hair straightening

Tharindu Chat

Active member
  • Feb 26, 2008
    8,739
    24
    38
    35
    Victoria, British Columbia
    In Salon, they use a cream first and then use the iron and a neutralizing cream.

    BTW In most salon's they use certain brands of cream which are not good for your hair.

    My advice is if you are really desperate to do it, first check the salon's standard and do the straightening .
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    ela...mokadda eke brand eka..math langadi konde poddak wenas karaganna yanne. ekai..

    Dreamron තමා හොඳ. වෙන එව්වා දන්නෙ නෑ.

    Please Do Not Do!
    matath oya aaasaawama thibba.ooooka karanakal aasaawa nathuwa yanne nehe.mama 2 months walin konde kapala demma.straight kalaama oya hithana tharam sundara nehe.mama adatath pasu thawenawa kondeta echchara dukak deela konde sawuththu kara gaththa eka gena :)

    ඔව් ඔව්. මාත් එකඟයි මේකට.
    Permanent එකක් කරන්න කලින් temporary කරලා බලන්න පුලුවන් නම් ගොඩක් හොඳයි.
    Permanent එකකදි ඔයාගෙ කොන්ඩෙ තියෙන සාරය ඔක්කොම අයින් වෙනවා.
    කරන්න කලින් හිතලා බලන්න. පස්සෙ එපා උනොත් සල්ලිත් අපරාදෙ!