(Ek Radio) 2010 Nov 30 - Sihina Mandhiraya with Dreams001

kansa malli

Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    kwd a song eka kiynne kansa :rolleyes:

    168378tkjqfm4nq8.gif
    ඩයල් එකනම් අමතකයි මචා

    හොයලා බලලා කියන්නම් :D
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,919
    1,169
    113
    192.168.1.1
    හිටියා මචං

    පොඩි පොඩි වැඩ ටිකකුත් තිබුනා කරගන්න

    කංසා නංගිගෙනුත් බේරෙන්න එපැයි :lol:
    ha ha api dannawa ube kansa nangi gana......ela ela ohoma yan......
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,290
    5,612
    113
    Blob Storage
    www.37innovate.com
    මට කියන්න හැමදෙයක්ම හිතේ තියෙනා දුක නිවෙන්න
    හදේ ගැස්ම දැනෙනා තැනක මන් ආසයි අහන් ඉන්න

    Pattama Thamai
    :D
    ​
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මම ඊයෙත් කිව්වා...

    මේක අහපල්ලා...
    ඔය නදීකට මොකුත්ම කියන්න එපා...
    ඒකා හැම තැනම කියවනවා ඊට පස්සේ...
    ​
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,919
    1,169
    113
    192.168.1.1
    මට කියන්න හැමදෙයක්ම හිතේ තියෙනා දුක නිවෙන්න
    හදේ ගැස්ම දැනෙනා තැනක මන් ආසයි අහන් ඉන්න

    Pattama Thamai
    :D
    ​
    sira song eka Mal Baba...............mama th godak asai........
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,290
    5,612
    113
    Blob Storage
    www.37innovate.com
    මම ඊයෙත් කිව්වා...

    මේක අහපල්ලා...
    ඔය නදීකට මොකුත්ම කියන්න එපා...
    ඒකා හැම තැනම කියවනවා ඊට පස්සේ...
    ​

    අවුලක් නෑ බන් පොර
    පුදමී දෝතින් වසන්තය
    කියනවනේ වසන්තය දෙනව නම් ඕන තැනක මෑන්ස් ගිහින් කියා ගත්ත දෙන් අපිට වසන්තය දීල
    ​
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,919
    1,169
    113
    192.168.1.1
    මම ඊයෙත් කිව්වා...

    මේක අහපල්ලා...
    ඔය නදීකට මොකුත්ම කියන්න එපා...
    ඒකා හැම තැනම කියවනවා ඊට පස්සේ...
    ​
    uba kohomei eka danne..........:rolleyes::rolleyes::rolleyes: