hair straightening

ericratwatte123

Well-known member
  • Jan 25, 2008
    624
    435
    63
    iron ekakin hair straghtening karala thiyenne kawda?:(
    mama saloon ekakin karaganna yanne.:P
    kochchara kal eka pavathinawada.pls helppp...:(
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    ehema tempory karaganne kohomada machan??i got a ceramic iron too..

    අයන් එකකින් විතරක් straight කලාම permanent වෙන්නෙ නෑ. (ඒකට වෙන chemicals පාවිච්චි කරනවා..)
    අයන් එකක් තියෙනව නම් ඒක රත් කරලා කොන්ඩෙ ටිකක් අල්ලලා මුල ඉඳන් අගට හෙමින් ඇදගෙන යන්න.
    තනියම නම් අමාරු වෙයි, වෙන කෙනෙක්ට කියලා කර ගන්න.
    රත් වෙච්ච අයන් එක ඔලුවෙ ගෑවෙන්නෙ නැති වෙන්න වැඩේ කරන්න ඕනෙ!
    අයන් කරන්න කලින් කොන්ඩෙට ජෙල් හරි සිලිකන් ඔයිල් හරි ගාන්න. නැත්තම් දෙතුන් පාරක් කරන කොට කොන්ඩෙ සවුත්තු වෙන්න පුලුවන් :baffled:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    cream ekak gala hodala tama iron karanne,mamat kala bt anthimata kapanna una gedarin case dalama :( :( :(
    2 months wage awlak nathuwa tiyenawa,bt konde nam yanawa putho.sellam newei itin.athdakimen kiyanne :P
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    tips

    max 1day withara thiyanawa.
    naawama okkoma iwarai....

    issellama kondeta honda conditioner 1k dala hodanawa
    then konde dry karanawa
    next iron karanawa

    max 1 week kata sarayak kalata kamak naa.onawata wada kaloth konde yanawa.
    saloon wala thiyana iron godak powerful e nisa konde yana 1ka wadi but personal use iron wala heat 1ka adui e nisa konde e tharam yanne naa.but eken konde iron karana widihe wenasak naa

    P.S- ceramic iron 1k thamai best coz naththan kondeta wena damage 1ka wadi
     
    Last edited:

    ishanka25

    Well-known member
  • Sep 8, 2007
    6,161
    111
    63
    World of MINE (lonelyland)
    ♥-Aurora-♥;8865477 said:
    අයන් එකකින් විතරක් straight කලාම permanent වෙන්නෙ නෑ. (ඒකට වෙන chemicals පාවිච්චි කරනවා..)
    අයන් එකක් තියෙනව නම් ඒක රත් කරලා කොන්ඩෙ ටිකක් අල්ලලා මුල ඉඳන් අගට හෙමින් ඇදගෙන යන්න.
    තනියම නම් අමාරු වෙයි, වෙන කෙනෙක්ට කියලා කර ගන්න.
    රත් වෙච්ච අයන් එක ඔලුවෙ ගෑවෙන්නෙ නැති වෙන්න වැඩේ කරන්න ඕනෙ!
    අයන් කරන්න කලින් කොන්ඩෙට ජෙල් හරි සිලිකන් ඔයිල් හරි ගාන්න. නැත්තම් දෙතුන් පාරක් කරන කොට කොන්ඩෙ සවුත්තු වෙන්න පුලුවන් :baffled:

    bro normal jel gala iron karama awulak nadda??jel thiyeddimada iron karanne??
     
    ||~R_girl~||

    Member
    Mar 21, 2008
    34,536
    460
    0
    hmm as for me it stays till i wash the hair. but it depends. In most of the cases just few hours only...
    if you continue to do it like everyday it could be permanent... again depending on your hair .
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,472
    5,858
    113
    mama mey konde iorn kara kara inna gaman.. welawata damme.. mey gel kiwwe samanyen api kondeta gana jel awulak nah ne.. i hav a micro ceramic iorn.. .. max sathiyata 1 arada karanna honda
     
    Last edited:

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    bro normal jel gala iron karama awulak nadda??jel thiyeddimada iron karanne??

    ඔය ජෙල් 1ක් ගාන්නෙ කොන්ඩෙ පිච්චෙන එක අඩු කරන්න.
    කලාතුරකින් කරනව නම් සාමාන්‍ය ජෙල් ඕකේ.
    ඒත් නිතර කරනව නම් සැලොන් 1කින් හරි අහලා දැන ගන්න.
    කොහොම කලත් සිලිකන් ඔයිල් එක පාවිච්චි කරන්ඩ පුලුවන් නම් ගොඩක් හොඳයි!

    ප. ලි: මම බ්‍රෝ නෙවි, සිස් හොඳේ
     
    ishanka25

    Well-known member
  • Sep 8, 2007
    6,161
    111
    63
    World of MINE (lonelyland)
    ♥-Aurora-♥;8865656 said:
    ඔය ජෙල් 1ක් ගාන්නෙ කොන්ඩෙ පිච්චෙන එක අඩු කරන්න.
    කලාතුරකින් කරනව නම් සාමාන්‍ය ජෙල් ඕකේ.
    ඒත් නිතර කරනව නම් සැලොන් 1කින් හරි අහලා දැන ගන්න.
    කොහොම කලත් සිලිකන් ඔයිල් එක පාවිච්චි කරන්ඩ පුලුවන් නම් ගොඩක් හොඳයි!

    ප. ලි: මම බ්‍රෝ නෙවි, සිස් හොඳේ

    oops thanks sis..mata eth hithuna..:sorry::rolleyes:
     
    sachithmax

    Member
    Jun 9, 2007
    6,597
    88
    0
    39
    de_dust 2
    ♥-Aurora-♥;8865656 said:
    ඔය ජෙල් 1ක් ගාන්නෙ කොන්ඩෙ පිච්චෙන එක අඩු කරන්න.
    කලාතුරකින් කරනව නම් සාමාන්‍ය ජෙල් ඕකේ.
    ඒත් නිතර කරනව නම් සැලොන් 1කින් හරි අහලා දැන ගන්න.
    කොහොම කලත් සිලිකන් ඔයිල් එක පාවිච්චි කරන්ඩ පුලුවන් නම් ගොඩක් හොඳයි!

    ප. ලි: මම බ්‍රෝ නෙවි, සිස් හොඳේ

    sisi..mee.. silicon oil eke wenasa mokadda? eka godak ganan da?
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    sisi..mee.. silicon oil eke wenasa mokadda? eka godak ganan da?

    ඒක hair treatment එකක්. සලොන් එකකින් කොන්ඩෙට මොනා හරි කරගත්තොත් ඒ ගොල්ලො අනිවා මේක ගාන්න කියනවා. ඒකෙන් කොන්ඩෙට ඕනෙ කරන ප්‍රෝටීන් වගේ ඒවා ලැබෙනවා.
    අයන් කරනකොට වෙන වියලි ගතිය නැති කරන්න උදව් වෙනවා.
    මම දැන් සති 2-3කට කලින් 100ml බෝතලයක් ගත්තා, 450/= :angry:
    ඊට වඩා පොඩි බෝතලුත් තියෙනවා.
     
    sachithmax

    Member
    Jun 9, 2007
    6,597
    88
    0
    39
    de_dust 2
    ♥-Aurora-♥;8865939 said:

    ela...mokadda eke brand eka..math langadi konde poddak wenas karaganna yanne. ekai..
     
    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    36
    ඩොටේ
    iron ekakin hair straghtening karala thiyenne kawda?:(
    mama saloon ekakin karaganna yanne.:P
    kochchara kal eka pavathinawada.pls helppp...:(

    Please Do Not Do!
    matath oya aaasaawama thibba.ooooka karanakal aasaawa nathuwa yanne nehe.mama 2 months walin konde kapala demma.straight kalaama oya hithana tharam sundara nehe.mama adatath pasu thawenawa kondeta echchara dukak deela konde sawuththu kara gaththa eka gena :)

    this is the pic! believe me :)

    dsc01204.jpg
     
    sachithmax

    Member
    Jun 9, 2007
    6,597
    88
    0
    39
    de_dust 2
    Please Do Not Do!
    matath oya aaasaawama thibba.ooooka karanakal aasaawa nathuwa yanne nehe.mama 2 months walin konde kapala demma.straight kalaama oya hithana tharam sundara nehe.mama adatath pasu thawenawa kondeta echchara dukak deela konde sawuththu kara gaththa eka gena :)

    this is the pic! believe me :)

    dsc01204.jpg

    umbe muna pena pic ekak dapan balanna..umbe munata konde match wenne nadda danne nane...:P