින් හිතපන් මචෝ..අපි ඔක්කොම මිනිස්සු නේද?..




