MAXA_හොරා

~unknown~

Member
Nov 2, 2010
3,084
408
0
EK එකට ඇවිල්ල(member කෙනෙක් වෙලා) මටත් තාම මාසයක්වත් නෑ.ඒත් ඉතින් මේ thread එක දාන්නම ඕනෙ කියල හිතුව.




එළකිරියෙ සද්ද නැතුව වැඩ දාන අය කීප දෙනෙක්ම ඉන්නව කියල EK එකේ ගොඩක් කට්ටිය මටත් වඩා හොඳට දන්නවනෙ.ඔය අතරින් කාටත් හොරාම වැඩ දාන පොරක් ඉන්නව මිනිහව ඉතින් කවුරුත් දන්නව.මිනිහ තමා අපේ one and only MAXPAYNE1:D.මේ මනුස්සය 2009 පළවෙනි මාසෙ 7වෙනිද තමයි EK එකට සෙට් වෙලා තියෙන්නෙ:P.එහෙම set වෙලා ඕන් හා හා පුරා කියල අපේ Maxxa MAXPAYNE1 posts 4000ක් ගහන්න තමයි ලෑස්තිය:yes:




මෙන්න මගෙන් උණුසුම් සුභ පැතුම්!:lol:



103472,xcitefun-77011-xcitefun-congrats.gif


congrats023.gif
 
Last edited:
  • Like
Reactions: MAXPAYNE1