ප්‍රොක්සි ෆොක්ස් ~ proxy fox
අන්තර්ජාලය භාවිතා කරන බොහෝ අය බොහෝවිට තමාගේ අනන්‍යතාවය අනිත් අයගෙන් වසන් කිරීමට ප්‍රොක්සි අයි පී හාවිතා කරන බව කවුරුත් දන්නා කරුණක්. බොහෝ විට බ්ලොක් කරන ලද වෙබ් අඩවි වලට පිවිසීමට., බාන් බඩී ක්‍රෙඩිට් ගැනීමට වැනි නොයෙක් අවශ්‍යතාවන් සඳහා මෙම ප්‍රොක්සි අයි පී ඔබත් භාවිතා කර ඇති. අද මමත් කියන්න යන්නෙ ඒවගේ ප්‍රොක්සි අයි පී භාවිතා කිරීමට පහසු ක්‍රමයක් ගැනයි. ඒ අපි කවුරුත් දන්න ෆයර් ෆොක්ස්(Firefox) භාවිතයෙන්.
1. මුලින්ම
2. පසුව ෆයර් ෆොක්ස්(Firefox) බ්‍රවුසරයේ.,
Tools=> Options=> Advanced=> Network=> Settings
වෙත යන්න.
3. Manual proxy configuration ඔප්ෂන් එක සිලෙක්ට් කරන්න.
*HTTP Proxy: වෙනුවට ඔබ සිලෙක්ට් කරගත් අයිපී ඇඩ්‍රස් එකද,
*Port: වෙනුවට සිලෙක්ට් කර ගත් අයි පී ඇඩ්‍රස් එක සඳහා ලබාදී ඇති පෝට් නම්බර් එකද එන්ටර් කරන්න.
4. දැන් OK කරන්න.
~#ඨාකුර්Z#~ විසිනි.

වගේ ප්‍රොක්සි අයිපී ලබාදෙන වෙබ් අඩවියකින් ඔබට අවැසි අයි පී එක සිලෙක්ට් කර ගන්න.
2. පසුව ෆයර් ෆොක්ස්(Firefox) බ්‍රවුසරයේ.,
Tools=> Options=> Advanced=> Network=> Settings
වෙත යන්න.
3. Manual proxy configuration ඔප්ෂන් එක සිලෙක්ට් කරන්න.
*HTTP Proxy: වෙනුවට ඔබ සිලෙක්ට් කරගත් අයිපී ඇඩ්‍රස් එකද,
*Port: වෙනුවට සිලෙක්ට් කර ගත් අයි පී ඇඩ්‍රස් එක සඳහා ලබාදී ඇති පෝට් නම්බර් එකද එන්ටර් කරන්න.
4. දැන් OK කරන්න.
මේ ඔබේ ප්‍රොක්සි ෆොක්ස් බ්‍රවුසරයයි. 
අවැසි නම්

අවැසි නම්
වෙත ගොස් අයිපී එක චෙක් කර ගන්න.

~#ඨාකුර්Z#~ විසිනි.
Last edited: