uththara diyallako
2010 ohoma ekak na ne
Edit neve oka podi script ekakin index no. enter karana box eka danna kalin balanna puluvan

kohomath parana results vath veda ne dan

uththara diyallako
2010 ohoma ekak na ne


Pallam wala bike eka negala yanne. Kadu wala bike eka thallu karan yanne.![]()




හම්...........................
හතර විලි ලැජ්ජාවෙ බෑ.....
දකින දකින එකා කෝ බං බයික් එක කියල අහයි.
උන් ඉන්නෙත් අපිට කෙලවෙනකන්............













හම්...........................
හතර විලි ලැජ්ජාවෙ බෑ.....
දකින දකින එකා කෝ බං බයික් එක කියල අහයි.
උන් ඉන්නෙත් අපිට කෙලවෙනකන්............
sira wata allapu gewal wal un inne result eddi oka fail weyan fail weyan ohoma kiya kiya ne.
resultz wisthare mokak da ban oya 4to eka,edited neda?ane kiyapalla ko,
ohoma ekak na ne site eke















මටත් හිතෙන්නේ මේක edit කරපු එකක්. හැබැයි ඒක ඇත්ත වුනත් නැතත් මේක තමයි අපිට Fun එකක් ගන්න තියන අන්තිම සතිය. මේ සතියෙ පුලුවන් තරම් fun ගන්න ඕනේ..........................
na ban edit kalan nemi ..........
unge sit akata mona hari vela resalt upload karanava kiyatha puluvan
GRADE V EXAMINATION 2010 Enter your Index Number kiyana thanata index number akak gahala balapan...........

උඹ හරියටම හරි මචං........
උන්ගෙ site අවුල් වෙලා.
අපිට කෙලවෙන්නයි යන්නේ...................
Thanks for info.......
මේ සැරේ A/L ලියපු Elakiri එකේ යාලුවෝ ඔක්කොටම
මේ සතිය සුභදායී සතියක් වෙන්න කියා මම ප්‍රාර්ථනා කරනවා.................
hehe!! Sirawata! fun eke inna thamae apita dan thiyenne!

elaaaa...kawadaharii result eka out wenna epaii
![]()
ow ow eka atta!
