iron ekakin hair straghtening karala thiyenne kawda?
mama saloon ekakin karaganna yanne.
kochchara kal eka pavathinawada.pls helppp...

mama saloon ekakin karaganna yanne.

kochchara kal eka pavathinawada.pls helppp...




♥-Aurora-♥;8865304 said:iron විතරක් කලොත් නෑවම ඉවරයි![]()
ehema tempory karaganne kohomada machan??i got a ceramic iron too..


♥-Aurora-♥;8865477 said:අයන් එකකින් විතරක් straight කලාම permanent වෙන්නෙ නෑ. (ඒකට වෙන chemicals පාවිච්චි කරනවා..)
අයන් එකක් තියෙනව නම් ඒක රත් කරලා කොන්ඩෙ ටිකක් අල්ලලා මුල ඉඳන් අගට හෙමින් ඇදගෙන යන්න.
තනියම නම් අමාරු වෙයි, වෙන කෙනෙක්ට කියලා කර ගන්න.
රත් වෙච්ච අයන් එක ඔලුවෙ ගෑවෙන්නෙ නැති වෙන්න වැඩේ කරන්න ඕනෙ!
අයන් කරන්න කලින් කොන්ඩෙට ජෙල් හරි සිලිකන් ඔයිල් හරි ගාන්න. නැත්තම් දෙතුන් පාරක් කරන කොට කොන්ඩෙ සවුත්තු වෙන්න පුලුවන්![]()
bro normal jel gala iron karama awulak nadda??jel thiyeddimada iron karanne??
♥-Aurora-♥;8865656 said:ඔය ජෙල් 1ක් ගාන්නෙ කොන්ඩෙ පිච්චෙන එක අඩු කරන්න.
කලාතුරකින් කරනව නම් සාමාන්‍ය ජෙල් ඕකේ.
ඒත් නිතර කරනව නම් සැලොන් 1කින් හරි අහලා දැන ගන්න.
කොහොම කලත් සිලිකන් ඔයිල් එක පාවිච්චි කරන්ඩ පුලුවන් නම් ගොඩක් හොඳයි!
ප. ලි: මම බ්‍රෝ නෙවි, සිස් හොඳේ


♥-Aurora-♥;8865656 said:ඔය ජෙල් 1ක් ගාන්නෙ කොන්ඩෙ පිච්චෙන එක අඩු කරන්න.
කලාතුරකින් කරනව නම් සාමාන්‍ය ජෙල් ඕකේ.
ඒත් නිතර කරනව නම් සැලොන් 1කින් හරි අහලා දැන ගන්න.
කොහොම කලත් සිලිකන් ඔයිල් එක පාවිච්චි කරන්ඩ පුලුවන් නම් ගොඩක් හොඳයි!
ප. ලි: මම බ්‍රෝ නෙවි, සිස් හොඳේ
sisi..mee.. silicon oil eke wenasa mokadda? eka godak ganan da?

♥-Aurora-♥;8865939 said:ඒක hair treatment එකක්. සලොන් එකකින් කොන්ඩෙට මොනා හරි කරගත්තොත් ඒ ගොල්ලො අනිවා මේක ගාන්න කියනවා. ඒකෙන් කොන්ඩෙට ඕනෙ කරන ප්‍රෝටීන් වගේ ඒවා ලැබෙනවා.
අයන් කරනකොට වෙන වියලි ගතිය නැති කරන්න උදව් වෙනවා.
මම දැන් සති 2-3කට කලින් 100ml බෝතලයක් ගත්තා, 450/=
ඊට වඩා පොඩි බෝතලුත් තියෙනවා.
iron ekakin hair straghtening karala thiyenne kawda?
mama saloon ekakin karaganna yanne.
kochchara kal eka pavathinawada.pls helppp...![]()


Please Do Not Do!
matath oya aaasaawama thibba.ooooka karanakal aasaawa nathuwa yanne nehe.mama 2 months walin konde kapala demma.straight kalaama oya hithana tharam sundara nehe.mama adatath pasu thawenawa kondeta echchara dukak deela konde sawuththu kara gaththa eka gena
this is the pic! believe me
![]()

umbe muna pena pic ekak dapan balanna..umbe munata konde match wenne nadda danne nane...![]()





ha ha ha ha!! behe behe privacy case
mahinda maaama maawa hoya hoya inne![]()
